laksha 28 ta gatta wagon r eka laksha 42 ta ikman eke dunna mage yaluwek
දෙදාස් කීයේ ගත්තු එකක්ද... කොහොමත් වාහන ඔය ගානෙන් පහලට එන එකක් නෑ බන් දැන්. 2018 වගේ වාහනයක් නම් ඔය කියපු ගානට වඩා ගණන් වැඩි. විකුණුව වගේ ගන්නත් එකක් තියෙන්න එපැය් බන්. තව වාහනයක් ගෙදර තියෙනවනම් අවුලක් නෑ...
uba awulak na, gatta hawa kawda?
ඇයි බන් මිනිස්සු එහෙම ගන්නෙ, සල්ලි වැඩි වෙලාද මෝඩ කමද කියලා හිතාගන්න බෑ. වැගන් ආර් එක 69ට අර ෆ්බී රියසෙවනෙ දාලා තියේ, පෙලක් උන් බැනලා, පෙලක් උන් කන්ටැක්ට් ඉල්ලලාdan oka itath wadiy ban
wade tiyenne dana dana ganata ganna ekane

ඇයි බන් මිනිස්සු එහෙම ගන්නෙ, සල්ලි වැඩි වෙලාද මෝඩ කමද කියලා හිතාගන්න බෑ. වැගන් ආර් එක 69ට අර ෆ්බී රියසෙවනෙ දාලා තියේ, පෙලක් උන් බැනලා, පෙලක් උන් කන්ටැක්ට් ඉල්ලලා![]()
එකෙන්ම නේද බන්salli tiyena ekata tiyenawa
wagon r use karanne na hodata salli tiyena eka oka middle class wandiyak
loan gahala lease pita duwanna ganne
moda kama ban salli tibila newey