ජෙප්පෝ

waca

Well-known member
  • Nov 13, 2006
    3,705
    2,175
    113
    Nugegoda
    ජෙප්ස් ලට බනින එකත් සීමාවක් ඇතුව කරන්න නැත්නම් නන්දෙත් එක්ක තියෙන තරහට ම ජෙප්ස්ලට දේවි ඊලඟ ඡන්දෙදි:eek:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    233489174_660716968664185_4633386376715324678_n.png

    :lol:
     
    • Like
    Reactions: nicjosh83

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔව් ඒකනෙ උබලා කෑගහන්නෙ.
    තාම අපේ ගෙවල් වල අයට වැක්සීන් දුන්නෙත් නෑ. ඉතින් අපිට ප්‍රශ්න තමයි. කාලකණ්ණි මූසල බයියො නොවී එහෙම කෙළවෙන එකයි තරහ.
    කොහෙද බං ගෙවල් සිරාවට තාම නැත්තෙ... පට්ට විශමතාවයක් නම් තියෙනව වගේ.
     
    • Like
    Reactions: shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔව් ඒකනෙ උබලා කෑගහන්නෙ.
    තාම අපේ ගෙවල් වල අයට වැක්සීන් දුන්නෙත් නෑ. ඉතින් අපිට ප්‍රශ්න තමයි. කාලකණ්ණි මූසල බයියො නොවී එහෙම කෙළවෙන එකයි තරහ.

    උඹට vaccine එක ගහන්න ඩබෝ එන්නේ කොහොමද ? 🤭
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔව් ඒකනෙ උබලා කෑගහන්නෙ.
    තාම අපේ ගෙවල් වල අයට වැක්සීන් දුන්නෙත් නෑ. ඉතින් අපිට ප්‍රශ්න තමයි. කාලකණ්ණි මූසල බයියො නොවී එහෙම කෙළවෙන එකයි තරහ.
    ඔය පෑත්ත කොහෙද මචන්. ඈත්තටම වෑක්සීන් නම් එලවා එලවා දුන්නා.. සමහර විට දුර පෑති වලට අඩු වෙන්න ඈති.. රත්නපුරේ වගේ පෑතිවල වෑක්සීන් රිටර්න් වුනා බන් මිනිස්සු එන්නේ නෑතිව. දෑන් නම් උනන්දුවෙන් ගහ ගන්න එනවලු.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,545
    113
    ආශ්චර්යමත් රටක
    කොහෙද බං ගෙවල් සිරාවට තාම නැත්තෙ... පට්ට විශමතාවයක් නම් තියෙනව වගේ.

    දකුණු පළාතෙ. නම කිව්වොත් ඕන කෙනෙකුට මීටර් වෙයි ගම. බයියො පිරිච්ච පැත්තක්. මේ ආණ්ඩුව ගේන්න උපරිමයෙන් දායක උන පැත්තක්. අන්න එහෙමයි ඒ බයියොන්ට සලකන්නෙ. හොඳම වැඩේ ඒ අතින් බැලුවොත් නං 😄

    උඹට vaccine එක ගහන්න ඩබෝ එන්නේ කොහොමද ? 🤭

    අම්මල, තාත්තල ඉන්නෙ ලංකාවෙ.
    ------ Post added on Aug 11, 2021 at 12:55 PM

    ඔය පෑත්ත කොහෙද මචන්. ඈත්තටම වෑක්සීන් නම් එලවා එලවා දුන්නා.. සමහර විට දුර පෑති වලට අඩු වෙන්න ඈති.. රත්නපුරේ වගේ පෑතිවල වෑක්සීන් රිටර්න් වුනා බන් මිනිස්සු එන්නේ නෑතිව. දෑන් නම් උනන්දුවෙන් ගහ ගන්න එනවලු.

