AMD Ryzen overclock help!!!!!!!!!!!!!!!!

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    මචන්ලා. Ryzen 7 2700x එකේ frequency එක fixed value එකකට හරි maximum frequency එකකට හරි fix කරන විදිහ දන්නවද? Ryzen master එකෙන් කරහම කරාට restart පස්සේ ආපහු වෙනස් වෙනවනේ??? සාමන්යෙන් එන විදිහටම speed එක auto අඩු වැඩි වෙන විදිහට තියන එකද හොඳ නැත්තම්, fixed හෝ maximum frequency එකක් සෙට් කරන එකද හොඳ?
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    default විදියට speed එක auto අඩු වැඩි වෙන විදිහට තියන එක හොඳයි Precision Boost වැඩ කරන්නේ නෑ clock speed manually හැදුවොත්
     
    • Like
    Reactions: s.p.n

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    default විදියට speed එක auto අඩු වැඩි වෙන විදිහට තියන එක හොඳයි Precision Boost වැඩ කරන්නේ නෑ clock speed manually හැදුවොත්
    tnx mcn
     
    • Like
    Reactions: Ramiel