බෑන්කු ටිකත් කෙලො ගනී ද,

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    බෑන්කු ටිකත් කෙලො ගනී ද,බන් හෙට අනිද්දා
    Nah ai ehema wenne? ohoma news ekak gihin panic w/d ynawanm mn mulinma kranne ATM shutdown kranawa maintenance kiala exact banking hrs 9-3 slow kranawa process eka business customer priority karala.. ehema one tram karanna puluwan dewl tianwa operation patten ewagema CBSL 4% kala reserve pawa dn e nisa ehema kelo ganna tiana chances addui
     
    • Like
    Reactions: Kolama

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    Gov ekata bank tika protect karanna one nam karanna dewal tiyenawa neh baluwama?
    Seylan eka watuna wele ohoma dewal nokare mokada?
    Mahinda ta uwamana wunada Lalith Kotalawala ta gemak denna?

    සෙලාන් බැංකුව බේරගත්ත කියල නම් මට මතක නෑ. මට මතක සෙලාන් බෑන්ක් එක බංකොලොත් උනා. පස්සේ වෙනම management එකකින් පස්සේ ආයෙත් පටන් ගත්ත කියල. 🤔

    නියම business කාරයෝ දැන් බැංකුවල සල්ලි දානවද බං? 🤔
    ------ Post added on Aug 21, 2021 at 9:05 AM
    Seylan eket panic withdrawal wenakota eka pennala BOC management ekakata gatta kiyala tamai CBSL weda karana kenek kiwe.

    Niyama business karayek serama salli ekama basket eke danne ne, aniwa banks walata salli daanawa ati.
    ------ Post added on Aug 21, 2021 at 12:14 PM
     
    • Like
    Reactions: Janithsl88

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Gov ekata bank tika protect karanna one nam karanna dewal tiyenawa neh baluwama?
    Seylan eka watuna wele ohoma dewal nokare mokada?
    Mahinda ta uwamana wunada Lalith Kotalawala ta gemak denna?

    Seylan eket panic withdrawal wenakota eka pennala BOC management ekakata gatta kiyala tamai CBSL weda karana kenek kiwe.

    Niyama business karayek serama salli ekama basket eke danne ne, aniwa banks walata salli daanawa ati.
    ------ Post added on Aug 21, 2021 at 12:14 PM
    Seylan Bank ekata une mismanagement nisa Golden Key eken Sakviti type returns promise wela liquidity issues awa mulu ceylinco group ekatama loku packages e kale (mtaka vdhata Director 3Mn wage monthly kianawa). e nisa tama CBSL eken wenama Management board ekak aran BOC ekata dala Adan giye..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    https://web.boc.lk/catalog/view/the...mation/ten_year_statistical_summary_bank.html
    මෙක බලපන්කො. ලන්කාවෙ ලොකුම බැන්ක් එකේ අතේ සල්ලි තියෙන්නෙ 72 බිලියන් (2017)
    හදිසියට මට අහු උනේ 2017 ඩිටේලස්. දැන් මේක 100 බිලියන් වගේ ඇති.

    උබ කිව්වෙ ඔක්කොම බැන්ක් වලින්ද උබ හිතන්න එපා ලක්ශ 5ක් දෙනා විතරක් 100K ගානෙ අදී කියලා මෙහෙම නිව්ස් එකක් ගියොත්. අනිවා ඔක්කොම බැන්ක් වල ගත්තොත් ලක්ශ 30ක් වත් බැන්ක් අකෞන්ට් වලින් 100K අදිනවා දවස් කීපයක් ඇතුලත. උබ හිතන්නෙ ලන්කාවෙ 30%කට වත් 100K වලට වඩා සල්ලි තියෙන acc නෑ කියලාද?
    උබේ ඩේට වලින ගත්තොත් වෙනදට 25% උනාට මෙහෙම උනොත් 100% අදිනව බන් මිනිස්සු එලි වෙනකම් පොලිම් වල ඉදන් හරි.
    බැරි උනොත් මිනිස්සු පැනික් වෙලා පිස්සු කෙලින්න ගන්නවා. හිතාගන්න වත් බැරි විනාසයක් වෙයි

