ඔතන මචන් තව අවුලක් තියනව. ඔය සෙට් එකේ වශී බෝලෙට හරි ඤානක්කගෙ මන්තර වලට හරි වශී වෙලා බ්‍රේන් වොෂ් වෙච්ච බයියො ඉන්නව. උන් දන්නෑ උන් බයියො කියල. ස්වාධීනයි කියල හිතන් ඉන්නෙ.හිනා යන කොටස රවුම් කළා
![]()
බයියො ගෝඨාභය ගෙනාවෙත් ඒ විදියටම නේද? උඹ තාමත් ගොඨාභයටම චන්දෙ දෙන්නත් ලෑස්තියිනෙ.ප්‍රාමාණාත්මක බයි නැඹුරුවක් නැති කෙනෙක් "non-political" කිව්ව ගමන් ඕන කෙනෙක්ට චන්දෙ දෙන්නෙ ඇයි?
ඔය කියන විදිහට චන්දෙ දෙන්න තියෙන එකම හේතුවත් චන්දෙ දිනපු ගමන් නැතිවෙනව නෙ.
නෑනෙ, SecDef කාලෙ ඉඳන් credentials + MR ගෙ backing තිබ්බනෙ.බයියො ගෝඨාභය ගෙනාවෙත් ඒ විදියටම නේද? උඹ තාමත් ගොඨාභයටම චන්දෙ දෙන්නත් ලෑස්තියිනෙ.
එල.. කොරොනා නැත්තම් ගෝටාට ගහල ඇවිත් කිරියේ ටෝක් දෙන්න තිබුනා ස්වාදීන.. ලොල්.. අනාත ජීවිත..
MR ගෙ backing තිබ්බට political background එකක් තිබ්බෙ නෑනෙ. අඩුගානෙ මන්ත්‍රී කෙනෙක්වත් වෙලා හිටියදනෑනෙ, SecDef කාලෙ ඉඳන් credentials + MR ගෙ backing තිබ්බනෙ.
MR ගෙ backing තිබ්බට political background එකක් තිබ්බෙ නෑනෙ. අඩුගානෙ මන්ත්‍රී කෙනෙක්වත් වෙලා හිටියද
සමහරවිට මිනිහා පිස්සු නටන්න්නෙත් MR ගෙ backing නිසාද කියලත් හිතෙනව. සාටක හැතිකරේ නැති ලංකාවක ගොඨා ජනාධිපති වෙලා හිටියනම් මීට වඩා වගකීමක් ඇතුව වැඩකරන්න ඉඩ තිබ්බ (කියල හිතෙනව)