Hard drive වැඩි ප්රමාණයක් connect කරන්න පුලුවන් pc casing එකක් use කරන කවුද ඉන්නෙ:rolleyes:
I Insta Member Jul 31, 2021 2 1 3 Aug 10, 2021 #1 Hard drive වැඩි ප්රමාණයක් connect කරන්න පුලුවන් pc casing එකක් use කරන කවුද ඉන්නෙ Reactions: kinkon
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,111 113 Leasing World Aug 10, 2021 #2 BUMPER Reactions: Insta
Walter Hartwell White Well-known member Sep 30, 2020 2,621 8,683 113 67 Albuquerque, New Mexico Aug 13, 2021 #3 High tower/Full tower casing වල පුළුවන් hard disk වැඩි ප්රමාණයක් සවි කරන්න Reactions: Insta
nadman Well-known member Nov 29, 2006 3,814 538 113 Aug 13, 2021 #4 Mama nam Coolermaster CM590 III eka gaththa Barclays eken HD 4 k danna puluwan. Me wage adapter ekakuth gaththa- https://etechdevices.lk/product/silverstone-5-25-to-3-5-hdd-and-2-5-ssd-bay-converter/ Reactions: Insta
Mama nam Coolermaster CM590 III eka gaththa Barclays eken HD 4 k danna puluwan. Me wage adapter ekakuth gaththa- https://etechdevices.lk/product/silverstone-5-25-to-3-5-hdd-and-2-5-ssd-bay-converter/
Erzo Well-known member Aug 4, 2018 8,294 9,467 113 Heaven :p Aug 13, 2021 #5 ලැප්ටොප් හාඩ් pc කේසින් එකකට ගහල පාවිච්චි කලලොත් අවුලක් වෙයිද බන්?
I Insta Member Jul 31, 2021 2 1 3 Aug 15, 2021 #6 nadman said: Mama nam Coolermaster CM590 III eka gaththa Barclays eken HD 4 k danna puluwan. Me wage adapter ekakuth gaththa- https://etechdevices.lk/product/silverstone-5-25-to-3-5-hdd-and-2-5-ssd-bay-converter/ Click to expand... thank brother
nadman said: Mama nam Coolermaster CM590 III eka gaththa Barclays eken HD 4 k danna puluwan. Me wage adapter ekakuth gaththa- https://etechdevices.lk/product/silverstone-5-25-to-3-5-hdd-and-2-5-ssd-bay-converter/ Click to expand... thank brother
Gihanjs Well-known member Aug 8, 2021 647 1,179 93 29 Aug 15, 2021 #7 Insta said: Hard drive වැඩි ප්රමාණයක් connect කරන්න පුලුවන් pc casing එකක් use කරන කවුද ඉන්නෙ Click to expand... Hdd 8k daana pc build video ekak thibba pc guide chnnel eke Reactions: Insta
Insta said: Hard drive වැඩි ප්රමාණයක් connect කරන්න පුලුවන් pc casing එකක් use කරන කවුද ඉන්නෙ Click to expand... Hdd 8k daana pc build video ekak thibba pc guide chnnel eke
Walter Hartwell White Well-known member Sep 30, 2020 2,621 8,683 113 67 Albuquerque, New Mexico Aug 15, 2021 #8 Erzo said: ලැප්ටොප් හාඩ් pc කේසින් එකකට ගහල පාවිච්චි කලලොත් අවුලක් වෙයිද බන්? Click to expand... හාඩ් ඩිස්ක් එකේ ඉන්ටෆේස් එක නෝමල් සාටා එක නම් පුළුවන්, හැබැයි කේසින් එකේ පළල වැඩි නිසා මවුන්ටින් බ්රැකට් එකක් දාන්න ඕන, හොයාගන්න පුළුවන් ද දන්නේ නෑ. Reactions: Erzo
Erzo said: ලැප්ටොප් හාඩ් pc කේසින් එකකට ගහල පාවිච්චි කලලොත් අවුලක් වෙයිද බන්? Click to expand... හාඩ් ඩිස්ක් එකේ ඉන්ටෆේස් එක නෝමල් සාටා එක නම් පුළුවන්, හැබැයි කේසින් එකේ පළල වැඩි නිසා මවුන්ටින් බ්රැකට් එකක් දාන්න ඕන, හොයාගන්න පුළුවන් ද දන්නේ නෑ.