    මේ අදින්නෙ සේවින්ග් ටික විතරයි. ෆික්ස් දාපු එවුන් ටිකත් ඇදල දැම්මම සතියක් වත් යන්නෙ නෑ කෙල වෙන්න.
    එක බෑන්ක් එකක් ඔහොම උනත් ඇති. මහ බැන්කුව ක්‍රියාමර්ග ගද්දි මිනිස්සු බය වෙලා අනිත් එවයෙනුත් අදිනවා. Liquidity issues නිකන් ඉල්ලන් දාගන්න එපා මෙහෙම නිව්ස් ගහලා කියන්නෙ එකයි. ලන්කාවෙ බැන්ක් හොදට සල්ලි හොයනවා, උන් ශක්තිමත්, බිලියන් ගනන් ප්‍රොෆිට් ගන්නෙ. එ තත්වෙ තියෙන එව උනත් වට්ටන පුලුවන් බොරු නිව්ස් එකක් මිනිස්සු අතරෙ ගියොත්. කොරෝන වලට වඩා විනාසයක් වෙන්නෙ

    ETI එකේ සල්ලි දෙන එක නැවතුවෙ ඒ බලයෙන් තමයි
    ------ Post added on Aug 21, 2021 at 7:38 AM

    ලොස් වෙලා නෙමෙ වැටෙන්නෙ. Liquidity issues ඇවිල්ලා
    ------ Post added on Aug 21, 2021 at 7:39 AM

    ඉතින් බන් ඔය ලොකුම බැංකුව කියන එකට වඩා සම්පත් එකේ සල්ලි තියනවනේ. මේක INR ඒ කියන්නේ 2.69 වැඩි කරලා ගන්න ඕනේ.

    1629528369852.png

    මෙතන කියවෙන්න්නේ මචන් ලක්ෂ 5 නෙමේ 30 ඇද්දත් දවසකට යන්න පුළුවන් ගානක් තියනවා. fractional reserve banking කියන රුල් එකෙන් නීතියෙන් අවසර දීලා තියෙන්නේ පොඩි සල්ලි ප්‍රමාණයක් විතරක් සල්ලි විදිහට තියාගන්න.එකෙන් කරන්නේ බැංකු වල සල්ලි එක පාර අදින්න බැරි වෙන්න . ඒ කියන්නේ ඔය වගේ දෙයක් නොවෙන්න තමා එක හදලා තියෙන්නේ. උබ ඔය කියන ලක්ෂ 30 න බාගයක් වත් ඉන්නවා වෙන දේ තේරුම් ගන්න පුලුවන් උන්. දැන් බලපන් මේකෙම කමෙන්ට් කරලා තියන % . එකෙන් උබට තේරෙන්නේ නැද්ද මොලේ තියන උන් වැඩි කියල.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    Banku kadan watenta ona na... :lol: LKR walata watinakama nam nathi wenawa dawasin dawasa... thama itin bank wala million ganan LKR dagena innawa nam... Doc kenek hambenna time hari...

    eka parata okkoma freeze karanna puluwan neda
    Freeze karanawa... Lebanon wala wage... then thamai salli ganta puluwan pramaya limite karanna... Banks kadan watenne na... salli dapu minissui kada watenne...
    ------ Post added on Aug 21, 2021 at 12:39 PM
     
    • Like
    Reactions: niranga1989

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    සල්ලි ඇද්දා කියලා එහෙම ලේසියෙන් බැංකු කඩාවැටෙන්නේ නෑ මචන්. 80/20 rule එක වගේ. බැංකු වලත් වැඩියෙන් සල්ලි දාල තියෙන්නේ ලංකාවේ 20% වගේ සෙට් එකක් (high income people). මේ කාලේ panic වෙලා බැංකු වලින් ඔහොම සල්ලි අදින්නේ අර ඉතුරු 80% සෙට් එක (medium and low income people). පොඩි මිනිස්සු කොච්චර withdraw කලත් බැංකු වලට ඕන තරම් liquidity තියෙනවා.

