ටයිල් ප්‍රශ්නයක්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    ඔව් බන්. මටත් ඒක ම තමා හිතුණෙ. මම නම් ලේසියකට දෙන්නෙ නෑ මකබාස්ලට. මුන්ගෙ කතාවෙන් තේරුණෙ කටින් වැඩ දාන සෙට් එකක් කියල තමයි . ඒකයි මගෙ වැඩේ දෙන්න කලින් හොයල බලන්න හිතුවෙ. අපට බාස්ල හොය හොය දුවන්න වෙලාවකුත් නැති නිසා අහු වෙන එකාට දීල දාන එකෙන් වැඩ දෙක වෙනව
    ඔවු බන්, උන් දන්නවා අපිට ඕව පන්න පන්න හොයන්න වෙලාවක් නෑ කියලා.. එකෙන්ම තම වවාගෙන කන්නේ.ගෙදර අපි නැති වෙලාවට අම්මල එහෙම විතරයිනම් ඉන්නේ එයාලට බයිලා කියලා කරනව කිව ඒවා නැතුව වෙන වෙන ඒවා අටවනවා
     
    • Like
    Reactions: Mr.dark

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,013
    8,850
    113
    Cenon
    cenon.com
    ඒ ඇඩ්හෙසිව් එක දාලා පරණ එක උඩින් අල්ලනකොට ලෙවල් කරලා ටයිල් අල්ලන්න බැරි ද? අරුන් කියන විදියට එහෙම බැහැලු.
    pm eken number eka deepn danna tika kiyanna, mkda mama issaraha pila kotasa tile on tile alluwe, ekath parana tile ekak.
     
    • Like
    Reactions: Mr.dark

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    ටයිල් කඩලා slope එක හිටින්න අළුතෙන් cement bed එක කපලා ඒක උඩ තමයි අළුත් tiles අල්ලන්න වෙන්නේ මන් හිතන්නේ...
     
    • Like
    Reactions: Mr.dark