දේශපාලන පක්ෂ, සෞඛ්‍ය අංශ ඇතුළු සියළු වෘත්තීය සමිති වල ඉල්ලීමට අනුව ඉදිරි සති කිහිපය තුල මුළු දිවයිනටම ලොක්ඩවුන් තත්වයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැයතිය හිමිව ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉදිරි සති කිහිපය සම්පූර්ණයෙන්ම රට වසා දැමීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම් මේ වනවිට ආරම්භ කර ඇති බවද වාර්තා වේ.
රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලිකවම ජනාධිපතිවායාට රට ලොක්ඩවුන් කිරීමක් හෝ ඇඳිරිනීතිය පනවන්නැයි ඊයේ රාත්‍රියේ දැනුම් දී ඇති බවයි
LINK -
උපුටා ගැනීම - ආන්ඩුවට කඩේ යන පේජ් එකකින්.
