බෑන්කු ටිකත් කෙලො ගනී ද,

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔව් එහෙම කරන්න ගිහින් අන්තෙටම කෙල වෙන එකයි වෙන්නෙ.

    උබ හිතපන් මොකක් හරි අව්ල් නිව්ස් එකක් ගිහින් සම්පත් බැන්ක් එකෙන් සල්ලි ගන්නවා මිනිස්සු ඔක්කොම. බෑන්ක් එක කඩන් වැටෙයි කියලා මහ බැන්කුව අත දාල නවත්තනවා. එතකොට එකේ මිනිස්සු රටටම පතුරනවා බැන්කුවෙන් සල්ලි දෙන්නෙ නෑ කියලා. රටේ අනිත් බැන්කු වල සල්ලි දාපු ඔක්කොම මිනිස්සු බය වෙනව. සල්ලි ගන්න දගලනවා ඔක්කොම බැන්කූ වලින්. ඔන්න එකක් වැටුනාම පේලියට ඔක්කොම වැටිල මහා මුල්‍ය අර්බුදයක් වෙනවා.
    ඔහොම කලබල වෙන්නෙ බැංකුවල පන්සීය දාහා තියෙන උන් බං. නියම බිස්නස් කාරයෝ එච්චර මෝඩ නෑ. උන් දැන් දැනුවත්.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    eka parata okkoma freeze karanna puluwan neda
    එහෙම කරොත් මුලු පද්දතියම අව්ල් යනවා. උබ හිතපන් card payment restrict කරපු එකටම අපේ එවුන් කොචර අව්ල් ද කියල.
    මුලු රටකම මිනිස්සුන්ගෙ සල්ලි අවශ්‍ය විදියට යුස් කරන්න බැරි කරොත් කොහොම වෙයිද.
    අනික තෙරුම් ගන්න ඔනේ රටේ 60%ක්ම මුල්‍ය දැනුම නැති මිනිස්සු ඉන්නෙ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔව් එහෙම කරන්න ගිහින් අන්තෙටම කෙල වෙන එකයි වෙන්නෙ.

    උබ හිතපන් මොකක් හරි අව්ල් නිව්ස් එකක් ගිහින් සම්පත් බැන්ක් එකෙන් සල්ලි ගන්නවා මිනිස්සු ඔක්කොම. බෑන්ක් එක කඩන් වැටෙයි කියලා මහ බැන්කුව අත දාල නවත්තනවා. එතකොට එකේ මිනිස්සු රටටම පතුරනවා බැන්කුවෙන් සල්ලි දෙන්නෙ නෑ කියලා. රටේ අනිත් බැන්කු වල සල්ලි දාපු ඔක්කොම මිනිස්සු බය වෙනව. සල්ලි ගන්න දගලනවා ඔක්කොම බැන්කූ වලින්. ඔන්න එකක් වැටුනාම පේලියට ඔක්කොම වැටිල මහා මුල්‍ය අර්බුදයක් වෙනවා.
    උඹ කියන එක කොච්චර දුරකට ප්‍රැක්ටිකල්ද කියන එක මට හිතාගන්න බෑ. ඉතිහාසයෙ මෙහෙම බැංකු වැටෙන්න ගිහිල්ල බේරගෙන තියෙනව බං හැබැයි.
    ඔහොම කලබල වෙන්නෙ බැංකුවල පන්සීය දාහා තියෙන උන් බං. නියම බිස්නස් කාරයෝ එච්චර මෝඩ නෑ. උන් දැන් දැනුවත්.
    :yes: :yes: :yes:
     
    • Love
    Reactions: Kolama

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    එහෙම කරොත් මුලු පද්දතියම අව්ල් යනවා. උබ හිතපන් card payment restrict කරපු එකටම අපේ එවුන් කොචර අව්ල් ද කියල.
    මුලු රටකම මිනිස්සුන්ගෙ සල්ලි අවශ්‍ය විදියට යුස් කරන්න බැරි කරොත් කොහොම වෙයිද.
    අනික තෙරුම් ගන්න ඔනේ රටේ 60%ක්ම මුල්‍ය දැනුම නැති මිනිස්සු ඉන්නෙ.
    man hethanne eeta wadi athi... mata nam owa gena melo deyak therenne na
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් එහෙම කරන්න ගිහින් අන්තෙටම කෙල වෙන එකයි වෙන්නෙ.

    උබ හිතපන් මොකක් හරි අව්ල් නිව්ස් එකක් ගිහින් සම්පත් බැන්ක් එකෙන් සල්ලි ගන්නවා මිනිස්සු ඔක්කොම. බෑන්ක් එක කඩන් වැටෙයි කියලා මහ බැන්කුව අත දාල නවත්තනවා. එතකොට එකේ මිනිස්සු රටටම පතුරනවා බැන්කුවෙන් සල්ලි දෙන්නෙ නෑ කියලා. රටේ අනිත් බැන්කු වල සල්ලි දාපු ඔක්කොම මිනිස්සු බය වෙනව. සල්ලි ගන්න දගලනවා ඔක්කොම බැන්කූ වලින්. ඔන්න එකක් වැටුනාම පේලියට ඔක්කොම වැටිල මහා මුල්‍ය අර්බුදයක් වෙනවා.
    ඔයා ඔතෙන්ට ගණිතය ගාවගන්න වෙනෝ මචන්. හැම බැංකුවකම ඩේලි ලිමිට් එකක් තියනවා. උන්ගේ වෝල්ට් එකේ ෆුල් අකෞන්ට් වල ඩේලි ලිමිට් එකට සල්ලි ස්ටෝර් කරලා තියෙන්නේ. එකෙන් ඇදලා තමා කෑෂ් ලෝඩ් කරන්නේ. හිතපන් ඩේලි ලිමිට් එක 100K නම් එච්චර සල්ලි බැංකු වල තියන ලංකාවේ % එක? 20%? විශ්වාස කරපන් එක 10% වගේ තමා තියෙන්නේ. එකයි මේ වගේ රටවල් 3 වෙනි ලෝකෙම තියෙන්නේ. 100K වලින් ලක්ෂ 5 ක් දෙනා එක දවසේ අදිනවා කියන්නේ බැංකුවකට දැනෙන්නේ ටිකක් අඩුවෙන්. ඕක සමනය දවසක සම්පත් බැංකුවේ වෙනවා ඔය අවරුදු කාලේ නත්තල් කාලේ වගේ. ලොකු බැලන්ස් තියන උන් එක පාර සල්ලි ගන්නේ නැ . හුගක් ලොකු ඒවා ෆික්ස් දාල තියෙන්නේ. ඊට වඩා ගන්නෝ නම් බැංකුවෙන් ගන්න ඕනේ.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ඔහොම කලබල වෙන්නෙ බැංකුවල පන්සීය දාහා තියෙන උන් බං. නියම බිස්නස් කාරයෝ එච්චර මෝඩ නෑ. උන් දැන් දැනුවත්.

    බිසිනස් කාරයෝ බැන්කූ වල සල්ලි දානවද බන් 🤣
    උන් බැන්කු යූස් කරන්නෙ නෑ ඉන්වෙස්ට් කරන්න.
    උන් කරන්ට් අකෞන්ට් පවත්වන් යන්න විතරයි ඕක පාවිච්චි කරන්නෙ. තමන්ගේ සර්විස් එක ගෙනියන්න විතරයි. ටෙක්නිකලි කිව්වොත් operating cycle එකට විතරයි.

    උන් බිසිනස් එකේ ඉන්වෙස්ට් කරනවා මිසක් බැන්කුවේ සල්ලි දාන්නෙ නෑ. ණය එහෙම අරන් ලීසින් අරන් බැන්කූවේ දැම්මට වඩා බැන්කුවෙන් ණය අරන් රිස්ක් එක 0වෙ තියන් ලිවරේජ් එක 60% වත් තියන් ‍යන්නෙ නියම බිසිනස් කරයො.

    උඹ කියන එක කොච්චර දුරකට ප්‍රැක්ටිකල්ද කියන එක මට හිතාගන්න බෑ. ඉතිහාසයෙ මෙහෙම බැංකු වැටෙන්න ගිහිල්ල බේරගෙන තියෙනව බං හැබැයි.

    :yes: :yes: :yes:

    එ මචන් බැන්කුවෙ මැනෙජ්මට් එකේ අවුල් නිසා.
    මෙහෙම නිව්ස් සර්කියුලේට් වෙලා විස්වාසය නැතිව ගියොත් දවස් කීපයක් ඇති ඔක්කොම බැන්කූ වැටෙන්න
    ------ Post added on Aug 21, 2021 at 1:33 AM
     
    • Like
    • Haha
    Reactions: Kolama and HAneo

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බිසිනස් කාරයෝ බැන්කූ වල සල්ලි දානවද බන් 🤣
    උන් බැන්කු යූස් කරන්නෙ නෑ ඉන්වෙස්ට් කරන්න.
    උන් කරන්ට් අකෞන්ට් පවත්වන් යන්න විතරයි ඕක පාවිච්චි කරන්නෙ. තමන්ගේ සර්විස් එක ගෙනියන්න විතරයි. ටෙක්නිකලි කිව්වොත් operating cycle එකට විතරයි.

    උන් බිසිනස් එකේ ඉන්වෙස්ට් කරනවා මිසක් බැන්කුවේ සල්ලි දාන්නෙ නෑ. ණය එහෙම අරන් ලීසින් අරන් බැන්කූවේ දැම්මට වඩා බැන්කුවෙන් ණය අරන් රිස්ක් එක 0වෙ තියන් ලිවරේජ් එක 60% වත් තියන් ‍යන්නෙ නියම බිසිනස් කරයො.

    එ මචන් බැන්කුවෙ මැනෙජ්මට් එකේ අවුල් නිසා.
    මෙහෙම නිව්ස් සර්කියුලේට් වෙලා විස්වාසය නැතිව ගියොත් දවස් කීපයක් ඇති ඔක්කොම බැන්කූ වැටෙන්න
    ------ Post added on Aug 21, 2021 at 1:33 AM
    ඔක්කොටම කලින් දැනගන්න ඕන මේ ත්‍රෙඩ් එකෙ දාපු කෙනා මොකක් අදහස් කරගෙනද මේක දැම්මෙ කියල.
    පෙරේද ණය පොලී අනුපාතික වෙනස් කරපු සීන් එක ගැනද මේ කියන්නෙ නැත්නම් වෙන සීන් එකක්ද?
     
    • Like
    Reactions: ElaBaba

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බිසිනස් කාරයෝ බැන්කූ වල සල්ලි දානවද බන් 🤣
    උන් බැන්කු යූස් කරන්නෙ නෑ ඉන්වෙස්ට් කරන්න.
    උන් කරන්ට් අකෞන්ට් පවත්වන් යන්න විතරයි ඕක පාවිච්චි කරන්නෙ. තමන්ගේ සර්විස් එක ගෙනියන්න විතරයි. ටෙක්නිකලි කිව්වොත් operating cycle එකට විතරයි.

    උන් බිසිනස් එකේ ඉන්වෙස්ට් කරනවා මිසක් බැන්කුවේ සල්ලි දාන්නෙ නෑ. ණය එහෙම අරන් ලීසින් අරන් බැන්කූවේ දැම්මට වඩා බැන්කුවෙන් ණය අරන් රිස්ක් එක 0වෙ තියන් ලිවරේජ් එක 60% වත් තියන් ‍යන්නෙ නියම බිසිනස් කරයො.

    මම උබ කියන විදිහේ බිස්නස් කාරයො ගැන දන්නෙ නැතුවද බං. :dull:

    මාස් පඩි කාරයෙක් කෝටි ගානක් බැංකුවේ දාන් ඉන්නෙ නෑනේ. බිස්නස් කරලා හම්බ කරපු සල්ලි වෙන බිස්නස් එකක ඉන්වෙස්ට් කරන්නෙ නැතුව බැංකුවල දාන් ඉන්න එවුන් කොච්චර ඉන්නවද.
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    me wage ewa danna epa. lankwe minissu podda athnm kulappu wenwa. eeta passe mokda wenne kiyla hithanne nh.

    මහා ගොන් හැත්තක් ඉන්නේ. දුකයි. පේනවනේ අද. මොකෙද්ද බුරුවෙක් තෙල් ඉවරයි කිව්වා, කට්ටිය පෝලිමේ.

    පෙර වැරදිත් තියනවනේ අම්බානට. ඉතින් අසධාරනයි කියන්නත් බෑ එක අතකට
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ඔයා ඔතෙන්ට ගණිතය ගාවගන්න වෙනෝ මචන්. හැම බැංකුවකම ඩේලි ලිමිට් එකක් තියනවා. උන්ගේ වෝල්ට් එකේ ෆුල් අකෞන්ට් වල ඩේලි ලිමිට් එකට සල්ලි ස්ටෝර් කරලා තියෙන්නේ. එකෙන් ඇදලා තමා කෑෂ් ලෝඩ් කරන්නේ. හිතපන් ඩේලි ලිමිට් එක 100K නම් එච්චර සල්ලි බැංකු වල තියන ලංකාවේ % එක? 20%? විශ්වාස කරපන් එක 10% වගේ තමා තියෙන්නේ. එකයි මේ වගේ රටවල් 3 වෙනි ලෝකෙම තියෙන්නේ. 100K වලින් ලක්ෂ 5 ක් දෙනා එක දවසේ අදිනවා කියන්නේ බැංකුවකට දැනෙන්නේ ටිකක් අඩුවෙන්. ඕක සමනය දවසක සම්පත් බැංකුවේ වෙනවා ඔය අවරුදු කාලේ නත්තල් කාලේ වගේ. ලොකු බැලන්ස් තියන උන් එක පාර සල්ලි ගන්නේ නැ . හුගක් ලොකු ඒවා ෆික්ස් දාල තියෙන්නේ. ඊට වඩා ගන්නෝ නම් බැංකුවෙන් ගන්න ඕනේ.

    උබේ ගනන් හරි කියල මන් හිතන් නෑ මචන්.
    100K 500,000ක් දෙනා දවසින් අදිනවා කියන්නෙ බිලියන 50ක් දවසට අදිනවා.
    BOC එකේ total equity වෙන්නෙත් Rs 142.282 billion (2019 data)

    ඉතින් total equity එකෙන් 3න් 1ක් එක දවසෙ ඇද්දොත් දවසින් බිම බෑන්ක් එක.

    අනික උබ කියන්නෙ මන් හිතන්නෙ ලන්කාවෙ 10% විතරයි සල්ලි කාරයො ඉන්නෙ කියන සීන් එක. එත් උබ දැනගනින් එ 10% සල්ලි කාරයන්ගේ සල්ලි නෙමේ 90%ම බෑන්ක් වල තියෙන්නෙ. උන් සල්ලි තියන් ඉන්නෙ නෑ අයෝජන විතරයි, බැන්කුවට යනවා එනවා. අනික උන් ඕව බෑන්ක් එකේම හෙඩ්ජ් කරල තියෙන්නෙ. උන්ගෙ තැන්පතු වලට වඩා බැන්කුවෙන් අරන් තියෙන ණය සහ ලීසින් වැඩී. අන්න ඔතනදී තමයි equity එකට එ සල්ලි කාරයන්ගේ දායකත්වයක් නැති වෙන්නෙ.

    එ කියන්නෙ උඩ කියපු equity එකෙන් 90%ක්ම සමන්‍ය මිනිස්සුන්ගේ

    ඔක්කොටම කලින් දැනගන්න ඕන මේ ත්‍රෙඩ් එකෙ දාපු කෙනා මොකක් අදහස් කරගෙනද මේක දැම්මෙ කියල.
    පෙරේද ණය පොලී අනුපාතික වෙනස් කරපු සීන් එක ගැනද මේ කියන්නෙ නැත්නම් වෙන සීන් එකක්ද?

    මූ නිකන් ගොබ්බ අදහසකින් දාල තියෙන්නෙ. මෙහෙම ඒව දාල රටට කෙලවන්න හදන්නෙ මිනිස්සුන්ගෙ විස්වාසෙ නැති කරල.
    මේව මෙහෙම ෆොරම් වල කතා වෙවි තමයි මිනිස්සු අතරට යන්නෙ. කෙල වෙනකම් දන්නෙ නැ ඊට පස්සෙ
    ------ Post added on Aug 21, 2021 at 1:52 AM
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    මම උබ කියන විදිහේ බිස්නස් කාරයො ගැන දන්නෙ නැතුවද බං. :dull:

    මාස් පඩි කාරයෙක් කෝටි ගානක් බැංකුවේ දාන් ඉන්නෙ නෑනේ. බිස්නස් කරලා හම්බ කරපු සල්ලි වෙන බිස්නස් එකක ඉන්වෙස්ට් කරන්නෙ නැතුව බැංකුවල දාන් ඉන්න එවුන් කොච්චර ඉන්නවද.