    බැංකු කඩාගෙන වැටෙන්න පුලුවන් ලංකාව දරුණු recession එකකට ගියොත්. මේක වුනා 2008 වගේ ඇමරිකාවේ. එහෙම වෙන්නේ බැංකු වලින් දීලා තියෙන loans, mortgages මිනිස්සුන්ට/business වලට ගෙවා ගන්න බැරිවුනාම. ඊට පස්සෙ ඒ assets වෙන්දේසි කරත් මිනිස්සුන්ට ගන්න නැති කාලෙකට තමයි බැංකු වැටෙන්න මොකද බැංකු වල cashflow එක case වෙන නිසා.

    බොරුවට බැංකු කඩාගෙන වැටෙනවා කියලා බැංකු වලත් පෝලිම් ගස්සන්න එපා යකෝ මේ කාලේ. ඕකෙන් කෙළවෙන්නෙත් පොඩි මිනිහටම තමා. :yes:
    ඇමරිකාවේ උනේ බන් උන්ගේ මාර්කට් වැලිව් එක ට වඩා සෙලින් රේට් එක වැඩි වුනා ගෙවල් වල. නියම වටිනාකම වගේ තුන හතර ගුනයක්. එකපාරටම මාර්කට් එක නෝර්මල් වුනාම කෙලවෙලා ගියා බැංකුවට. මොකද දීපු නිවාස ණය ගෙවන එක නතර වුනා. ගෙවල් ටික වික්කාත් සෑහෙන්න පාඩුයි. ඕක ඒ රටවල නිතර වෙනවා. .com ,Tesla , bitcoin එහෙම ඔය වගේ බබල්. පුපුරනකම් අදිනවා. මේ පාර ඔය එකක් හරි පිපුරුවොත් ඇමරිකන් ආර්ථිකේ අවසානේ කියලා කියන්නේ.
    සෙලාන් වුනේ සෙලින්කෝ එක කඩන් වැටුනේ හින්දා මිනිස්සු ගිහින් සල්ලි ගන්න පොරකාලා බැංකුව කඩා වැටිලා කියලා ප්‍රචාරයක් ගිය එක. ඇත්තටම බැංකුවේ වත්කම් වලට අවුලක් වෙලා තිබ්බේ නැහැ. හැබයි manegmant එක ගැන විශ්වාස නැති හින්දා හිටපු දෙවනියට ලොකුම කොටස් කරුවා වෙච්ච ලංකා බැංකුව පාලනය අතට ගත්තා. ලංකාවේ කඩන් වැටුනේ එකම බැංකුව ප්‍රමුඛ. හැබයි ඒක මූල්‍ය බැංකුවක් විදිහට ලියාපදිංචි වෙලා තිබ්බේ නැද්ද කොහෙද?
    දැනට ලංකාවේ බැංකුවලට දන්න තරමට කිසිම අවුලක් නැහැ. අනික බැංකුවක් කියන්නේ සල්ලි විතරක් තියන්න ඉන්න ආයතන නෙමේ. ලංකාවේ ලොකුම බැංකුව වෙච්ච ලංකා බැංකුව මගේ හිතේ වත්කම් වලින් ට්‍රිලියනය පන්නනවා.
    බොරු ප්‍රචාරය යවලා මිනිස්සු බැංකුවලින් සල්ලි අදින්න ගියෝත් රටේ මූල්‍ය පද්ධතිය බිඳ වෑටේවි බැංකුවට මුකුත් වෙන්නේ නැහැ. හැබයි සෑහෙන ගොන් මිනිස්සු රැළක් තමුන් අතේ තියන සල්ලි ටික නැති කර ගනී සක්විත්තන්ට පුදලා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Gov ekata bank tika protect karanna one nam karanna dewal tiyenawa neh baluwama?
    Seylan eka watuna wele ohoma dewal nokare mokada?
    Mahinda ta uwamana wunada Lalith Kotalawala ta gemak denna?

