tawa 1 parakwath denna oni sinhalunta satake epa wennanam.
reddit Well-known member Aug 18, 2016 8,957 8,198 113 Chilaw Aug 15, 2021 #81 tawa 1 parakwath denna oni sinhalunta satake epa wennanam.
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 44,991 113 Aug 15, 2021 #82 Anatha sinhalu said: හිනා යන කොටස රවුම් කළා Click to expand... ඔතන මචන් තව අවුලක් තියනව. ඔය සෙට් එකේ වශී බෝලෙට හරි ඤානක්කගෙ මන්තර වලට හරි වශී වෙලා බ්රේන් වොෂ් වෙච්ච බයියො ඉන්නව. උන් දන්නෑ උන් බයියො කියල. ස්වාධීනයි කියල හිතන් ඉන්නෙ. Hyaenidae said: ප්රාමාණාත්මක බයි නැඹුරුවක් නැති කෙනෙක් "non-political" කිව්ව ගමන් ඕන කෙනෙක්ට චන්දෙ දෙන්නෙ ඇයි? ඔය කියන විදිහට චන්දෙ දෙන්න තියෙන එකම හේතුවත් චන්දෙ දිනපු ගමන් නැතිවෙනව නෙ. Click to expand... බයියො ගෝඨාභය ගෙනාවෙත් ඒ විදියටම නේද? උඹ තාමත් ගොඨාභයටම චන්දෙ දෙන්නත් ලෑස්තියිනෙ. ------ Post added on Aug 15, 2021 at 10:14 PM Reactions: Anatha sinhalu
Anatha sinhalu said: හිනා යන කොටස රවුම් කළා Click to expand... ඔතන මචන් තව අවුලක් තියනව. ඔය සෙට් එකේ වශී බෝලෙට හරි ඤානක්කගෙ මන්තර වලට හරි වශී වෙලා බ්රේන් වොෂ් වෙච්ච බයියො ඉන්නව. උන් දන්නෑ උන් බයියො කියල. ස්වාධීනයි කියල හිතන් ඉන්නෙ. Hyaenidae said: ප්රාමාණාත්මක බයි නැඹුරුවක් නැති කෙනෙක් "non-political" කිව්ව ගමන් ඕන කෙනෙක්ට චන්දෙ දෙන්නෙ ඇයි? ඔය කියන විදිහට චන්දෙ දෙන්න තියෙන එකම හේතුවත් චන්දෙ දිනපු ගමන් නැතිවෙනව නෙ. Click to expand... බයියො ගෝඨාභය ගෙනාවෙත් ඒ විදියටම නේද? උඹ තාමත් ගොඨාභයටම චන්දෙ දෙන්නත් ලෑස්තියිනෙ. ------ Post added on Aug 15, 2021 at 10:14 PM
Hyaenidae Well-known member Apr 8, 2015 52,402 2 53,878 113 Aug 15, 2021 #83 hasithayad said: බයියො ගෝඨාභය ගෙනාවෙත් ඒ විදියටම නේද? උඹ තාමත් ගොඨාභයටම චන්දෙ දෙන්නත් ලෑස්තියිනෙ. Click to expand... නෑනෙ, SecDef කාලෙ ඉඳන් credentials + MR ගෙ backing තිබ්බනෙ.
hasithayad said: බයියො ගෝඨාභය ගෙනාවෙත් ඒ විදියටම නේද? උඹ තාමත් ගොඨාභයටම චන්දෙ දෙන්නත් ලෑස්තියිනෙ. Click to expand... නෑනෙ, SecDef කාලෙ ඉඳන් credentials + MR ගෙ backing තිබ්බනෙ.
