මේකෙන් එක දෙයක් තේරැනා කාටත් ඕන සතුටෙන් ආතල් එකේ ඉන්න![]()


sathutu uyane badu tika missing weiඕකුන්ට හිනාවෙන්න එපා බන්. ඔය අපේ පාර්ලිමේන්තුවේ සෙට් එක සතුටු උයනට වගේ ගහින් දැම්මනම් දවසක් විතර ඔයිට අන්තයි.![]()
![]()
ඕකුන් නැගල කැඩිලා යයි. ඕකුන් ගෙවල් වලත් අරන් යයි.sathutu uyane badu tika missing wei
At least they are quite intelligent than 69 lks bi peopleThey are quite intelligent... When advised to work from home due to Covid, several of them blew up their own houses.......![]()

වැඩිය ඕන නෑ..අපේ එලකිරියේ තාත්තල සෙට් එකඕකුන්ට හිනාවෙන්න එපා බන්. ඔය අපේ පාර්ලිමේන්තුවේ සෙට් එක සතුටු උයනට වගේ ගහින් දැම්මනම් දවසක් විතර ඔයිට අන්තයි.![]()
![]()

බිල්ඩින් වල ඇඳල තියෙන ගෑනු ඉන්න ඇඩ් සේරම උඩින් පේන්ට් කරලා වහලා තියෙන්නෙ හරාම් කියල.මුන් මේවා දැකල නැ වගේ හැසිරෙන්නේ. එකෙන්ම හිතාගන්න පුළුවන් මුන්ගේ බුද්දියයි, බාහිර ලෝකේ ගැන තියන දැනුම. හරාම් කියල ඕව ඔක්කොම පුපුරවල දායි ද මන්ද මෙහෙම උනොත්.![]()
https://elakiri.com/threads/තාලිබාන...np-වගේ-සෙට්-එකක්.2003899/page-1#post-26763702තව ටික දවසකින් fun දෙන්න පටන් ගනී උන්
Yea. Now these camel fuckers have American military weapons vehicals and equements. what a disaster
ow ban
මුන් Afghanistanනෙට ගහන්න වියදම් කරලා තියෙන ගාන
$2,260,000,000,000
$2.26 Trillion
ලංකාවේ මුළු ණය 34 පාරක් ගෙවන්ඩ පුළුවන් ($65.65 billion)
------ Post added on Aug 17, 2021 at 4:17 PM
Math oka hithuwaa bung. Pakistan uth dan ma ahu wela iwaraiyi China walata.US un nan wenama Game Ekak Play karanne...China wala Silk route ekak Kelinma Afgan Through Watila tiyenawa..Ekata kela unoth Chinata kela wenawa....
කොන කපපු උන්ට විතරලු නගින්න දෙන්නේ.. මෙහෙන් ලැස්ති පිට පලයන්.ලන්කාවෙන් ඇෆ්ඝනිස්තානයට ෆ්ලයිට් එකක් නැද්ද ලගදි යන. ගියා නම් යුරොප් රටකට පනින්න තිබ්බා
