Questions Corona Positive කෙනෙක් ට quarantine වෙන්න පුලුවන් Hotels

ravinda.damon

Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya
    https://hemashospitals.com/hemas-hospitals-care-centre/

    meke Hemas walin karana ewa thiynwa.

    King Hospital 0117 743 743 (Meken Citrus waskaduwa Hotel eke number ekak contact karala dei)

    Nawinna Medical Hospital 070 260 8828 (Meke hospital ekemai admit kraganne) Call karala ahala balanna.

    Sethma Hospital 077 777 2808 Mekatath kata karala balanna . meyalath admit kragannwa
     
    Last edited:

    ravinda.damon

    Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya
    1628748270453.png
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    FB එකේ දැක්ක නවලෝක ඔහොම Hotel එකක් කියලා ගල්කිස්ස පැත්තේ පොඩි කාමරයක් දීලා සල්ලි කඩපූ seen එකක්.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මම දන්නා විදිහට ඔක්කොම හෝටෙල්ස් ෆුල්
    ෆ්‍රී එකක් නැ දැන්
    යාලුවෙක්ට හොයල හොයා ගන්න බැරි උනා
    ගෙදරම තමා ඉන්නේ දැන්

    බලපන් පොඩ්ඩක් කෝල් කරලා