තලේබාන් FUN 🤣

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඕකුන්ට හිනාවෙන්න එපා බන්. ඔය අපේ පාර්ලිමේන්තුවේ සෙට් එක සතුටු උයනට වගේ ගහින් දැම්මනම් දවසක් විතර ඔයිට අන්තයි. :lol: :lol:
    sathutu uyane badu tika missing wei
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    They are quite intelligent... When advised to work from home due to Covid, several of them blew up their own houses....... :P
    At least they are quite intelligent than 69 lks bi people :lol:

    ඕකුන්ට හිනාවෙන්න එපා බන්. ඔය අපේ පාර්ලිමේන්තුවේ සෙට් එක සතුටු උයනට වගේ ගහින් දැම්මනම් දවසක් විතර ඔයිට අන්තයි. :lol: :lol:
    වැඩිය ඕන නෑ..අපේ එලකිරි⁣යේ තාත්තල සෙට් එක:lol:
    ------ Post added on Aug 17, 2021 at 5:45 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,097
    1
    100,778
    113
    34
    Kalutara
    මුන් මේවා දැකල නැ වගේ හැසිරෙන්නේ. එකෙන්ම හිතාගන්න පුළුවන් මුන්ගේ බුද්දියයි, බාහිර ලෝකේ ගැන තියන දැනුම. හරාම් කියල ඕව ඔක්කොම පුපුරවල දායි ද මන්ද මෙහෙම උනොත්. :lol::lol::lol::lol:
    බිල්ඩින් වල ඇඳල තියෙන ගෑනු ඉන්න ඇඩ් සේරම උඩින් පේන්ට් කරලා වහලා තියෙන්නෙ හරාම් කියල.
     
    • Haha
    Reactions: Registext

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113








    E8-xEU4VoAY6-mk

    https://elakiri.com/threads/තාලිබාන...np-වගේ-සෙට්-එකක්.2003899/page-2#post-26763702
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    Yea. Now these camel fuckers have American military weapons vehicals and equements. what a disaster


    ow ban

    මුන් Afghanistanනෙට ගහන්න වියදම් කරලා තියෙන ගාන
    $2,260,000,000,000
    $2.26 Trillion

    ලංකාවේ මුළු ණය 34 පාරක් ගෙවන්ඩ පුළුවන් ($65.65 billion) :shocked:
    ------ Post added on Aug 17, 2021 at 4:17 PM

    ගෙවන්න කියල මයිනගේ අතට දුන්නනම්... 😔
     
    • Haha
    Reactions: INCORRECT

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    US un nan wenama Game Ekak Play karanne...China wala Silk route ekak Kelinma Afgan Through Watila tiyenawa..Ekata kela unoth Chinata kela wenawa....
    Math oka hithuwaa bung. Pakistan uth dan ma ahu wela iwaraiyi China walata.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    ලන්කාවෙන් ඇෆ්ඝනිස්තානයට ෆ්ලයිට් එකක් නැද්ද ලගදි යන. ගියා නම් යුරොප් රටකට පනින්න තිබ්බා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,039
    165,987
    113
    එකමත් එක රටක
    ලන්කාවෙන් ඇෆ්ඝනිස්තානයට ෆ්ලයිට් එකක් නැද්ද ලගදි යන. ගියා නම් යුරොප් රටකට පනින්න තිබ්බා
    කොන කපපු උන්ට විතරලු නගින්න දෙන්නේ.. මෙහෙන් ලැස්ති පිට පලයන්. :lol: