අසේකා විජේවර්ධන

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,237
    1,170
    113
    චන්න එක්ක තාත්තාගෙයි දුවගෙයි හින්දි සින්දුවකට ඩාන්ස් එකක් තියෙනවා මාර ලස්සනයි
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අසේකා අක්කාව මම හොදටම අඳුරනවා. එයාගේ මාරම කොලිටි තියෙන්නේ.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 116995

    චන්න විජේවර්ධන සහ උපුලි පණිභාරත විජේවර්ධන කියන්නේ අපේ රටේ සිටින ප්‍රවීණතම නර්ථන ශිල්පීන් යුවලක් කියලා ඔයාලා හැමෝම දන්නවනේ.ඉතින් එම දෙපලගේ එකම ආදරණීය දියණිය තමයි අසේකා විජේවර්ධන කියන්නේ.

    අසේකා ඉතා දක්ෂ නර්ථන ශිල්පිණියක්. ඒ වගේම ඇය නිළියක් තරම් ලස්සනයි.මේ අසේකා විජේවර්ධනගේ ලස්සනම ලස්සන ජායාරූප කිහිපයක්.
    View attachment 116996
    View attachment 116997View attachment 116998
    View attachment 116999View attachment 117000View attachment 117001View attachment 117002View attachment 117003View attachment 117004
    මෙයාගෙ ස්ටෝරි එක දැක්කෙ නැතෙයි😂😂
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,750
    19,698
    113
    මෙයාගෙ ස්ටෝරි එක දැක්කෙ නැතෙයි😂😂
    Story එක දැකල නෑ කිරියෙ අයියල ටිකයි fb එකේ හෑලි සෙට් එකයි. නැත්තම් අසේකා ගැන රචනා සිය ගනන් ලියවිලා දැන්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Story එක දැකල නෑ කිරියෙ අයියල ටිකයි fb එකේ හෑලි සෙට් එකයි. නැත්තම් අසේකා ගැන රචනා සිය ගනන් ලියවිලා දැන්
    තත්පර 58ටේ ස්ටෝරිය රෙකෝඩ් කරපු උන් නම් මේ ලෝකෙ එවුන් වෙන්න බෑ😂😂
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,512
    5,948
    113
    තත්පර 58ටේ ස්ටෝරිය රෙකෝඩ් කරපු උන් නම් මේ ලෝකෙ එවුන් වෙන්න බෑ😂😂
    mata prashne thiyenne..story ekak upload karanna hena gemak denna epai ban... Kohomada oya wage ewa waradila upload wenne....mona unath paw wadey . Daksha kellek.. chater kellek neme..