Hutch 1250/= unlimited 20mpbs Package

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,478
    3,472
    113
    සිංහලේ
    998 4g lifetime unlimited kiyanne 1250 same pacakge kiyala thama mata kiywwe.. .. 20 mbps 60 gb wenakan kiwwa.. aye 10mbps speed eken 100 wenakan gihin 1mbps walata bahinawa.. ohoma thama ahuwa kiwwe..

    ubata sure da bn meka ??
    60GB wenakan full speed denawa eka hari
    eeta passe 10mbps karala 100GB wenawakan denawada ??
    mata eka nam sure na
    mama 3G package eka daane 60GB walata wada yana nisa
    100GB nam athi hodatama
     
    • Like
    Reactions: DiazHub

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    998 පැකේජ් එක එකවර ඩිවයිසස් දෙකක් විතර යූස් කරනකොට සිස්ටම් එකෙන්ම 1mbps වලට ස්ලෝ කරනවා කියලා තමා කියන්නෙ කස්ටමර්කෙයාර් එකෙන්. එහෙම කරන්නෙ ඒ පැකේජ් එක දීලා තියෙන්නෙ එක ස්මාර්ට් ඩිවයිස් එකක පාවිච්චි කරන්න විතරක් නිසාලු.

    ඕක ගැනත් හොයලා බලන්න ගන්න කලින්.
     
    • Like
    Reactions: DiazHub

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    1629188791897.png



    :nerd::nerd::nerd:
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    app eke tiyenne
    me mokaksa bro daganette oya
    hutch 998 4g special eka

    device - huawei e3372h


    වාසි ලාබයි ...


    View attachment 139440
    Router eka kiyda bro? Oka masen maseta sim
    Eka galawala
    Phone emamata dala neda active kerenna ona?
    998 එකේ ස්පීඩ් අඩුයි
    ow hawasata maaea adui danata dagen inne eka
     
    • Like
    Reactions: lilman

    alex007

    Well-known member
  • May 17, 2007
    813
    1,672
    93
    FUP එන්නේ 60න් පස්සේ බ්‍රෝ. මම දැන් මාස දෙකක් පාවිච්චි කරනවා කිසි අවුලක් නෑ. මගේ පරණ Xiaomi එකට දාලා හොට්ස්පොට් එක විදියට යූස් කරන්නේ. මුල් මාසේ 102 GB. දෙවෙනි මාසේ 88 GB යූස් කරලා.
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    FUP එන්නේ 60න් පස්සේ බ්‍රෝ. මම දැන් මාස දෙකක් පාවිච්චි කරනවා කිසි අවුලක් නෑ. මගේ පරණ Xiaomi එකට දාලා හොට්ස්පොට් එක විදියට යූස් කරන්නේ. මුල් මාසේ 102 GB. දෙවෙනි මාසේ 88 GB යූස් කරලා.
    FUP unata passe slow da? Danenne slow da? 1245/= ekada? Oyage area eka mokakda?
     

    alex007

    Well-known member
  • May 17, 2007
    813
    1,672
    93
    FUP unata passe slow da? Danenne slow da? 1245/= ekada? Oyage area eka mokakda?
    ඔව් ස්ලෝ වෙනවා, 2mbps හැබැයි කියන ගානට 2mbps දෙනවා. මම යූ ටියුබ් බලනවා 720p ලැග් එකක් නැතිව. බ්‍රවුසින් වැඩ වලට කිසිම අවුලක් නෑ. කොට්ටාව.
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ඔව් ස්ලෝ වෙනවා, 2mbps හැබැයි කියන ගානට 2mbps දෙනවා. මම යූ ටියුබ් බලනවා 720p ලැග් එකක් නැතිව. බ්‍රවුසින් වැඩ වලට කිසිම අවුලක් නෑ. කොට්ටාව.
    thanks amchan heta renew kerenakota 1245/= eka ganna ona