මචං, සම්පත් ඩෙබිට් කාඩ් එකකිං දැන් මම $350 පේමන්ට් එකක් කරන්න ගියා, රිජෙක්ක්ට් කරනව බං ලිමිට් කතාවක් කියල.
උබලගෙත් මෙහෙමද බං, අනිත් ඩෙබිට් කාඩ් වලටත් මෙහෙමද? රජයෙන් $200 ලිමිට් කරල කියනව, ඇත්තද?
update: සම්පත් හොට් ලයින් එකටයි, බ්රාන්ච් එකටයි කෝල් කලා, මාසෙට $500ට සීමා කරල ඊයෙ ආපු චක්රලේඛයක් නිසා. food, education වලට විතරයි කිව්ව ඒ සීමාව පන්නන්න පුලුවන් කිව්වෙ, එත් ඒකටත් මොනාද ඩොකියුමන්ට් දෙන්න ඕනෙ කිව්ව.

Last edited: