මාසේ වියදම

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් මාස 4 ක් ඉදල, මාසෙට 125,000 ක් වගේ. අපි තුන්දෙනයි. තෙල් වලටම 16,000-20,000 වගේ යනව. කෑම බීම විතරක් නෙවෙයි අනිත් හැමදේමත් තියෙනව

    virgin olive oil da ban kanne
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,638
    1
    4,483
    113
    Matale
    virgin olive oil da ban kanne
    ඒක තමයි බන්. හැම සිකුරාදම ෆුල් ටෑන්ක් හෝ 4000 ක වගෙ තෙල් ගහනව. හැම ඉරිදකම බඩු ගන්න යනව. 10,000-12,000 ක් අතර බඩු ගැනෙනව. ගෑස්, අනිත් බිල් ටිකයි, වාහනේ මොකක් හරි වියඩමකුයි, අම්මට හෝ අප්පච්චිට 5000 ක් වගෙයි, තව පොඩි පොඩි වියදම් සෙට් වුනාම තමයි ඔය.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,801
    113
    34
    Kalutara
    ඒක තමයි බන්. හැම සිකුරාදම ෆුල් ටෑන්ක් හෝ 4000 ක වගෙ තෙල් ගහනව. හැම ඉරිදකම බඩු ගන්න යනව. 10,000-12,000 ක් අතර බඩු ගැනෙනව. ගෑස්, අනිත් බිල් ටිකයි, වාහනේ මොකක් හරි වියඩමකුයි, අම්මට හෝ අප්පච්චිට 5000 ක් වගෙයි, තව පොඩි පොඩි වියදම් සෙට් වුනාම තමයි ඔය.
    මිනිස්සුන්ගේ ආදායම වැඩිවෙද්දී එකට සමානුපාතිකව වියදමත් හදාගන්නවා කියන්නේ නිකන් නෙමෙයිනේ බලාගෙන ගියාම. 😣
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,640
    2,479
    113
    නිධානයක් උඩ
    මිනිස්සුන්ගේ ආදායම වැඩිවෙද්දී එකට සමානුපාතිකව වියදමත් හදාගන්නවා කියන්නේ නිකන් නෙමෙයිනේ බලාගෙන ගියාම. 😣
    ඇත්ත..ඇත්ත
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,638
    1
    4,483
    113
    Matale
    මිනිස්සුන්ගේ ආදායම වැඩිවෙද්දී එකට සමානුපාතිකව වියදමත් හදාගන්නවා කියන්නේ නිකන් නෙමෙයිනේ බලාගෙන ගියාම. 😣
    ඒක ඇත්ත මචන්.. ඉස්කෝලෙ යන කාලෙදි වගේ නෙවෙයි කැම්පස් යන කාලෙ. සමහර දවස් තිබුන මාලු පාන් එක කාල ‍රෑට කනකන් බඩගින්නෙ හිටපු. ඊට පස්සෙ පඩියක් හම්බකරපු මුල් අවුරුදු ටික බදින්න කලින්, වාහනයක් ගන්න ඕන වුන කාලෙ. බැදල දරුවො නොහද හිටපු මුල් අවුරුදු 2, දරුව ලැබුනට පස්සෙ මුල් මාස 6, ඊටපස්සෙ ගෙවල් හදන්න ඉඩම් ගන්න ගතකරන කාලෙ කරන වියදම්. ඔය තමයි බන් ජීවිත වෙනස් වෙන කාලයන් බහුතරයකගෙ. ආදායම ට හරියන්න අවශ්‍යතාවයන් වෙනස් වෙනව.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම දන්න පවුලක් ඉන්නව මාසෙකට පවුලෙ ආදායම රුපියල් විසිදාහයි. මෑතකදි ණයක් අරගෙන පැන්ඩ කාර් එකක් ගත්ත.

    gustavo fring wage dial ekakda balapan
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    මම දන්න පවුලක් ඉන්නව මාසෙකට පවුලෙ ආදායම රුපියල් විසිදාහයි. මෑතකදි ණයක් අරගෙන පැන්ඩ කාර් එකක් ගත්ත.
    sure කරලා salary එක කියුවේ. හතරවටේ කිය කිය ඇවිදින්න නෙමෙයි :angry::angry:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කට්ටිය පොඩ්ඩක් මාසේ වියදම කියගෙන යමුද? මගේ තුන් දෙනයි. පොඩි එකෙක් එක්ක.
    ගෙදර කන්න බොන්න විතරක් කීයක් යනව ද ?
    මගේ ලෝන් ටික කැපිලා අඩුම 80 + ඕනේ ,හැබැයි කිසි ඉතුරුවක් නෑ

    ෆිනෑන්ස් එහෙම තියනවනම් 150000 අඩුම

    මාසෙට සැලරි එක 200000+ නම් කිසි අව්ලක් නැ ,

    සැලරි වැඩි වෙන්න වෙන්න අපේ දේවල් වල කොලිටි වැඩි වෙනවා ඔටෝම ,එතකොට වියදම් වැඩි
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    මම දන්න පවුලක් ඉන්නව මාසෙකට පවුලෙ ආදායම රුපියල් විසිදාහයි. මෑතකදි ණයක් අරගෙන පැන්ඩ කාර් එකක් ගත්ත.
    ඒ කොහොමද බන්
     
    • Like
    Reactions: Ozone4