Moderna / Pfizer

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    මචංලා...
    කොළඹ කොහෙද Moderna හරි Pfizer හරි ගහගන්න පුළුවන්?
    Sinopharm එකේ සෑහෙන්න side effects තියෙනව කියනවනෙ... :confused:
    විස්තරයක් දන්න කෙනෙක් කියන්නකෝ... ;)
    kage hari thadi boruwakata ahu wela
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ඔය හැම එන්නතකම side effects තියෙන්න පුලුවන්. ඒක පුද්ගලයා අනුව වෙනස් වෙනවා. හරියටම බලාගන්න පුලුවන් තව අවුරුදු කීපයකින්.
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    Sinopharm eke mukuth wenne ne.. aduma gane una gannewath ne.
    කවුද බන් කියන්නෙ? කොහෙද එහෙම තියෙන්නෙ? :confused:


    මේකට ගිහින් යට ලින්ක් එකක් තියනව බලන්න හැමදාම රෑ 2,3 අතරේ එදාට වැක්සීන් කරන තැන් ටික අප්ඩේට් කරනව.

    https://app.powerbi.com/view?r=eyJrIjoiODY1MTliZjQtNTMzNi00MmRmLTg4NDMtM2U5YWZkMWMwNjNlIiwidCI6ImExNzJkODM2LWQ0YTUtNDBjZS1hNGFkLWJiY2FhMTAzOGY1NiIsImMiOjEwfQ==
    මොනවද ඔය සෑහෙන්න තියෙනව කියන සයිඩ් ඉෆෙක්ට්ස්... :confused:
    Side effects aduma sino..
    Sinopharm නේද side effects අඩුයි කියන්නේ?

    සිරි රට දේ සිරි සැප දේ කියලා දේශීය දේ ගහගන්න.
    ubata kauda owa kiwwe ? uba inne hena gam palaathakada ?
    kage hari thadi boruwakata ahu wela

    නෑ නෑ මං කියන්නේ පසු කාලීනව වෙන ඒවා
    අහන ගොඩක් උන් කියනව මෙහෙම එක එක ඒවා වෙන්න පුළුවන් කියල
    ඔය ඇස් පෙනීමට බලපෑම් වෙනවා එහෙම
    ඒකයි මේ ඇහුවෙ
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    නෑ නෑ මං කියන්නේ පසු කාලීනව වෙන ඒවා
    අහන ගොඩක් උන් කියනව මෙහෙම එක එක ඒවා වෙන්න පුළුවන් කියල
    ඔය ඇස් පෙනීමට බලපෑම් වෙනවා එහෙම
    ඒකයි මේ ඇහුවෙ
    ethakota Moderna / Pfizer wala ehemea wenne na kiyalath oya kiyapu unma kiwwada?
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    Ewaye arake tharam affect ekak na kiyanawa
    Man dannaha bn 😐
    ඔය වගේ බොරු අදහස් වලින් වෙන්නේ ලෙඩේ තව පැතිරෙන එක තමයි. ඇයි Moderna / Pfizer හොයාගෙන මිනිසු රට වටේ ඇවිදිනවා. virus එක තවත් spread වෙනවා. හොඳම වැඩේ ගන්න පුළුවන් ළඟම තැනින් තියෙන එන්නතක් හැකි තරම් ඉක්මනින් ගහ ගන්න එක.