Ai දන්න අයගෙන් උදව්වක් ඕනෙ...
මට Ai වලින් line drawings කරන්න ඉගෙන ගන්න ඕනෙ....හොද යූටියුබ් චැනල් ටිකක් හෝ ටියුටෝරියල් ටිකකුත් කියන්න පුලුවන් නම් වටිනවා...
මම දැනට photoshop වලින් වැඩ කරන්නෙ.....
Ai වල ඊට වඩා advanced tools තියෙනවද????