අනේ WHY බන්?

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org

    ඇයි බන් මුන් මෙක වහන්නෙ නෑත්තෙ? දවසට 150 මරෙනව කියන්නෙ සෙල්ලන්ද? මුන්ට මනුස්ස ජීවිතෙක වටිනකම තෙරෙන්නෙ නෑති හටි. මදෑ ඉදල ඉදල කතිරෙ ගහුව එකෙකුට. තු නොදකින්!​

    • Wow
    Reactions: CONCORDE777

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක

    අඩුම තරමේ යහපාළුවන් පිපිරුනාට පස්සේ දඩ බඩ ගහලා ඔක්කොම ඇල්ලුවා (යහපාලුවෝ හොඳයි කියනව නෙවෙයි.). තවත් පුපුරවන්න හිටපු උන්ටත් සොට් එක දුන්නා. අනේ මන්දා මේ අය නම්​

    • Like
    Reactions: dilann

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    ඇයි බන් එක එකා වහනකම් බලන් ඉන්නෙ? තම තමන්ගෙ ආරක්ශාවට තම තමන් හරියට ඉදියනම් ඉවරනෙ. මුන් වහන්නෙ නෑ කිය කිය බැන බැන ගොඩක් උන් රට වටේ යනවා. ඔහොම ෆේස්බුක් එකේ කෑගහන එකෙක් මේ දනුත් අපේ ගෙදර ආවා. ලගින් ආසරේ කරන එකෙක් නිසා කින්ඩියක් දානවා එවත් ගානක් නෑ. ගෝටට බැන බැන යනවා. :angry: :angry: :angry: :angry:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    එහෙම බැනේ ඔයි රස්සාවෙන් අස් කරයි
     
    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    නන්දසේන මොනවද කරන්නේ කියලා උඹලට තේරෙන් නැද්ද? ඌ ඇවිල්ලා මිනිමරුවෙක් ඌට මිනිස් ජීවිත ගැන කිසිම වටිනාකමක් නැහැ. රාජපක්ෂලාට දැන් ඕනේ රටට විදේශ සංචාරකයෝ ගේන්න. ඒක නිසා රට වහන්නෙ නැතුව කොරෝනා පැතිරෙන්න අරිනවා. එතකොට පුළුවන් තරම් ඉක්මනට හැම කෙනාටම කොරෝනා හැදිලා, මැරෙන මිනිස්සු මැරෙයි බේරෙන මිනිස්සු සනීප වෙයි. ඊට පස්සේ දැන් අපේ රටේ කොරෝනා නැ කියලා ඕනෙ කෙනෙක්ට රටට එන්ඩ ඉඩ දෙයි.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    Salli na bung munta rewila inne. ekaiyi wahanna bari

    dollar nathuwa monawa karannada bung. Thel uth nathi wena seen ekake lu thiyanne :no: :no:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Salli na bung munta rewila inne. ekaiyi wahanna bari

    dollar nathuwa monawa karannada bung. Thel uth nathi wena seen ekake lu thiyanne :no: :no:
    උන්ට නෙමේ යකෝ අපිට හිකිල තියෙන්නේ ... උන් කෙල උන ගමන් americawata යයි ඔක්කොම ටික
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    උන්ට නෙමේ යකෝ අපිට හිකිල තියෙන්නේ ... උන් කෙල උන ගමන් americawata යයි ඔක්කොම ටික
    oww mama kiuwee. munta ara issara wage minissunta solutions denna amarui
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,958
    165,877
    113
    එකමත් එක රටක
    ඇයි බන් එක එකා වහනකම් බලන් ඉන්නෙ? තම තමන්ගෙ ආරක්ශාවට තම තමන් හරියට ඉදියනම් ඉවරනෙ. මුන් වහන්නෙ නෑ කිය කිය බැන බැන ගොඩක් උන් රට වටේ යනවා. ඔහොම ෆේස්බුක් එකේ කෑගහන එකෙක් මේ දනුත් අපේ ගෙදර ආවා. ලගින් ආසරේ කරන එකෙක් නිසා කින්ඩියක් දානවා එවත් ගානක් නෑ. ගෝටට බැන බැන යනවා. :angry: :angry: :angry: :angry:
    ඒක හරියන්නේ නෑ බන්.. තම තමන් විතරක් තනියම හිටිය කියල ප්‍රශ්නේ විසදෙන්නේ නෑ..
    බලපං මම කොරෝන ආපු දවස් වල ඉදන් එලියට යන්නේ නෑ අතයාවශ්‍ය දෙයකට ඇරෙන්න. ගෙදර ඉදන්ම ආතල් එකේ හම්බකරගෙන ගේ ලගටම බඩු ටිකත් ගෙන්නගෙන පරිස්සම් වෙලා. මාස්ක් සැනිටයිසර් ඒ දවස්වල ඉදන් පාවිචිචි කරා. අවුරුදු එකහමාරක් මම එහෙම කොහෙවත් යන්නේ නැතුව හිටිය කියල අද මට බයක් නැතුව එලියට යන්න පුලුවන්ද? බෑ.. සමාජයෙන් කොරෝනා අඩු කරන්න සමාජය හුදකලා කරන්න වෙනව ටික කාලෙකට මම ඒක්ට කැමති නැති උනත්..
     
