Questions PC Casing

Insta

Member
Jul 31, 2021
2
1
3
Hard drive වැඩි ප්‍රමාණයක් connect කරන්න පුලුවන් pc casing එකක් use කරන කවුද ඉන්නෙ:rolleyes:
 
  • Like
Reactions: kinkon

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,294
    9,467
    113
    Heaven :p
    ලැප්ටොප් හාඩ් pc කේසින් එකකට ගහල පාවිච්චි කලලොත් අවුලක් වෙයිද බන්?
     
    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    Hard drive වැඩි ප්‍රමාණයක් connect කරන්න පුලුවන් pc casing එකක් use කරන කවුද ඉන්නෙ:rolleyes:
    Hdd 8k daana pc build video ekak thibba pc guide chnnel eke
     
    • Like
    Reactions: Insta

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ලැප්ටොප් හාඩ් pc කේසින් එකකට ගහල පාවිච්චි කලලොත් අවුලක් වෙයිද බන්?
    හාඩ් ඩිස්ක් එකේ ඉන්ටෆේස් එක නෝමල් සාටා එක නම් පුළුවන්, හැබැයි කේසින් එකේ පළල වැඩි නිසා මවුන්ටින් බ්‍රැකට් එකක් දාන්න ඕන, හොයාගන්න පුළුවන් ද දන්නේ නෑ.
     
    • Wow
    Reactions: Erzo