Shooting game experience

DiazHub

Well-known member
  • Jan 1, 2021
    642
    623
    93
    Playstation වල shooting games skill එක හදාගන්නේ කොහොමද බන්. කීබෝඩ් එක වගේ නෙමයිනෙ බන් ටිකක් අමාරුයි වගේ. 😤😤😤 සෙට් වෙන්නෙ නෑ වෙලාවකට. PC ඉන්දන් PS වලට මාරු වුන අනිත් අයටත් මේවගේ උනාද?
    මන් මේදවස් වල uncharted 4 ගහනවා. අරූගේ අයියා හිරෙන් පනින එකේ shooting ටික ගහද්දි 15 පාරක් විතර මැරුනා බන් 😪😪😪..
    Menna meka ban
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    5,159
    2,513
    113
    N/A
    ආ.. ප්ලේස්ටේෂන් එකකුත් තියෙනවා නෙ. අර එදා ඔරලෝසුවෙ ත්‍රෙඩ් එක දැකලා ගොඩක් දේවල් තියෙන කෙනෙක් කියලා මට ඇඟවුනා සහො. ඒක නෙවෙ
    උඹ නේද අර දාර බයියා ලඟදි ත්‍රෙඩ් එකක් දැම්මෙ.. ආණ්ඩුව එපා වෙලාද කියලා? පෝල් ඔප්ෂන් 1 රැල්ලට එපා වෙලා පස්සේ හරි යයි 2. පස්සේ වැරදි හදාගනී වගෙ ? අමතක නෑ DiazKolla බ්‍රො. අමතක නැ.
     
    • Like
    Reactions: DiazHub