ටයිල් ප්‍රශ්නයක්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    කලින් ටයිල් කරපු පොලවක ආපහු ටයිල් කරන කොට කලින් තිබුණ ටයිල් ලෙවල් නැති නම් පස්සෙ ටයිල් කරන කෙනාට ඒක හදන්න බැරි ද?

    මගේ යාළුවෙකුගෙ ගෙදරක මේ දවස් වල ටයිල් අල්ලනවා. වැඩ කරන්න ආපු උන් සුපිරි වැඩ්ඩො කියාගෙන තමයි ඇවිල්ල තියෙන්නෙ. හැබැයි කලින් ටයිල් එකේ ලෙවල් නැතිකම මුන්ට හදන්න බෑ කියනව. මගෙ ගෙදර නම් කොතනකවත් කලින් ටයිල් කරපුවා උඩ ආපහු කරල නෑ. ඒ නිසා මට අත්දැකීමක් නෑ ඒ ගැන. මුන් කලේ කෙලින් ම පරණ ටයිල් එක උඩ මෝටා දාලා එහෙමම අල්ලන එක. එහෙම නැතුව වෙනම ලේයර් එකක් දාලා ඒක ලෙවල් කරල ඒක උඩ ටයිල් කරන්න බැරි ද?

    සැයු: මෝඩ ආතල් දෙන උන් නිසා ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යනව. මේක ඇත්තට ම යාළුවෙකුගෙ ගෙදරක් මිස මගේ ගෙදර නෙමෙයි. ටයිල් බාස්ලා ටිකට මගේ වැඩකුත් දෙන්න අදහසක් තිබ්බ නිසා යාළුවගෙ ගෙදර වැඩ කරන අතරෙ මම නිකමට බලන්න ගියා ම තමයි යාළුව සහ මකබාස්ලා අතර ලෙවල් කරන්න බැරි එක ගැන සංවාදය ගියේ. මේකෙ සිවිල් ඉංජිනේරුවන් ඉන්න නිසයි ඇහුවෙ.
     
    Last edited:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    ehema baa needa ?
    apeth bathroom ekee ohoma kalaa ethakota un oya kathawa kiuwa
    isthooppuwe eeka nisa parana eewa kadala simenthi daalama aaye mula indan alluwa
    un ohoma thami kochchara level ekata alluwath wena ekek awill bala kiyanawa level na kiyala ( uuuma tika kaalekata passe awilla uu alapu ekama level na kyala banala tiyenwa api ekka :D :D )
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    කලින් ටයිල් කරපු පොලවක ආපහු ටයිල් කරන කොට කලින් තිබුණ ටයිල් ලෙවල් නැති නම් පස්සෙ ටයිල් කරන කෙනාට ඒක හදන්න බැරි ද?

    මගේ යාළුවෙකුගෙ ගෙදරක මේ දවස් වල ටයිල් අල්ලනවා. වැඩ කරන්න ආපු උන් සුපිරි වැඩ්ඩො කියාගෙන තමයි ඇවිල්ල තියෙන්නෙ. හැබැයි කලින් ටයිල් එකේ ලෙවල් නැතිකම මුන්ට හදන්න බෑ කියනව. මගෙ ගෙදර නම් කොතනකවත් කලින් ටයිල් කරපුවා උඩ ආපහු කරල නෑ. ඒ නිසා මට අත්දැකීමක් නෑ ඒ ගැන. මුන් කලේ කෙලින් ම පරණ ටයිල් එක උඩ මෝටා දාලා එහෙමම අල්ලන එක. එහෙම නැතුව වෙනම ලේයර් එකක් දාලා ඒක ලෙවල් කරල ඒක උඩ ටයිල් කරන්න බැරි ද?
    ඈ ෆෙල් පොන්නයෝ අනුන්ගේ ගෙවල් වලට පුක දෙන්නේ වෙන වැඩක් නැද්ද තොට🤣🤣
     
    • Haha
    Reactions: Sandy_Fdo

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    ටයිල් එක උඩම අල්ලනවනම් ඉතිං ප්‍රස්නයක් වෙන්න පුළුවන් නේද?
    පරණ ටයිල් කඩල හදනවනම් අවුලක් වෙන්න අමාරුයි... කොහොමත් ඕවා කරන ගොඩක් සෙට් එක වවාගෙන කන්න හදන්නේ.. එක නිසා දෙතුන් දෙනෙක්ගෙන් අහල බැලුවනම් හොදයි කියලා මටනම් හිතෙන්නේ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    කලින් ටයිල් කරපු පොලවක ආපහු ටයිල් කරන කොට කලින් තිබුණ ටයිල් ලෙවල් නැති නම් පස්සෙ ටයිල් කරන කෙනාට ඒක හදන්න බැරි ද?