    Seylan eket panic withdrawal wenakota eka pennala BOC management ekakata gatta kiyala tamai CBSL weda karana kenek kiwe.

    Niyama business karayek serama salli ekama basket eke danne ne, aniwa banks walata salli daanawa ati.
    ------ Post added on Aug 21, 2021 at 12:14 PM

    Seylan එක වැටුනෙ නැහැ මචන්.. Top Management එකේ ප්‍රශ්න ආපු ගමන් BOC and CBSL එකෙන් Seylan එකේ Management එක ගත්ත.. Liquidity issue එකනම් විසදුවෙ BOC එකෙයි NSB එකේ Fund වලිනුයි.. (NSB එකේ තියන Funds වලින් 40% ක් විතර තමයි Loan විදිහට දෙන්නෙ ඉතුරු Funds Financial investment විදිහට තියෙන්නෙ. 2020 වෙනකොට 800 Billion විතර Financial investments තිබුන. ලංකාවෙ ඕනිම Bank එකක Liquidity issue එකක් එනවනම් ඒකට Support කරන්න හැකියාවක් NSB එකට තියනව.)
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ව්‍යවාසාදයකුගෙයි බිස්නස් කාරයෙක්ගෙයි වෙනස තේරුම් ගන්න බැරි තරම් නූගත් නම් වචනයක් අල්ලං හැමිනෙන්නෙ නැතුව ඉදපන්. :lol:

    බිස්නස් කාරයො රුපියල්වලින් විතරක් ඉතුරු කරනවා කියලා මම කිව්වෙ නෑ බොල. :lol: අරූගෙ කෙස් එකටයි මම උත්තර දුන්නෙ. ඩොලර්වලින් ඉතුරුකරන එක කොහොමත් හොද නිසා.

    හරි හරි බන්. උබද මමද දැන් වචනයක් අල්ලන් දැගලුවෙ definition ගූගල් කර කර 🤣
    උබ ඔය කියන විදියෙ බිසිනස් කරයො තමයි අපි හැමෝම. ඔහොම ඉතින් බිසිනස් කරයි ටික කාලයක්. Finance manage නොකරන බිසිනස් කාරය ඉතින් ටික කාලයයි ඕක කරන්නෙ. කෙලම වෙනව උට. ඒකයි උන්ට නියම බිසිනස් කාරයො කියන්න බෑ කියල කීවෙ ප්‍රැක්ටිකලි.
    හැමෝටම ඩොලර් එන්නෙ නැනෙ. රටින් පිටට මොනා හරි දීල ඩොලර් උපයගත්තොත් මිසක්. ඒක කීවමත් උබ වලිගේ පාගන්

    ඉතින් බන් ඔය ලොකුම බැංකුව කියන එකට වඩා සම්පත් එකේ සල්ලි තියනවනේ. මේක INR ඒ කියන්නේ 2.69 වැඩි කරලා ගන්න ඕනේ.

    View attachment 140084

    මෙතන කියවෙන්න්නේ මචන් ලක්ෂ 5 නෙමේ 30 ඇද්දත් දවසකට යන්න පුළුවන් ගානක් තියනවා. fractional reserve banking කියන රුල් එකෙන් නීතියෙන් අවසර දීලා තියෙන්නේ පොඩි සල්ලි ප්‍රමාණයක් විතරක් සල්ලි විදිහට තියාගන්න.එකෙන් කරන්නේ බැංකු වල සල්ලි එක පාර අදින්න බැරි වෙන්න . ඒ කියන්නේ ඔය වගේ දෙයක් නොවෙන්න තමා එක හදලා තියෙන්නේ. උබ ඔය කියන ලක්ෂ 30 න බාගයක් වත් ඉන්නවා වෙන දේ තේරුම් ගන්න පුලුවන් උන්. දැන් බලපන් මේකෙම කමෙන්ට් කරලා තියන % . එකෙන් උබට තේරෙන්නේ නැද්ද මොලේ තියන උන් වැඩි කියල.

