ඉක්මන් එකෙ ඇඩ් දැම්මාම

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ඉක්මන් එකෙ දෙයක් විකුනන්න දැම්මා. කෝල් එනවා හිටු කියලා. මුං කතා කරල බනිනවා. කඩේ මීට වඩා අඩුලු බඩු කඩවල, නෑ කියලා මෙහෙම ගනන් දාන්න එපාලු. මල කරුමයක්..

    සත පහක් අඩු නෑ කීවා ගන්නවා නම් ගනිං නැත්නම් අඩුවට තියන කඩෙකින් ගනින් කිවා.

    ඔච්චර කඩවල තියෙනවා නම් මුං මොකද අඩුවට ඉල්ලන්නෙ???

    ආන්ඩුවටත් එක්ක මිනිස්සු බනින්නෙ😂 තව ලක්ශයක් වැඩිපුර දාන්න හිතෙනවා එඑතකොට නන්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අඩුවට තියනවා නම් මොකද call කරලා අහන්නේ අහන්න.

    මොනවගේ දේවල් ද දැම්මේ?
     
    • Like
    Reactions: NRTG and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Mokakda wikunanna damme?
    ලැපක් බන්
    attatama kade adui da eeta wada? :baffled:
    දන්නෙ නෑ බන්. මම හිතුන ගානක් දැම්මෙ.
    Okun kunu kolleta ganna katana wada.
    බනිනවා බන් කෝල් අරන්... ආන්ඩුවටත් එක්ක බනිනවා 😂 මරුම වැඩේ.. එකෙක් සුම් එකෙන් ඉගෙන ගන්න ලමෙක් ලු...

    අඩුවට තියනවා නම් මොකද call කරලා අහන්නේ අහන්න.

    මොනවගේ දේවල් ද දැම්මේ?

    ලැප බන්. මාර සීන් එක මම ෆොන් එක ඔෆ් කරා. බනින්න කතා කරන්නෙ
    ------ Post added on Aug 12, 2021 at 1:27 PM
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Car ekak da ? mekai mama nam ehema baninne na...ube dee uba kamathi gana kiyapan...ganna eka gani , epa eka nikan inna ona , adanne nathuwa....anika ubata eka wikunaganna ona nam uba kohomath gana adu karanawa....ona nattam uba ubee mathema innawa....lankawe un aduwa kiyala , wikunaganna ona nattam uba gana adu karanne na ne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    umbath banapan
    banina eka record karapan :D
    ෆොන් එක නම් ඔෆ් කරලා දෑම්මා බන්
    Lap eke specs kohomada ? Meke daahan balanna specs prices ekka.
    I7 11th gen , gtx 1650 , 8gb ram, 256 ssd, 1tb hdd
    reccord karala apita dapan ahanna
    රෙකොඩ් කරන්න බැරි ෆොන් එකට සිම් එක දාල තියෙන්නෙ බන්
    ikman wageda elakiri dapan elakiri eke. man me uda bar eka ain karaganna dagalanwa. :P
    මොන බාර් එක ද?
    Car ekak da ? mekai mama nam ehema baninne na...ube dee uba kamathi gana kiyapan...ganna eka gani , epa eka nikan inna ona , adanne nathuwa....anika ubata eka wikunaganna ona nam uba kohomath gana adu karanawa....ona nattam uba ubee mathema innawa....lankawe un aduwa kiyala , wikunaganna ona nattam uba gana adu karanne na ne
    නෑ බන් ලැපක්.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මිනිස්සු අනාත වෙලා ඉන්නේ බං.. උංට ඔනි ටික වෙලාවට හරි උන්ගෙ ප්රශ්න අමතක කරන්න පුලුවන් විදිහෙ මොනාමහරි ආතල් එකක්... :nerd:

    -සුසන්ත සාගර චන්ද්රසිරි-
    (AKA Jehan Fernando)
    (AKA Barrel Sunilge Piyaa)
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    සත පහක් අඩු නෑ කීවා ගන්නවා නම් ගනිං නැත්නම් අඩුවට තියන කඩෙකින් ගනින් කිවා.

    ඔන්න ඔය කෑල්ලත් ad එකේ දාපන්. එතකොට හරි.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Specs nam ela.
    එලකිරි උන්ට 100,000ක් ම අඩු කරනවා🤭
    මිනිස්සු එච්චරටම ස්ට්‍රෙස් වෙලාද ඉන්නේ..
    ඒ වගේ බන්. පව් ඉතිං.
    🧐
    වාහනයක් විකුනන්න තිබ්බොත් කියන්න. .
    හරි බොක්ක
    මිනිස්සු අනාත වෙලා ඉන්නේ බං.. උංට ඔනි ටික වෙලාවට හරි උන්ගෙ ප්රශ්න අමතක කරන්න පුලුවන් විදිහෙ මොනාමහරි ආතල් එකක්... :nerd:

    -සුසන්ත සාගර චන්ද්රසිරි-
    (AKA Jehan Fernando)
    (AKA Barrel Sunilge Piyaa)
    😑
    ඔන්න ඔය කෑල්ලත් ad එකේ දාපන්. එතකොට හරි.
    😂

    උබත් උන් එක්ක එකතු වේලා ආණ්ඩුවට බැනපන්
    ආන්ඩුවට බනින ඒවා අහද්දි මට කියන්න දෙයක් උන් ඉතුරු කරන්නෙ නෑ බං
    ------ Post added on Aug 12, 2021 at 5:12 PM
     
    • Like
    Reactions: XibitZ