මාසේ වියදම

sunil ayya

Active member
  • Jun 18, 2017
    419
    158
    43
    කට්ටිය පොඩ්ඩක් මාසේ වියදම කියගෙන යමුද? මගේ තුන් දෙනයි. පොඩි එකෙක් එක්ක.
    ගෙදර කන්න බොන්න විතරක් කීයක් යනව ද ?
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    depression thread...

    මාසේ වියදම පුද්ගලයාගේ life style එක අනුව වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: Ryan08

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,638
    1
    4,483
    113
    Matale
    දැන් මාස 4 ක් ඉදල, මාසෙට 125,000 ක් වගේ. අපි තුන්දෙනයි. තෙල් වලටම 16,000-20,000 වගේ යනව. කෑම බීම විතරක් නෙවෙයි අනිත් හැමදේමත් තියෙනව