    උබ කියන්නෙ මේ එදා වේල ට්‍රැවල් බිසිනස් කාරයොද බන් 🤔 උන් ගාව නම් කොහොමත් සල්ලි අද තියෙනව හෙට නෑනෙ. අනික ඒ වගේ එවුන්ගෙ බෑන්ක් එකේ තියෙන සල්ලි වලට වඩා ණය වැඩී

    ඔන්න අපේ ඔන්ලයින් උපයන එවුන් බැන්කු වල දාගෙන පොදි ගැහුවොත් සොරි තමයි.

    අඩු ගානෙ 10 මිලියන් වගේ එකතු කරල ඉන්වෙස්ට් කරන්න ඔනේ.

    බිසිනස් කරනවා නම් සල්ලි බැන්කූ වල දාන්න එපා බන්. ග්‍රෝව් වෙයන්. නැත්නම් හැමදාම එක තැන. එක්කො ස්ලෝව්. ඇසෙට් හදපන්.
    බැන්කු වල දැම්ම කියන්නෙ අවුරුදු 10ක් ගිහින් බල්ද්දි උබට එකෙන් 3 වීල් එකක් වත් ගන්න බැරි වෙනව.
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ කියන්නෙ මේ එදා වේල ට්‍රැවල් බිසිනස් කාරයොද බන් 🤔 උන් ගාව නම් කොහොමත් සල්ලි අද තියෙනව හෙට නෑනෙ. අනික ඒ වගේ එවුන්ගෙ බෑන්ක් එකේ තියෙන සල්ලි වලට වඩා ණය වැඩී

    ඔන්න අපේ ඔන්ලයින් උපයන එවුන් බැන්කු වල දාගෙන පොදි ගැහුවොත් සොරි තමයි.

    අඩු ගානෙ 10 මිලියන් වගේ එකතු කරල ඉන්වෙස්ට් කරන්න ඔනේ.

    බිසිනස් කරනවා නම් සල්ලි බැන්කූ වල දාන්න එපා බන්. ග්‍රෝව් වෙයන්. නැත්නම් හැමදාම එක තැන. එක්කො ස්ලෝව්. ඇසෙට් හදපන්.
    බැන්කු වල දැම්ම කියන්නෙ අවුරුදු 10ක් ගිහින් බල්ද්දි උබට එකෙන් 3 වීල් එකක් වත් ගන්න බැරි වෙනව.

    උබ කියන දේ මම කියපු දෙයට කිසිම අදාලත්වයක් නෑ මචන්. :lol: :lol:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    උබ කියන දේ මම කියපු දෙයට කිසිම අදාලත්වයක් නෑ මචන්. :lol: :lol:

    අදාලයි මචන්. උබ කියන්නෙ බිසිනස් කරලා සල්ලි බැන්කූ වල දාගෙන ඉන්න එවුන්ට බිසිනස් කරයො කියන්න කියලාද. උන් නිකන් individuals ලා විතරයි. බිසිනස් කරන එකෙක් තව තව බිසිනස් වලට යොදවනවා මිසක් බැන්කුවේ අවුරුදු ගනන් දාගෙන දැන් car එකක් ගන්න පුලුවන් සල්ලි ටිකෙන් අනාගතේ 3 වීල් එකක් ගන්න වෙන තත්වෙන එන්නෙ නැ. එහෙම එවුන් බිසිනස් කරයො නෙමෙ
     
    • Haha
    Reactions: Kolama

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    එතකං සෙන්ට්‍රල් බෑන්ක් එකේ උන් අතේ ගගහ ඉදි නේද බං? නොදන්න හුත්තවල් නොකියා ඉදහන්.
    සෙන්ට්‍රල් බෑන්ක් එකේ උන්, කොහොමද රැක ගන්නේ කියලත් විස්තර කලානම් තමා වටින්නේ.

    ගෑස් හිගයක් නැතිව, මිනිස්සු ෂෙඩ් ලග පොරකන රටක් බන් මේක.

    බැංකු ගැන එහෙම දෙයක් කනින්කොනින් ආරංචි උනොත් , උබත් හෙට උදේට බැංකුව ලග පෝලිමේ ඉන්න බව නම් මට ෂුවර්.
     
    • Haha
    Reactions: Kolama

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබේ ගනන් හරි කියල මන් හිතන් නෑ මචන්.
    100K 500,000ක් දෙනා දවසින් අදිනවා කියන්නෙ බිලියන 50ක් දවසට අදිනවා.
    BOC එකේ total equity වෙන්නෙත් Rs 142.282 billion (2019 data)

    ඉතින් total equity එකෙන් 3න් 1ක් එක දවසෙ ඇද්දොත් දවසින් බිම බෑන්ක් එක.

