බෑන්කු ටිකත් කෙලො ගනී ද,

nalinpr

Well-known member
  • May 22, 2011
    328
    581
    93
    කෙලෝ ගනියි කිව්වෙ? බැංකු බංකොලොත් වෙයි කියලද උබ අහන්නෙ? :confused:
    බැරි වෙලාවත් බැංකු ගැන මහජනතාවගේ විශ්වාස ය බිද වැටුනොත් ( සත්‍යය හෝ අසත්‍ය කරුනු මත) මිනිස්සු මුදල් ගන්න පොර කන නිසා බැංකු නිකන්ම බන්කොලොත් වෙනව
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ

    එතකං සෙන්ට්‍රල් බෑන්ක් එකේ උන් අතේ ගගහ ඉදි නේද බං? නොදන්න හුත්තවල් නොකියා ඉදහන්.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama

    Ow unta karanna deyak na. 1k watunot banku okkoma watenawa.
    E nisaa viswasaya nati wena vidiye mathayak geniyana eka echara hoda na.

    Banku awl yanne na malaata. Un patta profit.
    Et mehema news karakunot liquidity issues avilla kelawenna puluwan dawasin 2n unat.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    මු ඇට පිටින් කෙලලා ඇරලා වගේ. බය බන් ඕක . අන්තෙටම කලපනා කිරීමේ වරද
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මම දන්න විදියට සෙන්ට්‍රල් බෑන්ක් එකට නීතියෙන් බලතල තියෙනව බෑන්ක් එකේ සල්ලි ගනුදෙනුකරුවන්ටත් අදින්න නොදෙන විදියට හෝල්ඩ් කරන්න. එතකොට ඒ බෑන්ක් එකෙන් සල්ලි අවශ්‍යතාවයකටවත් කෙනෙක්ට සල්ලි අදින්න බෑ. එහෙම සීන් එකක් තියෙනව ෂුවර් නෑ හැබැයි.

    සෙලාන් බැංකුව බේරගත්තෙත් එහෙම නේද?
     
    • Love
    Reactions: Kolama

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    me wage ewa danna epa. lankwe minissu podda athnm kulappu wenwa. eeta passe mokda wenne kiyla hithanne nh.
    ඊට පස්සේ මු කියන දේ වෙයි. එත් ලිමිට් එකක් දාල තියන නිසා එකත් ඉක්මනට වෙන්නේ නැ
     
    • Like
    Reactions: Kolama

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    me wage ewa danna epa. lankwe minissu podda athnm kulappu wenwa. eeta passe mokda wenne kiyla hithanne nh.
    ඇයි හර්ෂ ද සිල්ව එහෙම සීන් එකක් නේ කරන්න ගියේ පහුගිය කාල‌ෙ. ඒකට සෝෂල් මීඩියා වලිනුත් ලොකු සපෝට් එකක් දුන්න. කිරියෙත් සෙට් එකක්ම ට්‍රයි කරා ලොකු කැම්පේන් එකක් ගෙනියන්න බැංකු කඩාගෙන වැටිල කියල.
     
    • Like
    Reactions: Anemanda1

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    ඇයි හර්ෂ ද සිල්ව එහෙම සීන් එකක් නේ කරන්න ගියේ පහුගිය කාල‌ෙ. ඒකට සෝෂල් මීඩියා වලිනුත් ලොකු සපෝට් එකක් දුන්න. කිරියෙත් සෙට් එකක්ම ට්‍රයි කරා ලොකු කැම්පේන් එකක් ගෙනියන්න බැංකු කඩාගෙන වැටිල කියල.
    untath mol. untath ona balaya kohomahari ganna misak ekathu wela wada karanna nevi me welawe.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ow unta karanna deyak na. 1k watunot banku okkoma watenawa.
    E nisaa viswasaya nati wena vidiye mathayak geniyana eka echara hoda na.

    Banku awl yanne na malaata. Un patta profit.
    Et mehema news karakunot liquidity issues avilla kelawenna puluwan dawasin 2n unat.

