සම්පත් ඩෙබිට් කාඩ් ලිමිට් කරලද බං? පේ කරන්න බෑනෙ.

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මචං, සම්පත් ඩෙබිට් කාඩ් එකකිං දැන් මම $350 පේමන්ට් එකක් කරන්න ගියා, රිජෙක්ක්ට් කරනව බං ලිමිට් කතාවක් කියල.
    උබලගෙත් මෙහෙමද බං, අනිත් ඩෙබිට් කාඩ් වලටත් මෙහෙමද? රජයෙන් $200 ලිමිට් කරල කියනව, ඇත්තද?

    update: සම්පත් හොට් ලයින් එකටයි, බ්‍රාන්ච් එකටයි කෝල් කලා, මාසෙට $500ට සීමා කරල ඊයෙ ආපු චක්‍රලේඛයක් නිසා. food, education වලට විතරයි කිව්ව ඒ සීමාව පන්නන්න පුලුවන් කිව්වෙ, එත් ඒකටත් මොනාද ඩොකියුමන්ට් දෙන්න ඕනෙ කිව්ව.
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේකේ හිටපු මියුරු ස්වාධීන බයියා නං කැට තියලා කියන්නේ එහෙම ලිමිට් කිරිල්ලක් නැහැ කියලා. ඒ නිසා ඒක ඇත්ත වෙන්න ඇති.

    හැබැයි මහබැංකුවෙන් මෙහෙම කියලා තියෙනවා. මම ත්‍රෙඩ් එකක් දැම්මා.

    පෞද්ගලික ක්‍රෙඩිට් කාඩ් වලින් බිස්නස් බෑ – ශ්‍රී ලංකා මහ බැංකුව

    අත්තනායක සම්පත් බැංකුවට කෝල් කරයි-ඕඩියෝ

    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මේකේ හිටපු මියුරු ස්වාධීන බයියා නං කැට තියලා කියන්නේ එහෙම ලිමිට් කිරිල්ලක් නැහැ කියලා. ඒ නිසා ඒක ඇත්ත වෙන්න ඇති.

    හැබැයි මහබැංකුවෙන් මෙහෙම කියලා තියෙනවා. මම ත්‍රෙඩ් එකක් දැම්මා.

    පෞද්ගලික ක්‍රෙඩිට් කාඩ් වලින් බිස්නස් බෑ – ශ්‍රී ලංකා මහ බැංකුව

    මහබැංකුව/ අනික් වාණිජ බැංකු කොහොමද එහෙම අපි කරන්නේ පුද්ගලික ද ව්‍යාපාර ගනුදෙනු ද කියලා හොයන්නේ. ඒක බලන්න invoice එකක් ඕනෙ.
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේකේ හිටපු මියුරු ස්වාධීන බයියා නං කැට තියලා කියන්නේ එහෙම ලිමිට් කිරිල්ලක් නැහැ කියලා. ඒ නිසා ඒක ඇත්ත වෙන්න ඇති.

    හැබැයි මහබැංකුවෙන් මෙහෙම කියලා තියෙනවා. මම ත්‍රෙඩ් එකක් දැම්මා.

    පෞද්ගලික ක්‍රෙඩිට් කාඩ් වලින් බිස්නස් බෑ – ශ්‍රී ලංකා මහ බැංකුව

    ඒක දැක්ක මචං, ඒත මම බිස්නස් වැඩකට නෙමේ පේ කරන්න ගියෙ.ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගන්න. eg: ගේමින් ලැප්ටොප් එකක්.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    man dakka less than $100 per day karanna kiyala com bank eken kenekta kivva kiyala. eta wadi ewa automatically block wena kathawak
     
    • Wow
    Reactions: Draco Malfoy

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    මචං, සම්පත් ඩෙබිට් කාඩ් එකකිං දැන් මම $350 පේමන්ට් එකක් කරන්න ගියා, රිජෙක්ක්ට් කරනව බං ලිමිට් කතාවක් කියල.
    උබලගෙත් මෙහෙමද බං, අනිත් ඩෙබිට් කාඩ් වලටත් මෙහෙමද? රජයෙන් $200 ලිමිට් කරල කියනව, ඇත්තද?
    me month eketa total kiyak danata pay karala tiyanwadda ? nathanm meka 1st paymnet eka da try karapu
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ස - සවි බලන්නකෝ මේ බෑන්ක් කාඩ් හුට පටේ නිසා මට කියවලා තෙරුන් ගන්න බැරි මෙස්ජ් හිටන් එවනවා බන්...

    සවි - ඇයි ස මොකෝ වෙලා තියෙන්නේ මොකක් ද එවලා තියෙන්නේ .. සික්රට් කෝඩ් එකක් ද?

    ස - එකනේ සවි මේ බලන්නකෝ.... මට එවලා තියෙන එක... """ WHO 🚗 🍞''''''
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    මේ මාසෙ මුල වගේ $200 ෆොරින්ග් පේමන්ට් එකකුත් කලා 😬
    මේකත් රට පේමන්ට් එකක්...
    aluth news ekak awa $500 limit per month debit card walata kiyala, talk to Sampath machan , apitath kiyannda mokoo une kiyala
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Sampath bank -
    Amount - $200 month
    Visa / student fees / medical are accepted exceptions.
    An unconfirmed source.
    අපි වැඩ කරල හොයන සල්ලි අපිට ඕනෙ වෙලාවට වියදම් කරන්න දෙන්නෙ නැති එක හරි අසාධාරණයි නෙ. :cry:

    බැංකුවට කෝල් කරල රික්වෙස්ට් කලොත් ගොඩ දාගන්න පුලුවන් වෙයිද?
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,175
    113
    අපි වැඩ කරල හොයන සල්ලි අපිට ඕනෙ වෙලාවට වියදම් කරන්න දෙන්නෙ නැති එක හරි අසාධාරණයි නෙ. :cry:

    බැංකුවට කෝල් කරල රික්වෙස්ට් කලොත් ගොඩ දාගන්න පුලුවන් වෙයිද?
    මං හිතන්නෑ පුළුවන් වෙයි කියලා since මේක cbsl නියෝගයක් නිසා. Anyway, call එකක් අරන් බලන්න.
    0112300604
     
    • Wow
    Reactions: Draco Malfoy