

ඔව් හැබැයි.ehema kiala be...... seramala yanawa pisso wage.... serama wp wahana dan nuwara awata ........
ආර්ථිකේට දෙයක් නොකර පහුගිය ආණ්ඩු ඔක්කොම කරපු හරිය තමයි ඉතින්. රට වැහුවොත් ආර්ථිකය තවත් අමාරු වෙන එක වෙන්නේ. මාස 16කින් ඛණිජතෙල් බිල ගෙවලා නැති කතාවක් පවා කියනවා. රට ණය ගොඩක. කලින් ලොක්ඩවුන් හරියට දැම්මා නම් මෙච්චර දරුණු නොවෙන්න තිබුණා. කරන්නම දෙයක් නැතුව අන්තිම දරුණු තත්වයකට ආවම ලොක්ඩවුන් කරයි වගේ.කොලබ වහල දැම්ම නන් ඉවරයි මාසයක් විතර
ඔව් ඒ කතාව නම් ඇත්ත. අන්තිමට තැලෙන්නේ අඩු ආදායම් ලාභීනුයි මධයම පාන්තික රස්සා කරන අයයි තමයි.Job ek karnna wenne na ehm unoth
Gov eken aduma 2 Weeks wath LockDown ekak dammanm iwraine.
Kohoma monawa kiwwath meyala enna epa kiwwath Pvt ewa wala enna bari nam gedara hitpan digatama kiyai. Habai Gov eken Lockdown ekakt giyoth ehm prashnyk wenne na. Minissu kochchr unath enawane. Nawith inne na. Ithin spread novi thiyeid
ඔව් හැබැයි.
වැඩේ කියන්නේ එහෙම වහන්නත් බැරි කේස් එකක් නේ තියෙන්නේ. එදා වේල හොයා ගන්න කෙනා අසරණ වෙනවා වැහුවොත්. එහෙම වහනවා නම් රජය ඒ මිනිස්සුන්ට සහනයක් දෙන්න සහතික වෙන්න ඕනි. ඒත් sure කරන්න බෑ. කලිනුත් වහපු වෙලාවල් වල සමහරුන්ට 5000 එහෙම ලැබුනේ නැති news දැක්කා.
එදා වේල හොයාගන්න අසරණ අය කෙසේ වෙතත් වහන්න පුළුවන් සල්ලිකාර මිනිස්සුවත් එයාලගේ ව්‍යාපාර වහන්න එච්චර කැමති වෙන එකක් නෑ. කවුරුවත් පාඩු කරගන්න කැමති නෑනේ.
ආර්ථිකේට දෙයක් නොකර පහුගිය ආණ්ඩු ඔක්කොම කරපු හරිය තමයි ඉතින්. රට වැහුවොත් ආර්ථිකය තවත් අමාරු වෙන එක වෙන්නේ. මාස 16කින් ඛණිජතෙල් බිල ගෙවලා නැති කතාවක් පවා කියනවා. රට ණය ගොඩක. කලින් ලොක්ඩවුන් හරියට දැම්මා නම් මෙච්චර දරුණු නොවෙන්න තිබුණා. කරන්නම දෙයක් නැතුව අන්තිම දරුණු තත්වයකට ආවම ලොක්ඩවුන් කරයි වගේ.
------ Post added on Aug 17, 2021 at 4:49 PM
ඔව් ඒ කතාව නම් ඇත්ත. අන්තිමට තැලෙන්නේ අඩු ආදායම් ලාභීනුයි මධයම පාන්තික රස්සා කරන අයයි තමයි.
------ Post added on Aug 17, 2021 at 4:51 PM
printere kadilada?රජයට 5000 දෙන්න දැන් සල්ලි නෑ.ඒකයි වහන්නෙ නැත්තෙ..
sarcasm yakoow bn sirwatama
oka bot ekak bn, uba kiyana ewa uta adala na.sarcasm yako
Wahuwama dawas padi karayange bill gewanne ubada
salli achchu gahanna kola gennath Dollar na.printere kadilada?
ඔය වගේ දෙයක් වුනාම පොඩි අවුල් ගතියක් එනවා තමයි. කොහොමත් ඔහොම වැඩට ගෙන්නන එකෙන් වෙන්නේ employeesලා අකමැත්තෙන් වැඩ කරන එක.අපේ මල්ලිටත් ජොබ් එක ගෙදර ඉඳන් කරන්න පුලුවන්කම තියෙද්දිත් ලොක්කා ගෙදර ඉන්න දෙන්නෙ නෑ එන්නම කියනවා.
ඌ ගෙදර ඉඳන් කරන්නම් කලින් ලොක් ඩවුන් කාලෙත් අවුලක් නැතුව කලානෙ කිව්වම කියනවලු. ඌට ගෙදර ඉන්න දුන්නොත් කම්පැනි එකේ අනික් එවුන් බාල්දි පෙරළයි කියලා.
අනික ආණ්ඩුවෙන් රට වහලා නැත්නම් ඔෆිස් එක අරිනවා හා වැඩට එන්න ඕනෙ කියනවාලු.
salli achchu gahanna kola gennath Dollar na.
------ Post added on Aug 18, 2021 at 9:14 AM