කොළඹට එන්න එපා - කොළඹ පුරපතිනියම කියයි

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    https://www.hirunews.lk/279862/කොළඹට-එන්න-එපා-කොළඹ-පුරපතිනියම-කියයි
    Screenshot_20210817-163059.png
     
    Darks3id

    Active member
  • Aug 9, 2021
    124
    111
    43
    Job ek karnna wenne na ehm unoth :confused::confused:
    Gov eken aduma 2 Weeks wath LockDown ekak dammanm iwraine.
    Kohoma monawa kiwwath meyala enna epa kiwwath Pvt ewa wala enna bari nam gedara hitpan digatama kiyai. Habai Gov eken Lockdown ekakt giyoth ehm prashnyk wenne na. Minissu kochchr unath enawane. Nawith inne na. Ithin spread novi thiyeid
     
    • Like
    Reactions: vito and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ehema kiala be...... seramala yanawa pisso wage.... serama wp wahana dan nuwara awata ........
    ඔව් හැබැයි.

    වැඩේ කියන්නේ එහෙම වහන්නත් බැරි කේස් එකක් නේ තියෙන්නේ. එදා වේල හොයා ගන්න කෙනා අසරණ වෙනවා වැහුවොත්. එහෙම වහනවා නම් රජය ඒ මිනිස්සුන්ට සහනයක් දෙන්න සහතික වෙන්න ඕනි. ඒත් sure කරන්න බෑ. කලිනුත් වහපු වෙලාවල් වල සමහරුන්ට 5000 එහෙම ලැබුනේ නැති news දැක්කා.

    එදා වේල හොයාගන්න අසරණ අය කෙසේ වෙතත් වහන්න පුළුවන් සල්ලිකාර මිනිස්සුවත් එයාලගේ ව්‍යාපාර වහන්න එච්චර කැමති වෙන එකක් නෑ. කවුරුවත් පාඩු කරගන්න කැමති නෑනේ.

    කොලබ වහල දැම්ම නන් ඉවරයි මාසයක් විතර
    ආර්ථිකේට දෙයක් නොකර පහුගිය ආණ්ඩු ඔක්කොම කරපු හරිය තමයි ඉතින්. රට වැහුවොත් ආර්ථිකය තවත් අමාරු වෙන එක වෙන්නේ. මාස 16කින් ඛණිජතෙල් බිල ගෙවලා නැති කතාවක් පවා කියනවා. රට ණය ගොඩක. කලින් ලොක්ඩවුන් හරියට දැම්මා නම් මෙච්චර දරුණු නොවෙන්න තිබුණා. කරන්නම දෙයක් නැතුව අන්තිම දරුණු තත්වයකට ආවම ලොක්ඩවුන් කරයි වගේ.
    ------ Post added on Aug 17, 2021 at 4:49 PM

    Job ek karnna wenne na ehm unoth :confused::confused:
    Gov eken aduma 2 Weeks wath LockDown ekak dammanm iwraine.
    Kohoma monawa kiwwath meyala enna epa kiwwath Pvt ewa wala enna bari nam gedara hitpan digatama kiyai. Habai Gov eken Lockdown ekakt giyoth ehm prashnyk wenne na. Minissu kochchr unath enawane. Nawith inne na. Ithin spread novi thiyeid
    ඔව් ඒ කතාව නම් ඇත්ත. අන්තිමට තැලෙන්නේ අඩු ආදායම් ලාභීනුයි මධයම පාන්තික රස්සා කරන අයයි තමයි.
    ------ Post added on Aug 17, 2021 at 4:51 PM
     
    • Like
    Reactions: malinga_roxxx

    lilman

    Well-known member
  • May 10, 2009
    41,224
    55,039
    113
    Colombo
    ඔව් හැබැයි.

    වැඩේ කියන්නේ එහෙම වහන්නත් බැරි කේස් එකක් නේ තියෙන්නේ. එදා වේල හොයා ගන්න කෙනා අසරණ වෙනවා වැහුවොත්. එහෙම වහනවා නම් රජය ඒ මිනිස්සුන්ට සහනයක් දෙන්න සහතික වෙන්න ඕනි. ඒත් sure කරන්න බෑ. කලිනුත් වහපු වෙලාවල් වල සමහරුන්ට 5000 එහෙම ලැබුනේ නැති news දැක්කා.

    එදා වේල හොයාගන්න අසරණ අය කෙසේ වෙතත් වහන්න පුළුවන් සල්ලිකාර මිනිස්සුවත් එයාලගේ ව්‍යාපාර වහන්න එච්චර කැමති වෙන එකක් නෑ. කවුරුවත් පාඩු කරගන්න කැමති නෑනේ.

    ආර්ථිකේට දෙයක් නොකර පහුගිය ආණ්ඩු ඔක්කොම කරපු හරිය තමයි ඉතින්. රට වැහුවොත් ආර්ථිකය තවත් අමාරු වෙන එක වෙන්නේ. මාස 16කින් ඛණිජතෙල් බිල ගෙවලා නැති කතාවක් පවා කියනවා. රට ණය ගොඩක. කලින් ලොක්ඩවුන් හරියට දැම්මා නම් මෙච්චර දරුණු නොවෙන්න තිබුණා. කරන්නම දෙයක් නැතුව අන්තිම දරුණු තත්වයකට ආවම ලොක්ඩවුන් කරයි වගේ.
    ------ Post added on Aug 17, 2021 at 4:49 PM

    ඔව් ඒ කතාව නම් ඇත්ත. අන්තිමට තැලෙන්නේ අඩු ආදායම් ලාභීනුයි මධයම පාන්තික රස්සා කරන අයයි තමයි.
    ------ Post added on Aug 17, 2021 at 4:51 PM

    රජයට 5000 දෙන්න දැන් සල්ලි නෑ.ඒකයි වහන්නෙ නැත්තෙ..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අපේ මල්ලිටත් ජොබ් එක ගෙදර ඉඳන් කරන්න පුලුවන්කම තියෙද්දිත් ලොක්කා ගෙදර ඉන්න දෙන්නෙ නෑ එන්නම කියනවා.

    ඌ ගෙදර ඉඳන් කරන්නම් කලින් ලොක් ඩවුන් කාලෙත් අවුලක් නැතුව කලානෙ කිව්වම කියනවලු. ඌට ගෙදර ඉන්න දුන්නොත් කම්පැනි එකේ අනික් එවුන් බාල්දි පෙරළයි කියලා.

    අනික ආණ්ඩුවෙන් රට වහලා නැත්නම් ඔෆිස් එක අරිනවා හා වැඩට එන්න ඕනෙ කියනවාලු.

    printere kadilada?
    salli achchu gahanna kola gennath Dollar na.
    ------ Post added on Aug 18, 2021 at 9:14 AM
     
    ඔය වගේ දෙයක් වුනාම පොඩි අවුල් ගතියක් එනවා තමයි. කොහොමත් ඔහොම වැඩට ගෙන්නන එකෙන් වෙන්නේ employeesලා අකමැත්තෙන් වැඩ කරන එක.
     
    • Like
    Reactions: Solo Rider