ටයිල් motar

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,409
    2,390
    113
    ගෙදරක බිමට ටයිල් කරන්න...බිම කපරාරු කරල .... tile motar වලින්ද cement වලින්ද හොද ?....cement වල්න් බෝල් වෙනවා කියනව සමහරු.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    මේ දවස්වල තියන බොහොමයක්ම ටයිල්, මෝටාර් භාවිතයෙන් සවිකිරීම තමා වඩා සුදුසු.
    සිමෙන්ති කොලොප්පු වලින් හරියට නොකොළොත් කාලයක් ගිහින් ටයිල් සෙට් එකම උඩ පනින්න පුළුවන්.
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    2 x 2 walin uda tile walata aniwa tile mortar use karanna kiyanawa. Apeth kale mortar + cement mix karala. Thama nam aulak na.
    Tile eka alawala, tika welawakin adjust karanna one wela galewwa poddak wath damage nathuwa
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,277
    1
    2,527
    113
    අපෙත් ටයිල් motar + cement mix කරලා ඇල්ලුවේ,තනිකර cement වලින් විතරක් එපා
     
    • Like
    Reactions: rukshan0000

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    tile manufacture recommend කරන්නේ motar . lanka tile නම් tile ගන්න ගමන් swisstek එක එකටම ගන්න එක ලාබය් . අලුත් porcelain tile cement වලින් ඇලවෙන්නේ නැහැ හරියට. tile size එකේ හැටියට motar එක වෙනස් වෙනවා . ලොකු tile (4 x 2) වලට ගන්න එක ටිකක් ගණන් .
     
    • Like
    Reactions: rukshan0000