සම්පත් ඩෙබිට් කාඩ් ලිමිට් කරලද බං? පේ කරන්න බෑනෙ.

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මචං, සම්පත් ඩෙබිට් කාඩ් එකකිං දැන් මම $350 පේමන්ට් එකක් කරන්න ගියා, රිජෙක්ක්ට් කරනව බං ලිමිට් කතාවක් කියල.
    උබලගෙත් මෙහෙමද බං, අනිත් ඩෙබිට් කාඩ් වලටත් මෙහෙමද? රජයෙන් $200 ලිමිට් කරල කියනව, ඇත්තද?
    branch එකට කතා කරන්න. ලිමිට් එක වැඩි කරලා දෙනවා. නැත්තන් ඒකත් ගොටාබයගේ පිටින් යනවා. ඕක central bank decision එකෙක් නෙවෙයි. Sampath bank එකේ decision එකක්.
     
    • Wow
    Reactions: Draco Malfoy

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Bakuvata call karapan
    උබේ අම්මට තමයි දැන් කෝල් කරන්න වෙලා තියෙන්නේ වෙසිගේ පුතා., රෙදි නැති නිසා එකවුන්ට් එකත් ලිමිට් කරලා පොන්නයා. ගූ කාපන්
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,175
    113
    servers, cloud and software license walata USD pay karane, but card block kaoth api gewane komada ?
    dan arudu ganak katawath anyak novi ape wede karagenan hitiya eka del unama ithin sir gen tama aluth job ekak ila gannda wene :)
    මේක නම් සිරාම කේස් එකක් තමයි. ඒ වගේ දේවල් වලට නම්, ලිමිට් එක වැඩි බැංකුවක කාඩ් එකක් ගන්න වෙනවා. දැනට මම දැනුවත්ම එහෙම තියෙන්නේ HNB ( 300000 LKR per day) and HSBC ( no restrctions). ( again, not confirmed )
     
    • Like
    Reactions: ieannet

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Bakuvata call karapan

    branch එකට කතා කරන්න. ලිමිට් එක වැඩි කරලා දෙනවා. නැත්තන් ඒකත් ගොටාබයගේ පිටින් යනවා. ඕක central bank decision එකෙක් නෙවෙයි. Sampath bank එකේ decision එකක්.
    දැන් කතාකලා මචං, උන්ගෙ හොට් ලයින් එකට, එතකොට කිව්ව අලුත් චක්‍රලේඛයක් ඊයෙ පෙරේද ඇවිත්ලු මාසෙටම $500 ට ලිමිට් කරන්න කියල.
    ඊලඟට බ්‍රාන්ච් එකට කතා කරල බලන්න ඕනෙ.
     
    • Like
    Reactions: vito and ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    දැන් කතාකලා මචං, උන්ගෙ හොට් ලයින් එකට, එතකොට කිව්ව අලුත් චක්‍රලේඛයක් ඊයෙ පෙරේද ඇවිත්ලු මාසෙටම $500 ට ලිමිට් කරන්න කියල.
    ඊලඟට බ්‍රාන්ච් එකට කතා කරල බලන්න ඕනෙ.
    ඊට වඩා උනත් පුළුවන්. branch එකට කතා කරලා බලන්න.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    servers, cloud and software license walata USD pay karane, but card block kaoth api gewane komada ?
    dan arudu ganak katawath anyak novi ape wede karagenan hitiya eka del unama ithin sir gen tama aluth job ekak ila gannda wene :)
    no machan register your business and get a card in business's name.. then no issues
     
    • Like
    Reactions: ESL

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මම ඊයෙ credit card එකෙන් AUD 372 transaction එකක් කරා ඒක නම් උනා. ඊයෙ උන්ට කෝල් කරහම කිව්ව international debit card එකේ withdrawal එක මාසෙකට 5000$ ඉදල 200$ අඩු කරා කියල. රට යන එවුන්ට සල්ලි අරන් යන්න විදියක් නෑ දැන් කොහොමවත්
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඊට වඩා උනත් පුළුවන්. branch එකට කතා කරලා බලන්න.
    කතා කලා මචං බ්‍රාන්ච් එකට. වෙනස් කරන්න බෑ කිව්ව ඊයෙ ආපු අලුත් චක්‍රලේඛ එකට අනුව මාසෙට $500යි ලු ලිමිට් එක.
    ෆෝඩ්,එඩුයුකේශන් වලට විතරලු ඒට වඩා දෙන්න පුලුවන්, ඒත් ඒකටත් මොකක්ද මන්ද ඩොකියුමන්ට් සෙට් එකක් ඕනෙ ලු.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,204
    1
    58,584
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි හම්බ කරොත් අපි කනවා කිය කිය හිටපු සින්හලුන්ට හොද වැඩේ... :lol:
    බයියොන්ට පේන්නම බැරිවෙලා හිටියෙ ඔය "අපි හම්බකරොත් අපි කනවා" සෙට් එක :(
     
    • Sad
    Reactions: Gwynbleidd

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    අපි හම්බ කරොත් අපි කනවා කිය කිය හිටපු සින්හලුන්ට හොද වැඩේ... :lol:

    FB_IMG_1629438345649.jpg