Dollar account එකක් තිබුණා නම් අවුලක් වෙන්නේ නෑ නේ?

2. මහින්දගේ පුක ඉම්බින එකෙක්ගෙන් ගෙවන විදියක් ඇහුව නං හරි.![]()
Ow ehema ekak thamai. Ow online pay karath dialog bill gewanna wage puluwan.ලංකාවෙ බෑන්ක් එකක ඩොලර් එකවුන්ට් එකක්ද බං? මගෙ සම්පත් එකක් තියෙනවා ඒකෙන් නම් ඔන්ලයින් පේමන්ට්ස් කරන්න බෑ. හැබැයි ATM එකෙන් සල්ලි ගන්න පුලුවන් කියලා බෑන්ක් එකෙන් කිව්වා.![]()
මම අදත් දැක්කා කෙනක් කියනවා බ්ලොක් කරලා කියලා මේක බලන්න.මම සම්පත් බෑන්ක් එකේ IPG එකේ වැඩ කරන මම දන්න එකෙක්ගෙන් අහලා බැලුවා මචන්ලා. එහෙම ඔන්ලයින් පේමන්ට්ස් නවත්තන්න කියලා සම්පත් බෑන්ක් එකට නම් ආන්ඩුවෙන් කියලා නැහැලු. අනික පොර කියනවා ප්‍රායෝගිකව එහෙම කරන්නත් බැහැ කියලා.
ඒ කොහොමද බං? මම UPwork එකෙන් තමයි සල්ලි ගන්නෙ Wire Transfer කරලා. PayPal එහෙම පාවිච්චියක් නෑ මචන්.
ඔරකල් ඩේටාබේස් එක්පර්ට්ගෙ වැඩ නියමයි. ඉස්සරහට තව හොදට අරියි වගේ.
හ්ම්ම්Mun content based block karanawa wage bndata package wage
mage eka netbanx ipg eken decline wenawa eth PayPal wada
taukanna
ela machanbump
හ්ම්ම්ado e kiyanne apple music, spotify wage services walata pay karannath bari weine bn
apoo![]()
හ්ම්ම් , BR වලට හදපු Account වලින් පුළුවන් කියලා කියනවා සමහරු Online Payment කරන්න.Million ගනං අකුරු 4 .com domain එකක් හෙම තියාගෙන ඉඳලා expire වෙන්න ගත්තම කොහොමද ආතල් එක![]()
මගේ වැඩ , බැංකුවට කතා කලාම තමා මට උන් කිව්වේ දැනට බ්ලොක් කරලා තියෙනවා කියලාබ්ලොක් කරපු පාටක් නෑ බං. නෙට්ෆ්ලික්ස් එකට අද කැපුනෙ අගේට...
Doller Account එකක් හදා ගත්තා නම් හරිද ? සමහරු කියනවා BR එකකට හදපු Account වලින් බ්ලොක් කරන්නේ නෑ කියල කිව්වා කියලා මේ පොස්ට් එකේ https://www.facebook.com/groups/oec...v7gSCV3N5qovDH3kaZ50ahHzaom_gNI&__tn__=,O,P-ROw ehema ekak thamai. Ow online pay karath dialog bill gewanna wage puluwan.
Dollar account thiyena kota ithin aulak nane anduwen dollar illanne naane api, ape dollars ne use karanne
මම අදත් දැක්කා කෙනක් කියනවා බ්ලොක් කරලා කියලා මේක බලන්න.
https://www.facebook.com/groups/oecsl/posts/2409439775853899/?__cft__[0]=AZUycy7eKMeQcXufGwzW5Z_Kijuq3i8Bj_ZD1K1qenXVX8miFJsJHYfGW9c7_CXc5XRZaI9ZXUZzC0rFQjYsnJvS1TSsg-r6dXm-VoHC0FBTV1_x6r5uJGxclvgyATXaCATeCTuGeLzQPp5KcH9Iybywa00es2Tk8lLWv7gSCV3N5qovDH3kaZ50ahHzaom_gNI&__tn__=,O,P-R
ah ela බන් විපක්ෂ එවුන්ගේ වැඩද මන්දාමම මේ දැන් සම්පත් මීගමු බ්‍රාන්ච් එකේ මැනජර්ට (රොෂාන්) කතා කලා. පොර කිව්වෙ එහෙම එයාලට ඔන්ලයින් පේමන්ට්ස් බ්ලොක් කරන්න සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් කියලාවත් නැහැයි කියලා. තව උබ දාපු පෝස්ට් එකේ එකා කියන විදිහේ අවුලකුත් නැහැයි කිව්වා.
එහෙම ඔන්ලයින් පේමන්ට්ස් බ්ලොක් කරන එකක් නැහැ බං.
මට බැංකුවෙන් කිව්වේ මචන් HNB නම් නමේ.
ඇඩ්මින් ට කියන්න වෙනවා බලමුමචන් මේ ත්‍රෙඩ් එකේ පලවෙනි පෝස්ට් එක අප්ඩේට් කරපන්. මෙහෙම කේස් එකක් නෑ!
accounts thibunata wadak na ewa wala ubata aapu dollars thiyenna ona. ethakota ewa uba hoyapu dollars nisa aye government eken uba dollars illanna ona naha, ewwa wiyadam karahakiDoller Account එකක් හදා ගත්තා නම් හරිද ? සමහරු කියනවා BR එකකට හදපු Account වලින් බ්ලොක් කරන්නේ නෑ කියල කිව්වා කියලා මේ පොස්ට් එකේ https://www.facebook.com/groups/oec...v7gSCV3N5qovDH3kaZ50ahHzaom_gNI&__tn__=,O,P-R
Ticket ganna bene card eken ahhahahhahaරටෙන් පිට වෙයන් ඒක තමා දෙන්න පුලුවන් ලොකුම ඇඩ්වයිස් එක.