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Aug 15, 2021 #84 Smartm said: එල.. කොරොනා නැත්තම් ගෝටාට ගහල ඇවිත් කිරියේ ටෝක් දෙන්න තිබුනා ස්වාදීන.. ලොල්.. අනාත ජීවිත.. Click to expand... ඔය අලුත් එකෙක්ට ගහනවා කියල වොට් කරන උන් බහුතරයක්ම චන්දෙට කලින් දවසේ මු අලුත් එකෙක් මුට දීපන් කිව්වම උගේ අක්කගේ ළමයාගේ පුකේ උපන් ලපයක් තියෙනවා. දන්න යකාටම දෙනවා කියල මේ කාලකන්නි ආණ්ඩුවටම දීල එන සෙට් එකක් ඉන්නේ
Smartm said: එල.. කොරොනා නැත්තම් ගෝටාට ගහල ඇවිත් කිරියේ ටෝක් දෙන්න තිබුනා ස්වාදීන.. ලොල්.. අනාත ජීවිත.. Click to expand... ඔය අලුත් එකෙක්ට ගහනවා කියල වොට් කරන උන් බහුතරයක්ම චන්දෙට කලින් දවසේ මු අලුත් එකෙක් මුට දීපන් කිව්වම උගේ අක්කගේ ළමයාගේ පුකේ උපන් ලපයක් තියෙනවා. දන්න යකාටම දෙනවා කියල මේ කාලකන්නි ආණ්ඩුවටම දීල එන සෙට් එකක් ඉන්නේ
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 44,991 113 Aug 15, 2021 #85 Hyaenidae said: නෑනෙ, SecDef කාලෙ ඉඳන් credentials + MR ගෙ backing තිබ්බනෙ. Click to expand... MR ගෙ backing තිබ්බට political background එකක් තිබ්බෙ නෑනෙ. අඩුගානෙ මන්ත්රී කෙනෙක්වත් වෙලා හිටියද සමහරවිට මිනිහා පිස්සු නටන්න්නෙත් MR ගෙ backing නිසාද කියලත් හිතෙනව. සාටක හැතිකරේ නැති ලංකාවක ගොඨා ජනාධිපති වෙලා හිටියනම් මීට වඩා වගකීමක් ඇතුව වැඩකරන්න ඉඩ තිබ්බ (කියල හිතෙනව)
Hyaenidae said: නෑනෙ, SecDef කාලෙ ඉඳන් credentials + MR ගෙ backing තිබ්බනෙ. Click to expand... MR ගෙ backing තිබ්බට political background එකක් තිබ්බෙ නෑනෙ. අඩුගානෙ මන්ත්රී කෙනෙක්වත් වෙලා හිටියද සමහරවිට මිනිහා පිස්සු නටන්න්නෙත් MR ගෙ backing නිසාද කියලත් හිතෙනව. සාටක හැතිකරේ නැති ලංකාවක ගොඨා ජනාධිපති වෙලා හිටියනම් මීට වඩා වගකීමක් ඇතුව වැඩකරන්න ඉඩ තිබ්බ (කියල හිතෙනව)
Hyaenidae Well-known member Apr 8, 2015 52,402 2 53,878 113 Aug 15, 2021 #86 hasithayad said: MR ගෙ backing තිබ්බට political background එකක් තිබ්බෙ නෑනෙ. අඩුගානෙ මන්ත්රී කෙනෙක්වත් වෙලා හිටියද Click to expand... Political background එකක් නොතිබ්බ එක එහෙම ලොකු හේතුවක් වුණේ නෑ, නිකම් හිතන්න SecDef වෙලා හිටියෙ නෑ හෝ MR ගෙ backing තිබ්බෙ නෑ කියල. දිනයි කියල හිතන්න බෑනෙ. hasithayad said: සමහරවිට මිනිහා පිස්සු නටන්න්නෙත් MR ගෙ backing නිසාද කියලත් හිතෙනව. සාටක හැතිකරේ නැති ලංකාවක ගොඨා ජනාධිපති වෙලා හිටියනම් මීට වඩා වගකීමක් ඇතුව වැඩකරන්න ඉඩ තිබ්බ (කියල හිතෙනව) Click to expand... ඒක නම් කියන්න බෑ
hasithayad said: MR ගෙ backing තිබ්බට political background එකක් තිබ්බෙ නෑනෙ. අඩුගානෙ මන්ත්රී කෙනෙක්වත් වෙලා හිටියද Click to expand... Political background එකක් නොතිබ්බ එක එහෙම ලොකු හේතුවක් වුණේ නෑ, නිකම් හිතන්න SecDef වෙලා හිටියෙ නෑ හෝ MR ගෙ backing තිබ්බෙ නෑ කියල. දිනයි කියල හිතන්න බෑනෙ. hasithayad said: සමහරවිට මිනිහා පිස්සු නටන්න්නෙත් MR ගෙ backing නිසාද කියලත් හිතෙනව. සාටක හැතිකරේ නැති ලංකාවක ගොඨා ජනාධිපති වෙලා හිටියනම් මීට වඩා වගකීමක් ඇතුව වැඩකරන්න ඉඩ තිබ්බ (කියල හිතෙනව) Click to expand... ඒක නම් කියන්න බෑ
kasun090354t Well-known member Aug 21, 2011 24,065 36,076 113 කෑගල්ල Aug 15, 2021 #88 බයියන්ට දැක්කත් රෙවෙන එකා මෙතන නෑ. ෆේල් ෆේල්
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,667 21,669 113 ගම මහනුවරයි Aug 15, 2021 #89 Me rata diyunu weida itin Thamath gotata denawa kiyana ewun nam minissu wenta ba