    මු ඇට පිටින් කෙලලා ඇරලා වගේ. බය බන් ඕක . අන්තෙටම කලපනා කිරීමේ වරද

    මම දන්න විදිහට එහෙම වුනොත් සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් ෆ්‍රීස් කරනවා බං. එතකොට එහෙම හැමෝටම ගිහින් සල්ලි ගන්න බෑ.

    අනික මේ තියෙන තත්වෙත් එක්ක බැංකු ඩිරෙක්ට් හිට් වෙන්න හේතුවක් නෑ.

    danuth karanne eka neweyda ayubownda?

    ------ Post added on Aug 21, 2021 at 1:21 AM
     
    • Love
    Reactions: sithija.h

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    මම දන්න විදියට සෙන්ට්‍රල් බෑන්ක් එකට නීතියෙන් බලතල තියෙනව බෑන්ක් එකේ සල්ලි ගනුදෙනුකරුවන්ටත් අදින්න නොදෙන විදියට හෝල්ඩ් කරන්න. එතකොට ඒ බෑන්ක් එකෙන් සල්ලි අවශ්‍යතාවයකටවත් කෙනෙක්ට සල්ලි අදින්න බෑ. එහෙම සීන් එකක් තියෙනව ෂුවර් නෑ හැබැයි.

    සෙලාන් බැංකුව බේරගත්තෙත් එහෙම නේද?
    මම දන්න විදිහට එහෙම වුනොත් සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් ෆ්‍රීස් කරනවා බං. එතකොට එහෙම හැමෝටම ගිහින් සල්ලි ගන්න බෑ.

    අනික මේ තියෙන තත්වෙත් එක්ක බැංකු ඩිරෙක්ට් හිට් වෙන්න හේතුවක් නෑ.

    ඔව් එහෙම කරන්න ගිහින් අන්තෙටම කෙල වෙන එකයි වෙන්නෙ.

    උබ හිතපන් මොකක් හරි අව්ල් නිව්ස් එකක් ගිහින් සම්පත් බැන්ක් එකෙන් සල්ලි ගන්නවා මිනිස්සු ඔක්කොම. බෑන්ක් එක කඩන් වැටෙයි කියලා මහ බැන්කුව අත දාල නවත්තනවා. එතකොට එකේ මිනිස්සු රටටම පතුරනවා බැන්කුවෙන් සල්ලි දෙන්නෙ නෑ කියලා. රටේ අනිත් බැන්කු වල සල්ලි දාපු ඔක්කොම මිනිස්සු බය වෙනව. සල්ලි ගන්න දගලනවා ඔක්කොම බැන්කූ වලින්. ඔන්න එකක් වැටුනාම පේලියට ඔක්කොම වැටිල මහා මුල්‍ය අර්බුදයක් වෙනවා.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    eka parata okkoma freeze karanna puluwan neda
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම දන්න විදිහට එහෙම වුනොත් සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් ෆ්‍රීස් කරනවා බං. එතකොට එහෙම හැමෝටම ගිහින් සල්ලි ගන්න බෑ.

    අනික මේ තියෙන තත්වෙත් එක්ක බැංකු ඩිරෙක්ට් හිට් වෙන්න හේතුවක් නෑ.
    සල්ලි අදින්න මිනිස්සු ලග සල්ලි නැ මචන්. තියෙන්නේ 0.01% වගේ සෙට් එකක් ලග. උන් මෙහෙන් අදින්නේ නැ . උන් දැනටම සල්ලි අරන් වෙන රටවල් වල ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. වැඩේ එකෙන් එන ඉන්කම් එක ලංකාවට එන්නේ නැ . ඒ රටවල් වල පට්ට නියාමනයක් තියනවා. ලංකාවේ ඔක්කොම සල්ලි ඇද්දත් අර 0.01% වගේ 1% ගුණයක් යන්නේ නැ . ඔන්න ඕකයි ඇත්ත කතාව