    ෂල්ලි තියෙන එකෙන් නෙමේ ලොකුම බෑන්ක් එක වෙන්නෙ, ඇසෙට් වලින්.
    බෑන්ක් එකෙන් අවසර දෙන ප්‍රමානේ අඩු එක හරී එත් මිනිස්සු පැනික් උනාම හිතගනින්කො. ඔය නීති උබ දන්නව මම දන්නවා, එලකිරි එකේ මොලේ තියෙන එවුන් දන්නව. එහෙම දන්න % එක 20%ක් වගේ රටෙන්ම බැලුවොත්. අනිත් 80% කොහොම හැසිරෙයිද කියල හිතපන්කො. බැන්කු කුඩු කරයි උන් ඇවිල්ල. ඒකයි මන් කියන්නෙ විස්වාසය නැති වෙන විදියෙ නිව්ස් යවන්න හොදම නෑ කියලා.
    ------ Post added on Aug 21, 2021 at 2:09 PM

    Seylan එක වැටුනෙ නැහැ මචන්.. Top Management එකේ ප්‍රශ්න ආපු ගමන් BOC and CBSL එකෙන් Seylan එකේ Management එක ගත්ත.. Liquidity issue එකනම් විසදුවෙ BOC එකෙයි NSB එකේ Fund වලිනුයි.. (NSB එකේ තියන Funds වලින් 40% ක් විතර තමයි Loan විදිහට දෙන්නෙ ඉතුරු Funds Financial investment විදිහට තියෙන්නෙ. 2020 වෙනකොට 800 Billion විතර Financial investments තිබුන. ලංකාවෙ ඕනිම Bank එකක Liquidity issue එකක් එනවනම් ඒකට Support කරන්න හැකියාවක් NSB එකට තියනව.)

    උබම කියපන් මචන් මේ බැන්කු කඩන් වැටෙන කතාව කටින් කට ගිහිල්ල මිනිස්සුන්ගෙ ඔලුවට මේක කාවද්දලා, එක පාරට අර ගම්මන්පිල වගේ එකෙක් ඇවිල්ල මිඩියා වලට ගොබ්බ විදියට කීවොත් බැන්කූ වල සල්ලි පරිස්සමෙන් අඩුවෙන් පාවිච්චි කරන්න. සල්ලි නෑ කියලා. බැන්කු ටිකට සතියෙන් 2n වෙන දේ.
    තෙල් නෑ කියලා දැක්කනෙ ඊයේ.
    ------ Post added on Aug 21, 2021 at 2:15 PM
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Seylan එක වැටුනෙ නැහැ මචන්.. Top Management එකේ ප්‍රශ්න ආපු ගමන් BOC and CBSL එකෙන් Seylan එකේ Management එක ගත්ත.. Liquidity issue එකනම් විසදුවෙ BOC එකෙයි NSB එකේ Fund වලිනුයි.. (NSB එකේ තියන Funds වලින් 40% ක් විතර තමයි Loan විදිහට දෙන්නෙ ඉතුරු Funds Financial investment විදිහට තියෙන්නෙ. 2020 වෙනකොට 800 Billion විතර Financial investments තිබුන. ලංකාවෙ ඕනිම Bank එකක Liquidity issue එකක් එනවනම් ඒකට Support කරන්න හැකියාවක් NSB එකට තියනව.)
    Eka hari.
    Namut mahajanathawa hithan inne Seylan eka bankolot wuna kiyala.
    Minissunta weradi matayak samajagatha karata passe hari amarui eka hadanna
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    හරි හරි බන්. උබද මමද දැන් වචනයක් අල්ලන් දැගලුවෙ definition ගූගල් කර කර 🤣
    උබ ඔය කියන විදියෙ බිසිනස් කරයො තමයි අපි හැමෝම. ඔහොම ඉතින් බිසිනස් කරයි ටික කාලයක්. Finance manage නොකරන බිසිනස් කාරය ඉතින් ටික කාලයයි ඕක කරන්නෙ. කෙලම වෙනව උට. ඒකයි උන්ට නියම බිසිනස් කාරයො කියන්න බෑ කියල කීවෙ ප්‍රැක්ටිකලි.
    හැමෝටම ඩොලර් එන්නෙ නැනෙ. රටින් පිටට මොනා හරි දීල ඩොලර් උපයගත්තොත් මිසක්. ඒක කීවමත් උබ වලිගේ පාගන්

