කසාද කැඩෙන්නේ නැතුව තිබ්බොත් තමා පුදුමේ :D

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපි අඳුරන පොරකුත් ඉස්සර හිටියා ඔය වගේ වැඩ වලට ගාව ගත්තොත් හරියන්නෙම නෑ කියලා අපේ නෑයෝ එහෙම කියනවා. ඌ බිස්නස් මෑන් හින්දා කතා නොකරත් බෑ. ඔය වගේ දේකට කතා කරාම බොක්කෙන් කතාව ඒත් ටික දවසක් යද්දි කුහක කම මතු වෙනවා.

    මම නම් ඕවා විශ්වාස කරන්නේ නෑ. නිකම් කිව්වෙ. :lol: :lol: :lol:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,778
    28,155
    113
    පව් බන් මිනිහෙක්ගෙ මානසික් පීඩනයකට තුඩ දෙන කාරනේකින් ආතල් ගන්න එක, මහින්ද ගෝටා එක්ක තියෙන දේවල් වෙනයි කියමුකෝ, හැබැයි අනිත් පාර්ශවය ඔය නිසා විඳවනවන්ම්, මේවා දැකලා තවත් අවුල් වෙයි නේද?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පව් බන් මිනිහෙක්ගෙ මානසික් පීඩනයකට තුඩ දෙන කාරනේකින් ආතල් ගන්න එක, මහින්ද ගෝටා එක්ක තියෙන දේවල් වෙනයි කියමුකෝ, හැබැයි අනිත් පාර්ශවය ඔය නිසා විඳවනවන්ම්, මේවා දැකලා තවත් අවුල් වෙයි නේද?
    අනිත් පාර්ශවේ කිවේ සජියද රනිල්ද