ඔබේ විකල්පය කාටද ජනාධිපතිවරණය 2024

කාටද දෙන්නේ??

  • මහේශ් සේනානායක

    Votes: 4 7.0%
  • රොහාන් පල්ලේවත්ත

    Votes: 3 5.3%
  • නාගානන්ද කොඩිතුවක්කු

    Votes: 12 21.1%
  • මේපාරත් ගෝටටම දෙනවා.

    Votes: 38 66.7%

  • Total voters
    57

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක

    මූ කරන්නේ ලොන්තයෝ ටිකක් එක්ක ගොටව දාන එක. බලපන් එකෙත් හැටි දැන් ගානට​

    ගොට​

    වැටිලා​

    ​

    අනේ මන්දා මෙහෙමත් වැටිල්ලක් සිරිසේනවත් වැටුනේ නැතුව ඇති.​

     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala
    අපෝ මුන් එකෙක් වත් විස්වාස කරන්න නරකයි පේනවනේ පුටින් කියල ගෙනල්ල වෙච්චි දෙයක්
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,825
    113
    Rathmalana
    ඔය සෙට් එක ආවොත් නන්දෙට ආපහු දෙනවා😅 නොදන්න යක්කුන්ට වඩා දන්න යකා හොදයි 🤣
    මන් මේක දැම්මේ මිනිස්සුන්ට තේරෙන්නේ ඇත්තටම විකල්පය කියලා කියන්නේ මොකක්ද කියලා.
    ඇත්තට දැන් කෝ බන් මුන්? 😂😂😂
    ඉස්සරහට එන විකල්පත් මුන් තමා. නිකමට මුන්ගේ background එක හොයලා බලපන් එක්කෝ ජෙප්පෙක් නැත්තම් යූනියන් කාරයෙක් නැත්තම් අලියෙක්.

    ලංකාවේ දේශපාලන අන්ත දෙකයි තියෙන්නෙ.
    එකක් රාජපක්ශ ප්‍රමුක සිංහල වමේ බලවේගය අනිත් එක ඉතින් දන්නවනේ.

    අපේ උන් වෙනසක් කරනවා කියලා දෙන්නේ රාජපක්ශ විරෝදී සිංහල විරෝදී දක්ශින දේශපාලනයට. එහෙම දීලා අවුරුදු පහක් දුක් විදලා ආයිත් වමට දීලා දානව.

    අපෝ මුන් එකෙක් වත් විස්වාස කරන්න නරකයි පේනවනේ පුටින් කියල ගෙනල්ල වෙච්චි දෙයක්
    ඔයා පුටින් කියලා හිතලා දුන්නද?
    ------ Post added on Aug 21, 2021 at 9:46 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,102
    113
    ඔය සෙට් එක ආවොත් නන්දෙට ආපහු දෙනවා😅 නොදන්න යක්කුන්ට වඩා දන්න යකා හොදයි 🤣 (2)
     
    • Like
    Reactions: sithija.h

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක

    ලංකා පුටින් වැටිච්ච තැනක්. දැන් ඌව දාන්නේ විකල්ප යූනියන් කාරයෙක් නැත්තම් අලියෙක් එක්ක.

    අනේ මන්දා මෙහෙමත් වැටිල්ලක් සිරිසේනවත් වැටුනේ නැතුව ඇති.​

     
    • Like
    Reactions: RoHA99

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    පල්ලෙවත්ත නං සජිත් එක්ක, නාගානන්ද සුපුරුදු පරිදි ඉන්නව අනික් අයට දොස් කිය කිය, මහේෂ් නං ආගිය අතක් නෑ :baffled:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,750
    12,776
    113
    මරු විකල්ප සෙට් එක

    සිරා මාමි ඉල්ලුවොත් දෙනවා :rolleyes:
     
    • Haha
    Reactions: Idias

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මේපාරත් ගෝටටම දෙනවා.​


    මූ කරන්නේ ලොන්තයෝ ටිකක් එක්ක ගොටව දාන එක. බලපන් එකෙත් හැටි දැන් ලොන්තයෝ ගානට නන්දරේ වැටිලා​

    ලොල් රිදිල සෑහෙනට, විකල්පෙ පුස් :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on Aug 21, 2021 at 10:29 PM
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක

    මේපාරත් ගෝටටම දෙනවා.​



    ලොල් රිදිල සෑහෙනට, විකල්පෙ පුස් :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on Aug 21, 2021 at 10:29 PM

    ආවා අවා මගේ බොක්ක ආවා. විකල්පේ පුස් නෙවෙයි විකල්පෙත් එක්ක කොම්පෙයාර් කරන තැනට වැටුනා .​