Online Payment බ්ලොක් කළාම Web Design කරන අපි අනාතයි නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    හැමෝම Online Payment බ්ලොක් කියන නිසා Bank එකේ Customer Care Call කරලා ඇහුවා. ඉස්සරහට බ්ලොක් කරනවා ද කියලා දැනට බ්ලොක් කරලා කිව්වා තියෙන්නේ සමහර ඒවා ලංකාවේ සල්ලි පිටරට යන නිසා මහා බැංකුවෙන් කියලා ලු තියෙන්නේ කියලා

    මම අය ඇහුවා Web Card එකත් බ්ලොක් කරනවා ද ඇහුවා, ඉස්සරහට මහා බැංකුවෙන් කිව්වොත් බ්ලොක් කරනවා කිව්වා.


    Online Payment බ්ලොක් කළාම Web Design /Hosting කරන අපි අනාතයි නේ ?

    හොද වෙලාවට මම අවුරුද්දකට ඔකොටම ගෙවලා තිබ්බේ.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අඩෝ පොඩි පොඩි ගණන් (USD 100 ට අඩු) blocked කරලා ද බන්?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඉතින් ඒ ගැන බැංකුවේ නිලධාරීයට පැහැදිලි කරේ නැද්ද
     
    • Like
    Reactions: SasiSpenzer

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    1 year walata payment karapan.
    කරලා තියෙන්නේ මචන් සමහර ඒවා.

    අඩෝ පොඩි පොඩි ගණන් (USD 100 ට අඩු) blocked කරලා ද බන්?
    දන්නේ නෑ ගිය සතිවල මම $ 10 වගේ ඒවා නම් Combank / BOC කාඩ් වලින් කළා.

    ඉතින් ඒ ගැන බැංකුවේ නිලධාරීයට පැහැදිලි කරේ නැද්ද
    නෑ ,
    ela මචන්

    සෞබාග්‍ය උදා වෙන්න යන්නෙ.
    හ්ම්ම්
    Sell the business to Chinna that is the only option
    හ්ම්ම්
    Kiyaka ekak da block kiyala aawe?
    බ්ලොක් කරලා නම් නෑ මගේ තාම , එහෙම වෙන්න කලින් Call කරලා ඇහුවාම කිව්වේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    podi podi ganan aulak natuwa ati ban
    uba kokatath 5 years payment ekak gahala dapan danma iwarane
    සමහර එව්වා ගෙව්වා මචන් කලින් ම.
    $219 pay kala just now Sampath badu still working
    $ 10 ගෙව්වා BOC / Com Bank මගේ වැඩ කළා ඉස්සරහට බ්ලොක් කරයි ද ?

    Keri athal
    හ්ම්ම්
    ------ Post added on Aug 12, 2021 at 12:00 PM
     
    • Like
    Reactions: lasankandy

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඕක ඇත්ත නං කෙල වෙන්නේ උබලට විතරක් නෙවේ. MS ලගේ ප්‍රඩක්ට්ස් , AWS තව තර්ඩ් පාටි ඉන්න IT සර්විස් දෙන කොම්පැනි ඔක්කොම වැටෙනවා. මේකට එකම සොලුෂන් එක වෙන රටක බෑන්ක් එකක් ඕපන් කරලා ඒකට එන $ income ඩිපොසිට් කරන එක. උබත් එහෙම කරපන් $ වලින් එන ඉන්කම් තියෙනවා නම් ඒවා Paypal එකක හරි කමක් නෑ දාපන්.


    නැත්තං ඉතින්


    මහින්දගේ පුක ඉම්බින එකෙක්ගෙන් ගෙවන විදියක් ඇහුව නං හරි. ඔය එකෙක් ඇවිල්ල තරු ගැන අහල තියෙන්නේ
    :D