    ෂල්ලි තියෙන එකෙන් නෙමේ ලොකුම බෑන්ක් එක වෙන්නෙ, ඇසෙට් වලින්.
    බෑන්ක් එකෙන් අවසර දෙන ප්‍රමානේ අඩු එක හරී එත් මිනිස්සු පැනික් උනාම හිතගනින්කො. ඔය නීති උබ දන්නව මම දන්නවා, එලකිරි එකේ මොලේ තියෙන එවුන් දන්නව. එහෙම දන්න % එක 20%ක් වගේ රටෙන්ම බැලුවොත්. අනිත් 80% කොහොම හැසිරෙයිද කියල හිතපන්කො. බැන්කු කුඩු කරයි උන් ඇවිල්ල. ඒකයි මන් කියන්නෙ විස්වාසය නැති වෙන විදියෙ නිව්ස් යවන්න හොදම නෑ කියලා.
    ------ Post added on Aug 21, 2021 at 2:09 PM

    උබම කියපන් මචන් මේ බැන්කු කඩන් වැටෙන කතාව කටින් කට ගිහිල්ල මිනිස්සුන්ගෙ ඔලුවට මේක කාවද්දලා, එක පාරට අර ගම්මන්පිල වගේ එකෙක් ඇවිල්ල මිඩියා වලට ගොබ්බ විදියට කීවොත් බැන්කූ වල සල්ලි පරිස්සමෙන් අඩුවෙන් පාවිච්චි කරන්න. සල්ලි නෑ කියලා. බැන්කු ටිකට සතියෙන් 2n වෙන දේ.
    තෙල් නෑ කියලා දැක්කනෙ ඊයේ.
    ------ Post added on Aug 21, 2021 at 2:15 PM
    ගම්මන්පිල කිව්වේ රටේ තෙල්වලට යන වියදම වැඩී ඒක අඩු කරගන්න තෙල් පාවිච්චිය අඩු කරන්න කියලා. ඒ කිව්වේ හැම මඟුලටම වාහන පාවිච්චි කරන්න එපා කියලා. ඊයේ අපේ උන් උඩ දාගෙන තෙල් ගහන්න ගියේ ජාතික සේවක සංගමයේ ලේකම් කාරයා දුන්න වොයිස් කට් එකක් හින්දා. සිරස තමා මූලිකව ගිනි තියලා තියෙන්නේ. අනික අරු පැන්ෂන් ගිය සුලු සේවකයෙක් ලු.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ගම්මන්පිල කිව්වේ රටේ තෙල්වලට යන වියදම වැඩී ඒක අඩු කරගන්න තෙල් පාවිච්චිය අඩු කරන්න කියලා. ඒ කිව්වේ හැම මඟුලටම වාහන පාවිච්චි කරන්න එපා කියලා. ඊයේ අපේ උන් උඩ දාගෙන තෙල් ගහන්න ගියේ ජාතික සේවක සංගමයේ ලේකම් කාරයා දුන්න වොයිස් කට් එකක් හින්දා. සිරස තමා මූලිකව ගිනි තියලා තියෙන්නේ. අනික අරු පැන්ෂන් ගිය සුලු සේවකයෙක් ලු.

