Mac OS වල Photoshop | Illustrator වල සිංහල කරන්නෙ කොහොමද?

Mr.Doo

Active member
  • Jul 14, 2014
    173
    105
    43
    වල Photoshop | Illustrator වල සිංහල Type කරන්නෙ කොහොමද? Font වැඩ කරන්නෙ නෑනෙ. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දෙන්නකො?

    Unicode වලින් copy කලක් වෙනසක් නෑ...

    sese.jpg
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    Pake ios wala Singahla weda ne
    iOS වල 2011 දි විතරත් සිංහල වැඩ කරා. ඒ කාලෙ Android වල සිංහල වැඩකරේ නැහැ. ඊට කලින් ඉඳන් වැඩ කරන්න ඇති මම දන්නෙ ඒ කාලෙ ඉඳන්
    Adobe tools සපෝට් කරන්නෙ නැති එකට ඇඩෝබි එකේ සපෝට් එක තමයි ඕන (Adobe support එක ගැන මම දන්නෙ නැහැ මම Adobe tools යූස් කරන්නෙ නැහැ)
     
    • Love
    Reactions: 2osama