මම ඉක්මන් එකෙ දෙයක් විකුනන්න දැම්මා. කෝල් එනවා හිටු කියලා. මුං කතා කරල බනිනවා. කඩේ මීට වඩා අඩුලු බඩු කඩවල, නෑ කියලා මෙහෙම ගනන් දාන්න එපාලු. මල කරුමයක්..
සත පහක් අඩු නෑ කීවා ගන්නවා නම් ගනිං නැත්නම් අඩුවට තියන කඩෙකින් ගනින් කිවා.
ඔච්චර කඩවල තියෙනවා නම් මුං මොකද අඩුවට ඉල්ලන්නෙ???
ආන්ඩුවටත් එක්ක මිනිස්සු බනින්නෙ
තව ලක්ශයක් වැඩිපුර දාන්න හිතෙනවා එඑතකොට නන්
සත පහක් අඩු නෑ කීවා ගන්නවා නම් ගනිං නැත්නම් අඩුවට තියන කඩෙකින් ගනින් කිවා.
ඔච්චර කඩවල තියෙනවා නම් මුං මොකද අඩුවට ඉල්ලන්නෙ???
ආන්ඩුවටත් එක්ක මිනිස්සු බනින්නෙ