Slt fiber ගත්තා 😂😂🤩

Isathlomira

Active member
  • Jul 22, 2021
    105
    97
    28
    wade goda nam supiri machan. 🤗
    fiber eke hama thissema speed test danna epa, fiber eke eka parak speed test karanna 130MB wage yanawa.
    Screenshot (134).png
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    mage thieyena model eka wenas machan. oke settings walath athi WIFI (WLAN) settings section eke 20Mhz, 40mhz kiyala thiyena dropdown list ekak. eken 40mhz set karapan. eken bohowita wifi walinuth 100mbps ei.
    thawa type ekata thiyenawa IEEE802.11b, IEEE802.11g, IEEE802.11n, or mixed mode kiyala wage option thiyena list ekakuth.
    bohowita defualt thiyenne me IEEE802.11g+ IEEE802.11b etc/ Mixed mode eka.
    godak parana phones (10 years or old), laptop use karanne nathnam mekath set karanna "IEEE802.11n mode only" kiyana ekata.

    මගේ එහෙම එකක් නෑනේ බං???

    qqqqqqqqq.png
     

    MIB_srilanka

    Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    උබට දැන් ජීවිතේ හිස් බවක් දැනෙයි.
    තව හොද වෙන්න දෙයක් නෑනේ උබේ ඉන්ටනෙට් කනෙක්ශන් එකේ.
    Ai ban 1Gbps line eke tieyneen tawa... :p
     
    • Haha
    Reactions: Gaash

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,336
    41,207
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම අද තව slt fiber එකක් ගත්තා.wifi වලින් 50 එන්නේ cable වලින් ලැප් එකට 94 වගේ වෙන්න එනවා.ඔයාලගේ router එකේ photo එක සහ speed test එකක් අපිත් එක්ක share කරගන්න
    router eke LAN ports keeyak tiyeida pons?
     

    Isathlomira

    Active member
  • Jul 22, 2021
    105
    97
    28
    ඉල්ලලා කොච්චර දවසකින් ද හම්බුනේ බන් ?
    අපේ මාමා තමා අපේ පැත්තේ SLT එකේ manager.ඒ නිසා එයාට කියලා පැය 2 න් කනෙක්ෂන් එක දුන්නා.

    මගේ එහෙම එකක් නෑනේ බං???

    View attachment 138690
    මේ SLT 4G නේද ? අපි කතාවුණේ Fibre optic ගැන 4G එකේ maximum 50 වගේ එන්නේ සිග්නල් හොදටම තියෙන Areas වලටත්.
    ------ Post added on Aug 12, 2021 at 7:34 AM
     
    • Like
    Reactions: chuti malli

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,018
    165,944
    113
    එකමත් එක රටක
    අපේ මාමා තමා අපේ පැත්තේ SLT එකේ manager.ඒ නිසා එයාට කියලා පැය 2 න් කනෙක්ෂන් එක දුන්නා.
    ඒ කියන්නේ උබට SLT ඕන කියලා ඉල්ලලා පැය 2න් ඇවිත් හයි කරා ?? :eek:

    slt එකේ මාමල නම් නෑ 😒
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    Bandwidth eka limit karanna barida 2Mbps walata wage

    Mata limit karanna one Netflix ekata danata dialog 2Mbps unlimited use karanne eke Netflix 1080p wenakan wada
    fiber eke Netflix 4k play wei data tika kalinma iwarawei bandwidth eka limit karanna puluwannam Netflix baladdi data ithuru karanna puluwan
    ------ Post added on Aug 12, 2021 at 1:55 PM
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Bandwidth eka limit karanna barida 2Mbps walata wage

    Mata limit karanna one Netflix ekata danata dialog 2Mbps unlimited use karanne eke Netflix 1080p wenakan wada
    fiber eke Netflix 4k play wei data tika kalinma iwarawei bandwidth eka limit karanna puluwannam Netflix baladdi data ithuru karanna puluwan
    ------ Post added on Aug 12, 2021 at 1:55 PM
    netlimiter wage tool ekak use karanna wei.
    router setting walin karanna puluwanda danne na
     
    • Like
    Reactions: Prabasha

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    tiyena 4g connection eka fiber ekakata maru karaganna puluwan da machan ? un ekatath fee ekak gannawada ?