තට්ට Benefits 😁

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වාසි -
    ඉස්සොරි හැදෙන්නේ නෑ

    කොන්ඩේ කපන වියදම ඉතුරුයි
    කොන්ඩේ පිරන්න ඕන නැති නිසා ඒ කාලෙත් ඉතුරුයි
    ඕන වෙලාවක නාන්න පුළුවන් වෙලන්න කොණ්ඩයක් නැති නිසා

    අවාසි -
    අව්වේ යන්න අමරුයි සෙම තියන අයට ඉක්මණට ඔලුවේ කැක්කුම හැදෙනවා
    ලස්සන බෝල ඔලුවක් නැත්තම් තට්ටේ ගාවම පට්ටම කැතයි

    [තාත්තා දිහා බලලයි රචනාව ලිව්වේ] :yes:
    මේක නම් ඇත්ත ඔලුව රවුම් නැත්තම් ඉවරයි
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,923
    13,842
    113
    126
    Hogwarts
    මම අවුරුද්දකට කලින් තට්ටේ ගෑවා. පට්ට සනීපයි. ඊටපස්සේ ආපු කොන්ඩේ කලින් තිබුණ කොණ්ඩෙට වඩා නිරෝගීයි.ඒක නෙවෙයි කොල්ලෝ උබේ උපන්දිනේ දෙදාස් දෙකේ දෙසැම්බර්ද??? 😁😁
    trimmer eke 0 eken witarda gahuwe? natuwa razer eken clean shave karala demmada bn?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,846
    2
    115,862
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ranjan.jpg
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පෙන්ස් තට්ටෙ ගාන්න හිතෙනවා ඒත් ටිකක් බයයී🥴
    තට්ටෙ ගාපුවාම හම්බෙන benefits එකහෙම තියෙනවද?

    මේ කපේකට ස්කෝලෙ පටන් ගන්න පාටකුත් නෑනෙ කොන්ඩ කපලා දාන්න හිතන් ඉන්නෙ

    තට්ටෙ ගාපුවාම අවාසිත් තියෙනවද? ඈ..

    කියනවකො😁🥲

    දිගටම තට්ටෙ ගාගෙන ඉන්න නෙමේ යකෝ...


    (විහිලුවට ගැනීමෙන් වලකින්න🙃)
    ඔලුවට මාර සැහැල්ලුවක් දැනෙනවා.
     
    • Like
    Reactions: Stimulus mind