@erozan
රට බේරගත්ත මහින්ද මහත්තයාට රෙදි නැතිව කඩේ යන නිසා.
තොපිට මෙහෙම ත්‍රෙඩ් දාන්න හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තයා නිසා.
------ Post added on Aug 19, 2021 at 2:50 PM
රට බේරගත්ත මහින්ද මහත්තයාට රෙදි නැතිව කඩේ යන නිසා.
තොපිට මෙහෙම ත්‍රෙඩ් දාන්න හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තයා නිසා.
uba neda pitiye appu1) @පිටියෙ-අප්පු
2) @Ravana21
හේතුව - සමාජෙට ඔනේ විදිහට නෙමේ සත්යයට ඔනේ විදිහටයි හැසිරෙන්නේ
කොච්චර කුණු බැනුම් ඇහුවත් සටන නවත්තන්නෙම නෑ.
සමාජයේ සැබෑ ප්‍රශ්ණ මතු කරනවා ..
පැත්ත ගියත් ඇත්ත කතා කරනවා
මේ රට හදන්න පුලුවන් එකම දේශපාලන පක්ෂෙ වන ජෙබ්බන් වෙනුවෙන් කතා කරනවා
බටහිර ඖෂධ සමාගම්වල ඩොලර්වලට නැටවෙන එවුන්ව නිරුවත් කරනවා.. දේශීය බෙහෙත්වල අගය කියලා දෙනවා.
ලංකාවට සුද්දන් සහ ඉන්දියන්කාරයන් හදලා දීපු රාවණා සහ බුදුන්ගේ රට ලංකාව බව පිලිනොගන්නා බොරු ඉතිහාසෙට එරෙහිව සටන් කරනවා.![]()
------ Post added on Aug 19, 2021 at 2:50 PM