    • Like
    Reactions: acryan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,437
    113
    උන් යන්නෙ සැප වාහනවල් වල. කොටින්ම කියනව නම් උන්ව හම්බෙන්න යන අයටත් ඇන්ටිජන් කරලලු ගන්නෙ. උන් ඉන්නෙ හොඳ ආරක්ශාවක් තියෙන පරිසරයක. ඉතින් ඌ පැණික් වෙන්නෑ.

    උන්ට තේරෙන්නෙ නෑ බන් බස් එකේ කෝච්චියෙ තැලිල පොඩිවෙලා යන මිනිස්සුන්ගෙ බය. මැරෙන්න බයටත් වඩා තමන් මැරුනොත් තමන්ගෙ අම්මා තාත්තට ගෑණිට දරුවන්ට යන කල දසාව ගැන ඇති වෙන බය දන්නෙ එහෙම යන එන මිනිස්සු විතරයි. අරුන්ට ඒ දුක තේරෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Big Cass

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    උන් යන්නෙ සැප වාහනවල් වල. කොටින්ම කියනව නම් උන්ව හම්බෙන්න යන අයටත් ඇන්ටිජන් කරලලු ගන්නෙ. උන් ඉන්නෙ හොඳ ආරක්ශාවක් තියෙන පරිසරයක. ඉතින් ඌ පැණික් වෙන්නෑ.

    උන්ට තේරෙන්නෙ නෑ බන් බස් එකේ කෝච්චියෙ තැලිල පොඩිවෙලා යන මිනිස්සුන්ගෙ බය. මැරෙන්න බයටත් වඩා තමන් මැරුනොත් තමන්ගෙ අම්මා තාත්තට ගෑණිට දරුවන්ට යන කල දසාව ගැන ඇති වෙන බය දන්නෙ එහෙම යන එන මිනිස්සු විතරයි. අරුන්ට ඒ දුක තේරෙන්නෙ නෑ.
    :baffled:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හැහ්
    මේ බලහල්ලකො

    යකො ඒවට තීන්දු තීරන ගන්න ජනදිපති කෙනෙක් ඉන්නෝ , කොරොන මර්දන කමිටු තියනෝ, කැබිනට් එකක් තියනො.

    උන් හැමදේම සලකල බලල තමයි අවශය උපදෙස්, තීන්දු තීරන අරගෙන තියෙන්නෙ.

    උබ ඕනෙ නන් ගේ දොර වහගෙන ගෙට වෙලා ඉදපන්

    ආව මෙතන රට වහන්න
     
    • Haha
    Reactions: kinkon

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113

    අඩුම තරමේ යහපාළුවන් පිපිරුනාට පස්සේ දඩ බඩ ගහලා ඔක්කොම ඇල්ලුවා (යහපාලුවෝ හොඳයි කියනව නෙවෙයි.). තවත් පුපුරවන්න හිටපු උන්ටත් සොට් එක දුන්නා. අනේ මන්දා මේ අය නම්​

    බුහහහහහාහාහාහ

    ඇයි බන් මුන් මෙක වහන්නෙ නෑත්තෙ? දවසට 150 මරෙනව කියන්නෙ සෙල්ලන්ද? මුන්ට මනුස්ස ජීවිතෙක වටිනකම තෙරෙන්නෙ නෑති හටි. මදෑ ඉදල ඉදල කතිරෙ ගහුව එකෙකුට. තු නොදකින්!​

    උද්ඝෝෂණයෙ කරපන්
    ------ Post added on Aug 15, 2021 at 10:07 PM
     
    • Haha
    Reactions: CONCORDE777