    දකුණු පළාතෙ. නම කිව්වොත් ඕන කෙනෙකුට මීටර් වෙයි ගම. බයියො පිරිච්ච පැත්තක්. මේ ආණ්ඩුව ගේන්න උපරිමයෙන් දායක උන පැත්තක්. අන්න එහෙමයි ඒ බයියොන්ට සලකන්නෙ. හොඳම වැඩේ ඒ අතින් බැලුවොත් නං 😄
    ------ Post added on Aug 11, 2021 at 12:56 PM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,038
    13,671
    113
    පෘථිවිය
    සීග්‍රයෙන් වදවිගෙන යන ජාතියක් ජෙප්පෝ
    කිසිම අනාගතයක් නැති ජාතියක් ජෙප්පෝ
    කිසිම දෙවැනි පෙළක් නැති ජෙප්පෝ
    හැම චන්දේම පරාජය වුනත් හැමදාම එකම අනුර ඉන්න ජෙප්පෝ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,548
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කව්ද මේ ස්ටාලිං

    1- කොළඹ, කොටහේන, බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ උපත ලද්දෙක්..

    2-පූර්ණකාලීන අවිවාහකයෙක්.

    3- එදා 88-89 යුගයේ උගන්වන්න පාසලට ගියොත් මරණවා කියා ගුරුභවතුනට තර්ජනය කළ තුප්පහියෙක් ...
    4- සුදේශ් නන්දිමාල් වැනි සිංහල කොටින් සමඟින් එකල මායිම් ගම්මාන යයි හැඳින්වූ ප්‍රදේශයන්හි අහේතුකව වාසය කෙරූවෙක්.. පසුව LTTE සංවිධානයේ බෝම්බ ගබඩාව ලෙස් සැළකුණු කදිරේෂන් වීදීය තම වාසස්ථානය කරගත්තෙක්..
    5- 2008 ඊලාම් මානුෂීය මෙහෙයුම උච්චතම අවස්ථාවේ කොළඹ හමුදා බාධක (බැරියර්) ඉවත්කරගැනීමට අධිකරණයේ පිහිට පැතූ තුප්පහියෙක් .
    6- 2010 කොටි සැකකරැවන් නිදහස් කරන ලෙස් රජයට බලකරමින් වැලිකඩ මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණ කළ කෙනෙක් ..
    7- LTTE සැකකරැවන් හට නිදහස ලබාගැනීමේ අරමුණින් පිහිටවූ 'දේශපාලන සිරකරැවන් නිදහස්කරගැනීමේ ව්‍යාපාරයේ මූලිකයෙක්
    මෙන්ම ඒ වෙනුවෙන් ජීනීවා මානවහිමිකම් සංවිධානයට ගතු කියන්නෙක් සහ ඒ සඳහා පවත්වන රැස්වීම්, උද්ඝෝෂණ, පෙළපාලි ආදිය සංවිධානය කරනු ලබන ප්‍රබලයෙක්......
    8- ගජේන්න්ද කුමාර් පොන්නම්බලම්ගේ උද්ඝෝෂණ වල ඉදිරිපෙල සාමාජිකයෙක් මෙන්ම ගජදීපන්ගේ 'උතුරට බුදුපිළිම එපා' ව්‍යාපාරයේ පෙරමුණේ සිටින්නෙක්..
    9- නැවතත් 2015 දී LTTE සැකකරුවන් නිදහස් කරගැනීමට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණය මෙහෙයවූ පුද්ගලයා වීම ..
    මේ ලිස්ට් එකේ ස්ටාලින්ගෙ වැරදි එකක් හරි තියෙනවද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    මේ අර ඉන්නකන් මේලෝකේ දෙයක් නොකරපු වලත්තකමේ ගිහින් අහිංසක මනුස්සයෙක් මරන්න හදපු ගොබ්බයා නේ 😂🤭🖖

    @SLK_sri Ponnaya
    ------ Post added on Aug 12, 2021 at 6:15 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ අර ඉන්නකන් මේලෝකේ දෙයක් නොකරපු වලත්තකමේ ගිහින් අහිංසක මනුස්සයෙක් මරන්න හදපු ගොබ්බයා නේ 😂🤭🖖

    mu genada uba kiyanne

    1628677336400.png