at the end it's "Chinese" !Hare: Pfizer
Tortoise: Sinopharm
Everyone knows the ending![]()
kage hari thadi boruwakata ahu welaමචංලා...
කොළඹ කොහෙද Moderna හරි Pfizer හරි ගහගන්න පුළුවන්?
Sinopharm එකේ සෑහෙන්න side effects තියෙනව කියනවනෙ...
විස්තරයක් දන්න කෙනෙක් කියන්නකෝ...![]()
Meka opinion ekak witharai. Meke scientific padanamak na. Me article eke fact check ekak dala thibba elakiri ekema.owa nikan deshapalana katha witharai facts naha. US unuth dan china, russia vaccine walata ida denna kiyanawa
https://www.nytimes.com/2021/02/05/opinion/covid-vaccines-china-russia.html
Sinopharm eke mukuth wenne ne.. aduma gane una gannewath ne.
කවුද බන් කියන්නෙ? කොහෙද එහෙම තියෙන්නෙ?
මේකට ගිහින් යට ලින්ක් එකක් තියනව බලන්න හැමදාම රෑ 2,3 අතරේ එදාට වැක්සීන් කරන තැන් ටික අප්ඩේට් කරනව.
https://app.powerbi.com/view?r=eyJrIjoiODY1MTliZjQtNTMzNi00MmRmLTg4NDMtM2U5YWZkMWMwNjNlIiwidCI6ImExNzJkODM2LWQ0YTUtNDBjZS1hNGFkLWJiY2FhMTAzOGY1NiIsImMiOjEwfQ==
මොනවද ඔය සෑහෙන්න තියෙනව කියන සයිඩ් ඉෆෙක්ට්ස්...![]()
Side effects aduma sino..
Sinopharm නේද side effects අඩුයි කියන්නේ?
සිරි රට දේ සිරි සැප දේ කියලා දේශීය දේ ගහගන්න.
ubata kauda owa kiwwe ? uba inne hena gam palaathakada ?
kage hari thadi boruwakata ahu wela
ethakota Moderna / Pfizer wala ehemea wenne na kiyalath oya kiyapu unma kiwwada?නෑ නෑ මං කියන්නේ පසු කාලීනව වෙන ඒවා
අහන ගොඩක් උන් කියනව මෙහෙම එක එක ඒවා වෙන්න පුළුවන් කියල
ඔය ඇස් පෙනීමට බලපෑම් වෙනවා එහෙම
ඒකයි මේ ඇහුවෙ
Ewaye arake tharam affect ekak na kiyanawaethakota Moderna / Pfizer wala ehemea wenne na kiyalath oya kiyapu unma kiwwada?
ඔය වගේ බොරු අදහස් වලින් වෙන්නේ ලෙඩේ තව පැතිරෙන එක තමයි. ඇයි Moderna / Pfizer හොයාගෙන මිනිසු රට වටේ ඇවිදිනවා. virus එක තවත් spread වෙනවා. හොඳම වැඩේ ගන්න පුළුවන් ළඟම තැනින් තියෙන එන්නතක් හැකි තරම් ඉක්මනින් ගහ ගන්න එක.Ewaye arake tharam affect ekak na kiyanawa
Man dannaha bn![]()
ඉස්සර GT මෙහෙ නෑනෙ දැන් GT ට මොංගල්. නාකි වෙද්දි වයර් මාරුවෙලාද කොහෙද.Meka opinion ekak witharai. Meke scientific padanamak na. Me article eke fact check ekak dala thibba elakiri ekema.