මම විශ්වාස කරන ආකාරයට CORONA වලින් බේරීමට100% විශ්වාසවන්ත බෙහෙත තමයී හෙල වෙදකම,
ඒත් කරන්න කලින් හොද SCRIPT එකක හොද DRAMA එකක් ගියා කියලා මොලේ තියන කෙනෙකුට දැන් තේරුම් ගන්න පුලුවන්,
මුලින්ම පැනියක් දිලා පොඩී ආතල් එකක් දීලා පැනිය උස්සලා තිබ්බා,අන්තිමට ඒක විහිලුවක් උන එක විතරයී උනේ,
SCRIPT එකේ විදීහට වැඩේ සාර්තකයී.පැනිය PROMATE කරපු CHANNEl දිහා පොඩ්ඩක් හැරීලා බැලුවනම් DRAMAඑක ගැන තේරුම් ගන්න පුලුවන්....
මේ VACCINE කරන එක 100% සාර්තක නැ කියලා ඕන කෙනෙක්ට තේරෙනවා,
ඒ උනාට කොච්චර කුට්ටියක් ලැබනවාද කියලනම් අපිට හිතා ගන්න බැරී තරම් ,
{හෙල බෙහෙත් වලට ප්‍රමුකතාවය දීලා බෙහෙත් කරා නම් අද ලoකාව CORONA වලින් බේරුන රටක් වෙන්න තිබ්බා
එහෙනම් මෙච්චර VACCINE ගෙන්නන්න වෙන්නෙත් නැ,
එතකොට තව කෙනෙක්ට කියන්න පුලුවන් අපිට බෙහෙතක් හොයා ගෙන වෙන රටවලටත් විකුනන්න තිබ්බ කියලා
අපිව එහෙම INTERNATIONAL පිලිගන්නේත් නැ අනික ජතයන්තරේන් ඕවා කරන්න ඉඩ දෙන්නෙත් නැ
එ හින් දා ඒගොල්ලන්ට ලාබ දායී OPTION එක ඒගොල්ලෝ තොර ගත්තා}
හෙල වෙදකමෙන් හොද කරගත්ත අය ඕන තරම් ඉන්නවා ඒත් ඒවා ප්‍රසිද්ද කරන්නේ නැ අර පැනි SEEN එක නිසා
එහම සුව වෙච්ච අය ඉන්නවානම් අත් දැකීම් බෙදා ගන්න
(පාට පක්‍ෂ කොනෙන් බලන්නේ නැතුවා මේ කියන දේ ගැන හිතලා බලන්න )
up
------ Post added on Aug 16, 2021 at 12:48 AM

Last edited: