රට වහයිද?

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    🔴
    BREAKING NEWS
    🔴

    දේශපාලන පක්ෂ, සෞඛ්‍ය අංශ ඇතුළු සියළු වෘත්තීය සමිති වල ඉල්ලීමට අනුව ඉදිරි සති කිහිපය තුල මුළු දිවයිනටම ලොක්ඩවුන් තත්වයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැයතිය හිමිව ඇති බව වාර්තා වේ.
    ඒ අනුව ඉදිරි සති කිහිපය සම්පූර්ණයෙන්ම රට වසා දැමීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම් මේ වනවිට ආරම්භ කර ඇති බවද වාර්තා වේ.
    රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලිකවම ජනාධිපතිවායාට රට ලොක්ඩවුන් කිරීමක් හෝ ඇඳිරිනීතිය පනවන්නැයි ඊයේ රාත්‍රියේ දැනුම් දී ඇති බවයි

    LINK -

    උපුටා ගැනීම - ආන්ඩුවට කඩේ යන පේජ් එකකින්.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,344
    14,435
    113
    Factory tikath wahala damma nam hodai at least 2weeks wath.
    Nathnam kochchara lockdown kalath garment , factories walin spread wena eka nawathinne na
    Ehema wahanawa nam mchn aniwa delivery extension ekak ganna wenawa International customers lagen.
    Ehema ganna nam valid reasons ona. Valid reasons thibbath samahara customers la orders cancel karanna puluwan cost ekak lankawa ta daala.
    Balamu ithin. Mona karannath minissu inna epai jeevath wela.
    Government imposed curfew nam eka pennala justify karanna puluwan.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    අපොයි මගෙ කෙහෙල් කැන් ටික

    කෙහෙල් කැන් වලට කලින් ඔයාගෙ කෙහෙල් ගෙඩිය තියෙද බලන්න පොඩ්ඩක් :(
    Ehema wahanawa nam mchn aniwa delivery extension ekak ganna wenawa International customers lagen.
    Ehema ganna nam valid reasons ona. Valid reasons thibbath samahara customers la orders cancel karanna puluwan cost ekak lankawa ta daala.
    Balamu ithin. Mona karannath minissu inna epai jeevath wela.
    Government imposed curfew nam eka pennala justify karanna puluwan.
    ඔව් බන් ඒක ඇත්ත. ඒත් අපි මොනා කතාකලත් වැඩක් නෑ ඕව ක්‍රියාවට නංවන්නෙ නැත්නම්.
    ෆැක්ට්‍රි වහන ඒව අපි කතාවුනාට කවදාවත් වෙන වැඩ නෙවේ බන්.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,344
    14,435
    113
    කෙහෙල් කැන් වලට කලින් ඔයාගෙ කෙහෙල් ගෙඩිය තියෙද බලන්න පොඩ්ඩක් :(

    ඔව් බන් ඒක ඇත්ත. ඒත් අපි මොනා කතාකලත් වැඩක් නෑ ඕව ක්‍රියාවට නංවන්නෙ නැත්නම්.
    ෆැක්ට්‍රි වහන ඒව අපි කතාවුනාට කවදාවත් වෙන වැඩ නෙවේ බන්.
    Samahara lamai bada pirenna kanne wedata awoth mchn. Gedara hitiyoth kanna bonna naha.
    Hamoma sathutu karanna baha me welawe. Balamuko monawa wei da kiyala.
     
    • Like
    • Love
    Reactions: $Gangster$ and Erzo

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Samahara lamai bada pirenna kanne wedata awoth mchn. Gedara hitiyoth kanna bonna naha.
    Hamoma sathutu karanna baha me welawe. Balamuko monawa wei da kiyala.
    බඩ පිරෙන්නම ..ඕනෙද .මේ තත්වේ හැටියට මැරෙන නැතුව ඉන්න කාල හිටියොත් මදිද

    දැන් වහලා වැඩක් නෑ වහන්න ඕනේ වෙලාවේ පුක දිදී ඉඳලා..
    දැන් ගෙයක් ඇර ගෙයක් කොරෝනා කාරයො...
    දැන් වහල වැඩක් නෑ තමා ... දැන් නැති එකෙක් හොයගන තමා අමාරු
    ------ Post added on Aug 19, 2021 at 2:59 PM
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔය lock down කිරිලි වැඩක් නැහැ. අපේ රටට ඕන හොඳ නායකත්වයක්.
    එන්න පියාණෙනි මේ රට බාරගන්න.
    පායන හිරු මෙන් විශ්වාසය.

    z_p01-Mahinda.jpg
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    Comment වල තියනවා මංගල මැරිලා කියලා මුලින්ම ඔය page එකේ ගියේ කියලා. 😂 😂 😁😁🤭🤭🤭
    එහෙම news එකක් ගියාද? හරි එහෙනම්, ඕක අපේ පැත්තෙ කේලම් ඇන්ටිලා ළඟට එනකොට වෙනස්වෙල තිබුනා රනිල් කියලා. :lol: