ComBank, NTB වගේ බලපං උන් අද අප්ඩේට් කරලත් පරණ රෙට්ස්ම තමයි තියෙන්නෙ. බලමු තව දවස් දෙකක් ඉඳල මොකක් වෙයිද කියල.ඔයි බැංකුවෙ තාම වෙනස් කරලා නැතුවැති ඉස්සරහට කරයි
![]()
ComBank, NTB වගේ බලපං උන් අද අප්ඩේට් කරලත් පරණ රෙට්ස්ම තමයි තියෙන්නෙ. බලමු තව දවස් දෙකක් ඉඳල මොකක් වෙයිද කියල.ඔයි බැංකුවෙ තාම වෙනස් කරලා නැතුවැති ඉස්සරහට කරයි
![]()
ComBank, NTB වගේ බලපං උන් අද අප්ඩේට් කරලත් පරණ රෙට්ස්ම තමයි තියෙන්නෙ. බලමු තව දවස් දෙකක් ඉඳල මොකක් වෙයිද කියල.
Mata SCB eken apu mail eke thibba.
Dear Valued Client,
Thank you for continuous patronage. As always, we endeavour to provide the highest quality of customer service and product benefits/features to meet your needs.
We wish to inform you that the existing additional fee of 2.5% added to the rate of exchange as adopted by the payment scheme on overseas transactions performed on credit/debit cards, will be revised to 7% effective 23 August 2021 to reflect the current market rates.
Please click here to access the full tariff schedule
එක්සෑම් එකක් තියේ. ඒකට 1 යි 20 ක්. ටැක්ස් ආවමEchchara mala panne moko dollar convert karanna tiyenawada?
ComBank, NTB වගේ බලපං උන් අද අප්ඩේට් කරලත් පරණ රෙට්ස්ම තමයි තියෙන්නෙ. බලමු තව දවස් දෙකක් ඉඳල මොකක් වෙයිද කියල.
එතකොට මචං මේක කවුරුගත්ත තීරණයක්ද? මේකෙන් ලාබෙ යන්නෙ SL Gov එකටද? නැත්නම් තනි තනිව බැංකු වලටද?
$ spend karana eka discourage karanna wenna athi ohoma karanneඑතකොට මචං මේක කවුරුගත්ත තීරණයක්ද? මේකෙන් ලාබෙ යන්නෙ SL Gov එකටද? නැත්නම් තනි තනිව බැංකු වලටද?
ඒත් මචං බෑන්ක් වලින් කොහොමද එහෙම තීරණයක් ගන්නෙ. මේව Regulate කරන්න තැනක් නැද්ද හරියට? මොකද $ spend කරන එක discourage කරන එක වෙනම කතාවක්. ඒත් ඒකට සොලියුෂන් එක මේක නෙමෙයි. රටෙන් සල්ලි යවන්න ඕනවෙන අවස්ථා ඕන තරම් තියෙනව. සල්ලි හම්බකරන්නත් සල්ලි යවන්න වෙනව. මේක එච්චර හොඳ තීරණයක් නෙමෙයි මගේ මතය නම්.$ spend karana eka discourage karanna wenna athi ohoma karanne
හොඳ නෑ නේන්නං අපිට පාඩුවෙනවනේඒත් මචං බෑන්ක් වලින් කොහොමද එහෙම තීරණයක් ගන්නෙ. මේව Regulate කරන්න තැනක් නැද්ද හරියට? මොකද $ spend කරන එක discourage කරන එක වෙනම කතාවක්. ඒත් ඒකට සොලියුෂන් එක මේක නෙමෙයි. රටෙන් සල්ලි යවන්න ඕනවෙන අවස්ථා ඕන තරම් තියෙනව. සල්ලි හම්බකරන්නත් සල්ලි යවන්න වෙනව. මේක එච්චර හොඳ තීරණයක් නෙමෙයි මගේ මතය නම්.
Stamp duty charge උනේ හැම Rs.1,000 කට 25 ගානේ. මෙක වෙන එකක් වගේ.මේක ක්‍රෙඩිට් කාඩ් වලට විතරක් තියෙන සීන් එකක් නේද? 3.5%ක් ඉස්සර ඉඳලම මුද්දර ගාස්තු කියල කපනව හැබැයි ඒ Credit Card වල විතරයි. ඩෙබිට් කාඩ් වල කිසිම ගානක් කැපුනෙ නෑ. දන්න කෙනෙක් හරියට කියන්න.
ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් මඟින් සිදු කෙරෙන විදේශීය ගනුදෙනු සඳහා වන විනිමය අනුපාතයට එකතු කරන ලද අතිරේක ගාස්තුව දේශීය බැංකු විසින් ඉහළ දමා ඇති බව අද (15) ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
දැනට අදාළ වන අනුපාතය සියයට 2.5 කි. මෙම අනුපාතය සියයට 6-7 දක්වා වැඩි කිරීමට බැංකු තීරණය කර ඇති බව ඩේලි මිරර් වාර්තා කළේය.
ඉහළ නැංවීමේ සංශෝධනය පිළිබඳව සමහර බැංකු සිය කාඩ්පත් හිමියන්ට දැනටමත් දැනුම් දී ඇති අතර අනෙක් ඒවා ඉදිරි දින කිහිපය තුළදී තම ගනුදෙනුකරුවන්ට දැනුම් දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
බැංකු අංශ ආරංචි මාර්ග වලට අනුව, නව අනුපාතය සමඟ කාඩ්පත් හිමියෙකුට විදේශීය ගනුදෙනුවක් සිදු කරන සෑම අවස්ථාවකම එක්සත් ජනපද ඩොලරයකට ශ්‍රී ලංකා රුපියල් රුපියල් 222 කට ආසන්න මුදලක් ගෙවීමට සිදු වන බව මෙම වාර්තාව වැඩිදුරටත් පවසයි.
ආතල් නේ..