    මගේ යාළුවෙකුගෙ ගෙදරක මේ දවස් වල ටයිල් අල්ලනවා. වැඩ කරන්න ආපු උන් සුපිරි වැඩ්ඩො කියාගෙන තමයි ඇවිල්ල තියෙන්නෙ. හැබැයි කලින් ටයිල් එකේ ලෙවල් නැතිකම මුන්ට හදන්න බෑ කියනව. මගෙ ගෙදර නම් කොතනකවත් කලින් ටයිල් කරපුවා උඩ ආපහු කරල නෑ. ඒ නිසා මට අත්දැකීමක් නෑ ඒ ගැන. මුන් කලේ කෙලින් ම පරණ ටයිල් එක උඩ මෝටා දාලා එහෙමම අල්ලන එක. එහෙම නැතුව වෙනම ලේයර් එකක් දාලා ඒක ලෙවල් කරල ඒක උඩ ටයිල් කරන්න බැරි ද?

    මම හිතන්නේ හොඳම දේ පරන ටික ගලවලා යට කොන්ක්‍රීට් එක වෙනකන් පාදලා ඊට පස්සෙ අලුතින් බදාම දාල ෆ්ලැට් කරලා ටයිල් අල්ලන එක තමා විදිය. වෙන ඕනම පැලැස්තර විදියකින් වෙන්නෙ ප්‍රශ්නේ තව වැඩි වෙන එක.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    කලින් ටයිල් කරපු පොලවක ආපහු ටයිල් කරන කොට කලින් තිබුණ ටයිල් ලෙවල් නැති නම් පස්සෙ ටයිල් කරන කෙනාට ඒක හදන්න බැරි ද?

    මගේ යාළුවෙකුගෙ ගෙදරක මේ දවස් වල ටයිල් අල්ලනවා. වැඩ කරන්න ආපු උන් සුපිරි වැඩ්ඩො කියාගෙන තමයි ඇවිල්ල තියෙන්නෙ. හැබැයි කලින් ටයිල් එකේ ලෙවල් නැතිකම මුන්ට හදන්න බෑ කියනව. මගෙ ගෙදර නම් කොතනකවත් කලින් ටයිල් කරපුවා උඩ ආපහු කරල නෑ. ඒ නිසා මට අත්දැකීමක් නෑ ඒ ගැන. මුන් කලේ කෙලින් ම පරණ ටයිල් එක උඩ මෝටා දාලා එහෙමම අල්ලන එක. එහෙම නැතුව වෙනම ලේයර් එකක් දාලා ඒක ලෙවල් කරල ඒක උඩ ටයිල් කරන්න බැරි ද?
    උබගෙ නේද ප්‍රශ්නෙ ඒත්, අපිට තේරෙනවා අව්ලක් නෑ කෙලින් අහපම් ඉතින් 😌
     
    Last edited:
    • Haha
    Reactions: 2osama

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    උබගෙ නේද ප්‍රශ්නෙ ඒත්, අපිට තේරෙනවා අව්ලක් නෑ කෙලින් අහපම් ඉතින් 😌
    මගේ ගෙදර කලා නම් මම මක බාස්ලා ගෙන්නවන්න කලින් හොදට හොයල බලලා කරන්නෙ. මගේ යාළුවා ඕව ගැන දැනුමක් තියෙන පොරක් නෙමෙ. ලෝක තක්කඩියො සෙට් එකකට අහුවෙලා කියල මට දැක්ක වෙලාවෙ හිතුණා. ඒකය හොයල බැලුවෙ. මොනව උණත් කවුරු හරි මිනිහෙක් මහන්සි වෙලා හම්බ කරපු සල්ලි නෙ.

    ඒක ගැන යාලුවා බලාගනී. උබ කරදර වෙන්නේ මොකටද ?
    උබ ද දන්නෙ නෑ ඒ මකබාස්😅
    ------ Post added on Aug 20, 2024 at 1:14 PM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    tile uda tile allanna pluwan, swistek eke tynwa adshive warga kipayak.
    ඒ ඇඩ්හෙසිව් එක දාලා පරණ එක උඩින් අල්ලනකොට ලෙවල් කරලා ටයිල් අල්ලන්න බැරි ද? අරුන් කියන විදියට එහෙම බැහැලු.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ටයිල් එක උඩම අල්ලනවනම් ඉතිං ප්‍රස්නයක් වෙන්න පුළුවන් නේද?
    පරණ ටයිල් කඩල හදනවනම් අවුලක් වෙන්න අමාරුයි... කොහොමත් ඕවා කරන ගොඩක් සෙට් එක වවාගෙන කන්න හදන්නේ.. එක නිසා දෙතුන් දෙනෙක්ගෙන් අහල බැලුවනම් හොදයි කියලා මටනම් හිතෙන්නේ...
    ඔව් බන්. මටත් ඒක ම තමා හිතුණෙ. මම නම් ලේසියකට දෙන්නෙ නෑ මකබාස්ලට. මුන්ගෙ කතාවෙන් තේරුණෙ කටින් වැඩ දාන සෙට් එකක් කියල තමයි . ඒකයි මගෙ වැඩේ දෙන්න කලින් හොයල බලන්න හිතුවෙ. අපට බාස්ල හොය හොය දුවන්න වෙලාවකුත් නැති නිසා අහු වෙන එකාට දීල දාන එකෙන් වැඩ දෙක වෙනව
     
    • Like
    Reactions: snm1990

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    ටයිල් කඩලා අලුතෙන් අල්ලන එක හොදයි කියලා තමා කියන්න වෙන්නේ .
     
    • Like
    Reactions: Mr.dark