    itin balapan. ehenm ehema ekek ne awlala tiyenne.

    banku wala prasnayak kiyala podi ekek hari kiwot anathai. minissu react karana vidiyata.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බැංකු සෙට් එකට නම් තාම අවුලක් නැහැ බන්.. Finance company ටික නම් ටිකක් හිර වෙලා ඉන්නෙ Leasing side එක අවුල් නිසා. (Finance company ටිකත් දැන් business model එක වෙනස් කරල Banks වලට Loan දෙනව..)

    Micro loans කරන සෙට් එක නම් උපරිමේටම කෙලවගෙන ඉන්නෙ.. උන්ට දීපු loans recover කරගන්න බැරුව..

    කොරෝන නිසා ලංකාවෙ බැංකු එක්ක ගණුදෙනු කරන ගොඩක් අයට අවුලක් උනේ නැහැ.. Middle And higher income group එක තවත් income එක වැඩි කරගත්ත කොරෝන කාලෙ.. daily wages and lower income සෙට් එක තවත් දුප්පත් උනා.. බැංකු වල customer group එක middle and higher income set එක නිසා බැංකු වලට වැඩිය ප්‍රශ්නයක් නැහැ.

    දැන් ටික කාලෙකට කලින් ලොකු try එකක් දුන්න මාධ්‍ය සාකච්ඡා , social media post වලින් එහෙම banking sector එක වැටෙනව කියන්න.. ඒ ප්‍රචාරෙ යනකොටම banks වලින් cash stock එක හදාගත්ත අවුලක් උනොත් කියල පෙර සූදානමකට, ඒත් හිතපු තරම් අවුලක් නම් උනේ නැහැ..
    මචං FD Rates වැඩිවෙයිද ළඟකදි? වැඩු වුණොත් කීයකින් වගේ වැඩි වෙයිද?
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    hari ohoma case ekak awith salli banks walin adinna gattath ganna salli gewal wala thiyan inna bane ban ehenam wahanayak idamak , gold wage deyak ganna one...eth apahu e salli tika wena kenek gawata yana ekane wenne ita passe moko karanne ewata laga tiya ganna bane...bank deposit thmai danna wenne...anika banks tika watenawa kiyanne rate companies, business, garments okkoma watenawa kiyana eka oya ekakatawath banks netiva pawathinna be..imports exports okkoma navathinava..gal yugaye wage thama inna wenne..

    මචං FD Rates වැඩිවෙයිද ළඟකදි? වැඩු වුණොත් කීයකින් වගේ වැඩි වෙයිද?
    rates wedi wei machan fd , loans walai okkoma central bank eke rates wedi kala nisa
    ------ Post added on Aug 22, 2021 at 9:10 AM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් ටික කාලෙකට කලින් ලොකු try එකක් දුන්න මාධ්‍ය සාකච්ඡා , social media post වලින් එහෙම banking sector එක වැටෙනව කියන්න.. ඒ ප්‍රචාරෙ යනකොටම banks වලින් cash stock එක හදාගත්ත අවුලක් උනොත් කියල පෙර සූදානමකට, ඒත් හිතපු තරම් අවුලක් නම් උනේ නැහැ..
    රට අවුලන්න ගිනිගෙඩි දෙන්නම්...සුදු ඇදගෙන ඇවිත් ඩයල් එක ගැනද කියන්නේ.

    මේ දැනුත් උගේ වීඩියෝ එකක් පෙන්නුව එකෙක් මට.කාලෙකට කලින් ඕකා බැංකු ටික කඩන් වැටෙනවා කියලා දාපු වීඩියෝ එකක්.

    ඔය වගේ උන් තමයි ප්‍රචාර යවල මේකට කෙලවෙලා යනකම් බලා ඉන්නේ බලේ ගන්න.