මංගලට අසාධ්‍යයි.. ICU ඇතුළු කරයි..

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,555
    113

    මංගලට අසාධ්‍යයි.. ICU ඇතුළු කරයි..

    රැඩිකල් කොලු ජෙප්පොන්ගෙ වීරයා​

    කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කරන ලද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා වී තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

    ඒ මහතා කොරෝනා වෛරසය ආසාධිත යයි හදුනා ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී.

    රෝහල් ගත කිරීමෙන් පසුව ඇති වූ ශ්වසව අපහසුතා මත ඔහු මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    නාකි මයිනො උන්ගෙ හෑතිකරෙ මෙවගෙ අය් සී යු ගිහින් ආදාහනාගාරයට යන නිඋස් එකක් ඉක්මනට ලබාදෙන මෙන් සියලු දෙවියන්ගෙන් ඉල්ලා සිටිමි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මුන් ලේසියෙන් මැරෙන්නෙ නෑ බන්...
    හොටු බිංදුවක් හින්දා නාස් පුඩුවක් හිරවුණත් හුස්ම ගන්න අමාරුයි කියල ICU, ඒකයි ICU දැම්මත් දේශපාලකයො මැරෙනව අඩු
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,612
    113
    නාකි මයිනො උන්ගෙ හෑතිකරෙ මෙවගෙ අය් සී යු ගිහින් ආදාහනාගාරයට යන නිඋස් එකක් ඉක්මනට ලබාදෙන මෙන් සියලු දෙවියන්ගෙන් ඉල්ලා සිටිමි
    දෙවියෝ දැන් උන්ගෙ පැත්තේ. සවුක්කිය දෙයියන්ට බාර දුන්නා බං
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,570
    113
    Colombo
    හොටු බිංදුවක් හින්දා නාස් පුඩුවක් හිරවුණත් හුස්ම ගන්න අමාරුයි කියල ICU, ඒකයි ICU දැම්මත් දේශපාලකයො මැරෙනව අඩු

    KDU hospital eke ICU beds wagayak reserve karala tiyanawalu mun 225 ta.baya wenna epa
     
    • Love
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    Umbala uuta ponnaya kolu karaya kiwwata uu hoda konda kelin tiyan hitapu pirimiyek ban
    යුද්ධය කරගෙන යනව ඉතාම අසාර්ථකයි කියලත් කිව්ව නෙහ් කොන්ද කෙළින් තියාන
     
    • Haha
    Reactions: vinuga

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    යුද්ධය කරගෙන යනව ඉතාම අසාර්ථකයි කියලත් කිව්ව නෙහ් කොන්ද කෙළින් තියාන
    Asarthaka unu welawal tibba... Jaffna front line eka yatin kadanna gehin sebalu maruna masso wage...
    Mehema kiwwama mata palu yanna bani... eth SL government dinney godakma fire power eka nisa... nathuwa wishesha dakshthawath startegy wath tibbe naha... There were 18 armed force members for every single ltte memeber.. they didnt have armour either no boots.. no proper medical stuff...
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Ithin 1987 indan firepower, manpower thibbane LTTE ekata wadiyen, 2006 wenakam inna wune moko 🥴
    Just the leadership ... 1987 idan firepower tibbe na... 2000 weddith army eke tibba labbak na... multi barrel gennuweth 2000
    2006 leadership was there, MR is a thug, no doubt about that...
     
    • Like
    Reactions: Master malli

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මාතර නගරයට වැඩක් කරපු එකම දේශපාලනඥයා , සුවය පතමි !
     
    • Like
    Reactions: Hammy0040