serious buyers only / no brokers, time wasters plz

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Vezel ekak thibuna me wagema condemn wela.
    16Laks last year yard ekaka.

    Oya civic eke nam parts hoya ganna amarui me dawas wala. E nisa salli hold wena eka thamai wenne.

    Me Prado ekak rebuild karala.

    ඔහොම හැදුවා ම safety එකක් කොහොමද? කල්පැවැත් ම?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    ඔහොම හැදුවා ම safety එකක් කොහොමද? කල්පැවැත් ම?
    Permit aran aluthin body/chassis genalla hadala nam loku awulak na
    Dekata kapapu body ekak genalla mehen puuttu karala hadala nam wadak na
     
    • Like
    Reactions: NRTG and U-tag

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Ehema City pothata Cooper gedi thiyanne na... Chassis no / Engine no kotanna witharane thiyenne City ekakma hoyagaththama.
    අල්ලනවා ද බන් ඔහොම කරොත් 😵‍💫
    මට මේ මිනියකට පොතක් ඕන
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔහොම හැදුවා ම safety එකක් කොහොමද? කල්පැවැත් ම?

    Wadak na bn itin... Aye wadunoth chappa wenawa.

    nut eke idala ape maka bas la fit karana nisa 1% k wath original gathiya na.

    habai eliyata aulak na, hodata thiyenawa wage penawa.
    Eth hari haman kenek dakka ganam kiyanna puluwan meka condemn una wahanayak kiyala.

    Wahane full paint ekak karanna wenawane, aniwa paint eken ma kiyanna puluwan wahane vistare.
     
    • Like
    Reactions: U-tag

    vito

    Well-known member
  • May 5, 2008
    10,889
    1
    12,195
    113
    අදාළ නෑ නේ
    අඳුරන පරණ යකඩ එකතු කරන එකෙක් ඉන්නවා. ඌට කියන්නං උබට කෝල් එකක් දෙන්න කියල (y) (y)
    ඌ කිලෝ ගානට කිරල අරගෙන යයි
     
    • Haha
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,866
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔකෙ තියෙන පොඩි ලෙඩේ කියපංකෝ?? පොත උස්සන් තමා දුවන්න වෙන්නෙ😅

    Gediyak thiyamuuu

    Location kohed?

    ඕක යකඩ වලට විකුනපන්

    ඔකට මිනිකූපර් ගෙඩියක් තිබ්බොත් මොනවා වෙයිද බන්?

    Honda City pothata cooper gedi thiyanna umb beelada me yakku gas yana welawe. :cautious:

    ඔහොම හැදුවා ම safety එකක් කොහොමද? කල්පැවැත් ම?

    Permit aran aluthin body/chassis genalla hadala nam loku awulak na
    Dekata kapapu body ekak genalla mehen puuttu karala hadala nam wadak na

    හදිස්සියට ඔකෙම ගෙඩියක් හොයා ගන්න බෑ නේ

    Ehema City pothata Cooper gedi thiyanne na... Chassis no / Engine no kotanna witharane thiyenne City ekakma hoyagaththama.

    අල්ලනවා ද බන් ඔහොම කරොත් 😵‍💫
    මට මේ මිනියකට පොතක් ඕන

    Accident ekak wage wela examiner kenek lagata yawwoth thama nathnam awlk na

    Wadak na bn itin... Aye wadunoth chappa wenawa.

    nut eke idala ape maka bas la fit karana nisa 1% k wath original gathiya na.

    habai eliyata aulak na, hodata thiyenawa wage penawa.
    Eth hari haman kenek dakka ganam kiyanna puluwan meka condemn una wahanayak kiyala.

    Wahane full paint ekak karanna wenawane, aniwa paint eken ma kiyanna puluwan wahane vistare.

    මාරක ලිඳේ පැදපු එකක්ද?

    මොන හුත්තක් වෙලාද බං මේ??? 😮

    අඳුරන පරණ යකඩ එකතු කරන එකෙක් ඉන්නවා. ඌට කියන්නං උබට කෝල් එකක් දෙන්න කියල (y) (y)
    ඌ කිලෝ ගානට කිරල අරගෙන යයි

    Oyala hamotama adaren kiyanne
    Mawa manasikawa watena dewal karanna epa plz i m begging you
    Mata business eka kara ganna help karanna
    I love you all