branch එකට කතා කරන්න. ලිමිට් එක වැඩි කරලා දෙනවා. නැත්තන් ඒකත් ගොටාබයගේ පිටින් යනවා. ඕක central bank decision එකෙක් නෙවෙයි. Sampath bank එකේ decision එකක්.මචං, සම්පත් ඩෙබිට් කාඩ් එකකිං දැන් මම $350 පේමන්ට් එකක් කරන්න ගියා, රිජෙක්ක්ට් කරනව බං ලිමිට් කතාවක් කියල.
උබලගෙත් මෙහෙමද බං, අනිත් ඩෙබිට් කාඩ් වලටත් මෙහෙමද? රජයෙන් $200 ලිමිට් කරල කියනව, ඇත්තද?
servers, cloud and software license walata USD pay karane, but card block kaoth api gewane komada ?

උබේ අම්මට තමයි දැන් කෝල් කරන්න වෙලා තියෙන්නේ වෙසිගේ පුතා., රෙදි නැති නිසා එකවුන්ට් එකත් ලිමිට් කරලා පොන්නයා. ගූ කාපන්Bakuvata call karapan
මේක නම් සිරාම කේස් එකක් තමයි. ඒ වගේ දේවල් වලට නම්, ලිමිට් එක වැඩි බැංකුවක කාඩ් එකක් ගන්න වෙනවා. දැනට මම දැනුවත්ම එහෙම තියෙන්නේ HNB ( 300000 LKR per day) and HSBC ( no restrctions). ( again, not confirmed )servers, cloud and software license walata USD pay karane, but card block kaoth api gewane komada ?
dan arudu ganak katawath anyak novi ape wede karagenan hitiya eka del unama ithin sir gen tama aluth job ekak ila gannda wene![]()
Bakuvata call karapan
දැන් කතාකලා මචං, උන්ගෙ හොට් ලයින් එකට, එතකොට කිව්ව අලුත් චක්‍රලේඛයක් ඊයෙ පෙරේද ඇවිත්ලු මාසෙටම $500 ට ලිමිට් කරන්න කියල.branch එකට කතා කරන්න. ලිමිට් එක වැඩි කරලා දෙනවා. නැත්තන් ඒකත් ගොටාබයගේ පිටින් යනවා. ඕක central bank decision එකෙක් නෙවෙයි. Sampath bank එකේ decision එකක්.
ඊට වඩා උනත් පුළුවන්. branch එකට කතා කරලා බලන්න.දැන් කතාකලා මචං, උන්ගෙ හොට් ලයින් එකට, එතකොට කිව්ව අලුත් චක්‍රලේඛයක් ඊයෙ පෙරේද ඇවිත්ලු මාසෙටම $500 ට ලිමිට් කරන්න කියල.
ඊලඟට බ්‍රාන්ච් එකට කතා කරල බලන්න ඕනෙ.
no machan register your business and get a card in business's name.. then no issuesservers, cloud and software license walata USD pay karane, but card block kaoth api gewane komada ?
dan arudu ganak katawath anyak novi ape wede karagenan hitiya eka del unama ithin sir gen tama aluth job ekak ila gannda wene![]()
you are correct man.no machan register your business and get a card in business's name.. then no issues
කතා කලා මචං බ්‍රාන්ච් එකට. වෙනස් කරන්න බෑ කිව්ව ඊයෙ ආපු අලුත් චක්‍රලේඛ එකට අනුව මාසෙට $500යි ලු ලිමිට් එක.ඊට වඩා උනත් පුළුවන්. branch එකට කතා කරලා බලන්න.
බයියොන්ට පේන්නම බැරිවෙලා හිටියෙ ඔය "අපි හම්බකරොත් අපි කනවා" සෙට් එකඅපි හම්බ කරොත් අපි කනවා කිය කිය හිටපු සින්හලුන්ට හොද වැඩේ...![]()
