මාසේ වියදම

topkollek

Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,726
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කොහොමද බන්
    අවුරුදු ගානක් තිස්සෙ ලක්ෂ 6ක් එකතුකරගෙන, ලක්ෂ 4ක් බැංකුවකට ණය වෙලා, තවත් ලක්ෂ 2ක් දන්න අයගෙන් ඉල්ලගෙන කාර් එක ගත්ත. ණය වාරිකය 12ක්ද කොහෙද. 8000න් මාසෙ ජීවත්වෙන්නෙ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,935
    113
    මම දන්න පවුලක් ඉන්නව මාසෙකට පවුලෙ ආදායම රුපියල් විසිදාහයි. මෑතකදි ණයක් අරගෙන පැන්ඩ කාර් එකක් ගත්ත.
    පිස්සුද බං උබට ආතල් එකක් නේද දෙන්නෙ? 😂 යකෝ 20ක් පවුලකට නෙවෙයි තනි එකෙක්ට මාසයක් කාල ඉන්නත් මදි. ගනී පැන්ඩා පම්කක් 😂 එක්කෝ උන්ට වෙන ආදයම් මාර්ග ඇති.පඩිය 20 උනාට තව 40ක් වත් වෙන ආදායම් ඇති.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,726
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිස්සුද බං උබට ආතල් එකක් නේද දෙන්නෙ? 😂 යකෝ 20ක් පවුලකට නෙවෙයි තනි එකෙක්ට මාසයක් කාල ඉන්නත් මදි. ගනී පැන්ඩා පම්කක් 😂 එක්කෝ උන්ට වෙන ආදයම් මාර්ග ඇති.පඩිය 20 උනාට තව 40ක් වත් වෙන ආදායම් ඇති.
    true story
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Normally 100k witara yanawa (den). Inne mai, wife. mage ammala. a nisa gedara samanya badu, elawalu genawa. car eke podi lease ekak yanawa 30k witara maseta thawa masa 4 witara eka tiyenawa.

    Captured.jpg

    me, me mase denata. me mase expenses wedi.. van battery eka danna una 23k ethana. itapasse ithin bills, kema beheth wage ewata thama.

    kohoma unath issarata wada den wiyadam wedi. badu okkoma wage ganan nisa. issarahata sehenna ithuru karanna wenawa me yana widihata. :(
     
    • Like
    Reactions: Aki992 and Ozone4

    spirit89

    Active member
  • Dec 7, 2008
    266
    89
    28
    තනිකඩයි අම්මා තාත්තා එක්ක ඉන්නේ.. ලීස් එක, ඉන්ටර්නෙට් බිල් ගෙවලා, කාලා බීලා ඉන්න අඩුම 70ක් යනවා මාසෙට.. :baffled:
    අමතර දේවල්, බෙහෙත් එහෙම නැතුව..
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,382
    5,735
    113
    padiya laksha 2k wath hambenawada machan. monada ban job eka.
    marketing salary income somewhere 80-85K (commission set unot tikak wedi wenawa) + wife salary (45k), amathara podi podi business, side work wage eva walin hoya gannawa 160-170k wage average hoyanawa. aduwen hhoyana masa wala expenses limit karanawa. kohomat 15-20k wath savings tiyenawa vidiyata tama run karanne, in 3years loans okkoma iwarai, ethakota loku sahanayak labei
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~

    ela ela
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,935
    113
    අවුරුදු ගානක් තිස්සෙ ලක්ෂ 6ක් එකතුකරගෙන, ලක්ෂ 4ක් බැංකුවකට ණය වෙලා, තවත් ලක්ෂ 2ක් දන්න අයගෙන් ඉල්ලගෙන කාර් එක ගත්ත. ණය වාරිකය 12ක්ද කොහෙද. 8000න් මාසෙ ජීවත්වෙන්නෙ.

    true story
    අඩෝ ප්‍රැක්ටිකල් හිතහන් බං 😂 8000න් මාසයක් ජීවත් වෙන්න පවුලක් 😂😂 හරි බඩට නොකා ලෙවකාලා හරි මාසයක් 8000න් ඇද්දා කියමුකො.ලයිට් බිල් වතුර බිල් ඒවත් පැත්තකින් තියමුකො.දැන් ඔච්චර අමාරුවෙන් ගත්ත වාහනේට එතකොට වතුර ගහලද දුවන්නෙ?😂ගෙදර එකෙක්ට හදිස්සියෙ අසනීපයක් උනොත් ,වාහනේ රෙපෙයාර් එකක් ආවොත් පුක විකුණලාද ඒවා කරන්නෙ 😂 එක්කෝ උබට උන් ඔහොම කිව්ව්ට උන්ට ලොවෙත් තව 40ක් වත් වෙන ආදායම් වලින් එනවා.රුපියල් 20000 ගන්න පවුලකට පවුලෙ ඔක්කොම කාල බීලා ඔක්කොම වියදම් කවර් වෙන්නෙ ඒ 20000 නං පැන්ඩෙක් තියා බයික් එකක්වත් තියාගන්න බෑ ලංකාවේ ලොවෙත් ශුවර්.කාල බීල ඉන්න එකත් බඩට වත් හරියට නොකා ලෙවකාල වගේ ඉන්න වෙන්නෙ 4 දෙනෙක් වගේ ඉන්න පවුලකට 20000න් අත්‍යාවශ්‍ය බිල් ටිකත් ගෙව්වම.ගනී පැන්ඩා පම්කක් 😂