    අනික උබ කියන්නෙ මන් හිතන්නෙ ලන්කාවෙ 10% විතරයි සල්ලි කාරයො ඉන්නෙ කියන සීන් එක. එත් උබ දැනගනින් එ 10% සල්ලි කාරයන්ගේ සල්ලි නෙමේ 90%ම බෑන්ක් වල තියෙන්නෙ. උන් සල්ලි තියන් ඉන්නෙ නෑ අයෝජන විතරයි, බැන්කුවට යනවා එනවා. අනික උන් ඕව බෑන්ක් එකේම හෙඩ්ජ් කරල තියෙන්නෙ. උන්ගෙ තැන්පතු වලට වඩා බැන්කුවෙන් අරන් තියෙන ණය සහ ලීසින් වැඩී. අන්න ඔතනදී තමයි equity එකට එ සල්ලි කාරයන්ගේ දායකත්වයක් නැති වෙන්නෙ.

    එ කියන්නෙ උඩ කියපු equity එකෙන් 90%ක්ම සමන්‍ය මිනිස්සුන්ගේ

    හරි මුලින් මම ඔය 10% කියල ගත්තේ මුළු ලංකාවේ ඉන්න ගානෙන්. උබට ආවේ බිලියන 50 නේ. දැන් ඔය සෙට් එකම BOC නෙමේ අනික් බැංකු වලත් ඔකේ ඉන්නවා. මේ තියෙන්නේ ෆිගර්ස් .

    1629496039718.png

    මේ සේරගේම ටෝටල් එක 481 බිලියන වගේ වෙන්නේ. 50 ගානේ දවසට ඇද්දත් අඩුම දවස් 10 ක් යනවා.(මේ බැංකු 4 ක් ගැන විතරයි ) එහෙම බඩ යනවා වගේ අදින්න කලින් ලංකා රජය සහ බැංකු වලින් එකට අනිවාර්යෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවා. fractional reserve banking කියන්නේ ඔන්න ඕක දන්නා විදිහට. ඕකෙන් රජය සිවින් බැංකු වලට අයිතිය දීල තියනවා තමන්ගේ equity එකෙන් ඉතා පොඩි ප්‍රමාණයක් විතරක් විත්ද්රෝ සදහා වෝල්ට් වල තියාගන්න ඒ කියන්නේ ඔය 481 bill වලින් 1% වගේ ගානක් තමා උන් තියාගන්නේ සල්ලි කරලා. (481 න ලෝන් දීපුවා අනන් මන අයින් කරලා ගන්න වෙයි )

    සාමන්‍ය ATM එකකට 13 Mil ලෝඩ් කරන්න පුළුවන්. එත් ලංකාවේ තියා ලෝකේ කිසිම රටක එහම වෙන්නේ නැ . උපරිම 40% පික් නැත්නම් නොර්මල් 25 % තම ලෝඩ් කරන්නේ. නිකන් සම්පත් එක ගත්තොත් බ්‍රාන්ච් 299 යි ෆුල් ලෝඩ් කලොත් 3.887 Bil වගේ යනවා. ඒක කිසිම විදිහකින් වෙන්නේ නැති නිසා 25% ගත්තොත් 970 mil වගේ තමා atm වල තියෙන්නේ. ඒ නිසා එතනින් අනිවාර්යෙන් නියාමනය වෙනවා. එහෙම අදිද්දී සල්ලි ලෝඩ් කරන්න ඕනේ. එකටත් සාමන්‍ය වෙලාවක් යනවා. බැංකුව ඇතුලෙන් සල්ලි ගන්නකොට තියන අමාරුව දන්නවා ඇති නේ. ඒ නිසා general public එකට උපරිම දරිතාවෙන් ඇද්දත් ලොකු ගානක් අදින්න බැ.

    ලංකාවේ ලොකුම සල්ලි කාරයෝ මෙහෙ ඉන්වෙස්ට් කරන්නේ නැ බන්. උන් දැනටමත් ගන්න ඕනේ ගණන් අරගෙන ඉන්වෙස්ට් කරලා තියෙන්නේ වෙන රටවල් වල. ඒ නිසා දැන් ලංකාවේ තියන සල්ලි ප්‍රමාණය ස්ටේබල්.
     
    • Like
    Reactions: tha123