දෙයියෝ 😇

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    දෙයියෝ කොරෝනා එවල අපිව කැඳවා ගන්න උත්සහ කරනවා.

    අපි ඇඟට එක එක ඒවා විදගෙන එන්න බෑ එන්න බෑ කියල කියනවා.

    ඔහොම ගිහින් අන්තිමට යන්න උනාම මුණ බලන්න බැරි තත්වයක් එයිද? 🤔🤔🤔
     
    • Haha
    Reactions: kinkon

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    enna ba kiyala ekak na. katha karoth yannama venava. injection araka meka karala api ape hitha hada gannava.

    කොහොමද heaven එකට enter වෙනකොටම කවුරුහරි කියනවා ඇහුනොත් “අන්න අරූ ආව” කියල.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    කොහොමද heaven එකට enter වෙනකොටම කවුරුහරි කියනවා ඇහුනොත් “අන්න අරූ ආව” කියල.
    516058.jpg

    සහරාන් වගේ එකෙක් හිටියොත් කියයි එහෙම.​
     
    • Like
    Reactions: RandomGuy