na bn wadi wen na, 998 eke 10 or 12mbps ne cap eka mn htnne boruwt 245k aparade, chocalate ekk aran kanna4g eken 6mpbs wage enawa danata average. 20 dammoth eeta wada eida? Mokada hawasa 7 indan 10 wenakan tikak slow 4g package eka.
na bn wadi wen na, 998 eke 10 or 12mbps ne cap eka mn htnne boruwt 245k aparade, chocalate ekk aran kanna4g eken 6mpbs wage enawa danata average. 20 dammoth eeta wada eida? Mokada hawasa 7 indan 10 wenakan tikak slow 4g package eka.
998 4g lifetime unlimited kiyanne 1250 same pacakge kiyala thama mata kiywwe.. .. 20 mbps 60 gb wenakan kiwwa.. aye 10mbps speed eken 100 wenakan gihin 1mbps walata bahinawa.. ohoma thama ahuwa kiwwe..
app eke tiyenne
me mokaksa bro daganette oya
Router eka kiyda bro? Oka masen maseta sim
ow hawasata maaea adui danata dagen inne eka998 එකේ ස්පීඩ් අඩුයි
ado sirawatama da... umba speed check karala thiyanawada..998 එකේ ස්පීඩ් අඩුයි
mage 998 eka thiyenne..ado sirawatama da... umba speed check karala thiyanawada..![]()
mage 998 eka thiyenne..
FUP unata passe slow da? Danenne slow da? 1245/= ekada? Oyage area eka mokakda?FUP එන්නේ 60න් පස්සේ බ්‍රෝ. මම දැන් මාස දෙකක් පාවිච්චි කරනවා කිසි අවුලක් නෑ. මගේ පරණ Xiaomi එකට දාලා හොට්ස්පොට් එක විදියට යූස් කරන්නේ. මුල් මාසේ 102 GB. දෙවෙනි මාසේ 88 GB යූස් කරලා.
ඔව් ස්ලෝ වෙනවා, 2mbps හැබැයි කියන ගානට 2mbps දෙනවා. මම යූ ටියුබ් බලනවා 720p ලැග් එකක් නැතිව. බ්‍රවුසින් වැඩ වලට කිසිම අවුලක් නෑ. කොට්ටාව.FUP unata passe slow da? Danenne slow da? 1245/= ekada? Oyage area eka mokakda?
thanks amchan heta renew kerenakota 1245/= eka ganna onaඔව් ස්ලෝ වෙනවා, 2mbps හැබැයි කියන ගානට 2mbps දෙනවා. මම යූ ටියුබ් බලනවා 720p ලැග් එකක් නැතිව. බ්‍රවුසින් වැඩ වලට කිසිම අවුලක් නෑ. කොට්ටාව.